Watch Trailer

Teen Wolf [S06 : E15] with Sinhala Subtitles | පීඩනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඊයේ කිව්වා වගේම 15 වෙනි කොටසත් අරගෙන ආවා.ඊයේ කොටස ගැන මතක් කරන්න අවශ්‍යය නෑනේ.අද කොටස ගැන කෙටියෙන්ම කියනවම දඩයක්කාරයෝ සටෝමිගේ රංචුවේ අවසන් සාමාජිකයෝ දෙන්නා ඉල්ලලා ෂෙරිෆ් මුලස්ථානය වටලනවා.ඉතින් මේ අතර වාරයේ ස්කොට් ඇතුළු පිරිසත් ඉන්නේ මුලස්ථානය ඇතුලේමයි.ඉතින් සටෝමිගේ අවසන් සාමාජිකයෝ දෙන්න…

ඔන්න එහෙනම් ඊයේ කිව්වා වගේම 15 වෙනි කොටසත් අරගෙන ආවා.ඊයේ කොටස ගැන මතක් කරන්න අවශ්‍යය නෑනේ.අද කොටස ගැන කෙටියෙන්ම කියනවම දඩයක්කාරයෝ සටෝමිගේ රංචුවේ අවසන් සාමාජිකයෝ දෙන්නා ඉල්ලලා ෂෙරිෆ් මුලස්ථානය වටලනවා.ඉතින් මේ අතර වාරයේ ස්කොට් ඇතුළු පිරිසත් ඉන්නේ මුලස්ථානය ඇතුලේමයි.ඉතින් සටෝමිගේ අවසන් සාමාජිකයෝ දෙන්නා දඩයක්කාරයන්ට භාර දීලා ස්කොට් ඇතුළු පිරිස දිවි ගලවා ගනීවිද?නැත්තම් ඔවුන් වෙනුවෙන් සටන් කරාවිද?පිළිතුරු ප්‍රේක්ෂක ඔබටම භාරයි.

නැවත හමුවෙනුතුරු හැමෝටම ජය ශ්‍රී!

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E15.HDTV.x264-FLEET.si

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

20,488 downloadsDownload Teen-Wolf-S06E15.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

20,488 downloadsDownload Subtitles27 KB

41 comments

  1. charinda

    thanx bro

  2. tharindu

    kiwwa wagema genawa ne... jaya wewa...!!!

  3. Kushan Dananjaya

    තෑන්ක්ස් සබ් එකට

  4. Kasun Widusha

    Tnx sahoo

  5. DG

    bohoma sthuthi saho....

  6. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  7. akalanka

    ගොඩක් ස්තුතී බ්‍රො .. කොච්චර කඩ්ඩ ඩන ගත්තත් සුබ් නැතිව කවදවත් බලනn්නේ නෑ. කොහොම උනත් තැක්ස් බ්‍රො

  8. Nimal

    Thank you

  9. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  10. nuwan

    thanks mcn !!!!!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Dinusha

    Tnz mcn sub 1ta.
    Marvel defenders awith ekta kata hri sub dnna kyla admin wa danuwath krnna plwn nan loku hlp 1k..

    1. Pradeep Anuruddha Dissanayake

      Ada denawa bro

  13. Dilanki

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa....jaya wewaa

  14. මධුර

    හම්මෝ.. සබ් එක එනකන් මග බලන් හිටියෙ

  15. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  16. nirodha uthpala

    Obata jaya subata eakenma thx digatama denna labeva keya hadavatinma partana karanava bro

  17. theekshana

    thanx broooo.... thanq thanq thanq

  18. Gathsara Umesh Kumara

    Bohoom stjuthiy ayer...athmyii

  19. Amalka

    Thanks sub ekata

  20. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  21. tharaka

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Sajeevi

    Thanks

  23. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!!

  24. dulitha hashan

    thankzz

  25. kasun

    ela thanks bro..................

  26. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  27. Chamara Asanka

    Jaya wewa liyo

  28. Sandaru Dilshan

    Thanks saho...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. ‌lahiru

    tanxxx bro supirii

  31. Dushan Tharuka

    thank you for sub

  32. Asela

    thakzz broo

  33. Chamara Asanka

    Thnx saho

  34. AvishkA

    sub one bro

    1. AvishkA

      6 ta

  35. Hikka

    Thanks subata. Jaya Wewa

  36. lakshan

    තෑන්ක්ස් සබ් එකට

  37. Mevandhanushka

    Thanks

  38. suranuwan

    thank you...

  39. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️