Watch Trailer

Dragons: Riders of Berk [S05 : E07] with Sinhala Subtitles | වින්ඩ්ෂියර් පුහුණු කිරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔබ සැමට. මම කලින් එකේ කිව්වනේ ඊලඟ එකේදි ස්කූබි එකක් ගෙනවා කියලා. ඉතින් ‍මට මේකෙදි ඒක ගෙන්න බැරිවුණා. මොකද මට හදිසියේ මේ එපිසෝඩ් එක කරන්න වෙනවා. ඉතින් ඉස්සරහට මම අනිවාර්යෙන්ම ඒ ස්කූබි එක ගේනවා කියලා ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම මට මේක…

සුබ දවසක් ඔබ සැමට.

මම කලින් එකේ කිව්වනේ ඊලඟ එකේදි ස්කූබි එකක් ගෙනවා කියලා. ඉතින් ‍මට මේකෙදි ඒක ගෙන්න බැරිවුණා. මොකද මට හදිසියේ මේ එපිසෝඩ් එක කරන්න වෙනවා. ඉතින් ඉස්සරහට මම අනිවාර්යෙන්ම ඒ ස්කූබි එක ගේනවා කියලා ඔයාලට පොරොන්දු වෙනවා.

ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ රවිඳු සහෝට. ඊට අමතරව මට නන් අයුරින් උපකාර කළ මයුර සුරාජ් අයියාටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා. මේක මගෙ පළවෙනි රූපවාහිනි කතාමාලා උපසිරැසි නිර්මාණයයි. මම මේකෙ කලින් පරිච්ඡේද කරලා නැති නිසා ඔයාලට හුරු පුරුදු වචන මේකෙ නැතිවෙන්න පුළුවන්. මම දන්න වචනවලින් මම මේක කළේ.

දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේකෙදි වෙන්නෙ හෙදර් මෙවාලගෙ එජ් එකට එනවා. ඉතින් ඒ එන්නෙ වින්ඩ්ෂියර් එක්ක. වින්ඩ්ෂියර්ට මෙහෙ මකරු ටික රුස්සන්නෙ නෑ. ඊටපස්සෙ හිකප් මේ වින්ඩ්ෂියර්ට පුහුණු කරන්න හදනා. එත් බෑ. ඊටපස්සෙ හෙදර් ආපහු යන්න හදද්දි ෆිෂ්ලෙග් ඇවිත් මෙයාට පුරුදුකරන්නම් කියලා මෙයාව කොහොමහරි යථාතත්වෙට ගන්නවා. ඔන්න ඕකයි ඕකෙ වෙන්නෙ.

මගේ මීළඟ උපසිරැසි ගැන්වීම අටවෙනි උපසිරැසි ගැන්වීමයි. එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා.

!!!!! ජය වේවා !!!!!

Good Luck & Good Bye Baiscopelk

See You @ Next Baiscope Sub

෴ ෴ ෴  බුදු සරණයි!  ෴ ෴ ෴

 

 

Dragons: Riders of Berk on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,037 downloadsDownload Dragon-5x7-1.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

C. R. ජයලත්

Subtitles

1,037 downloadsDownload Subtitles35 KB

6 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  3. Chami.S

    Thanks..
    Good Luck..

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P