ඔන්න ඉක්මනටම හය වෙනි කොටසත් අරන් ආවා. මේ කොටසෙදි වෙන්නේ මෙහෙමයි. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප්ට සැකයක් ඇතිවෙනවා. විගෝ මකර ඇස පාවිච්චි කරනව වත්ද කියලා. එත් ඒක සැකයක් විතරයි මොකද වීගොට යතුර නැතිව මකර ඇහැ පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ යතුර තියෙන්නේ හිකප්ලගේ ගමේනේ. ඉතින් විගෝ ඒක ගන්න මෙහෙට එයි ක…

ඔන්න ඉක්මනටම හය වෙනි කොටසත් අරන් ආවා.
මේ කොටසෙදි වෙන්නේ මෙහෙමයි. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හිකප්ට සැකයක් ඇතිවෙනවා. විගෝ මකර ඇස පාවිච්චි කරනව වත්ද කියලා. එත් ඒක සැකයක් විතරයි මොකද වීගොට යතුර නැතිව මකර ඇහැ පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ යතුර තියෙන්නේ හිකප්ලගේ ගමේනේ. ඉතින් විගෝ ඒක ගන්න මෙහෙට එයි කියලා කට්ටි එකතු වෙලා ඒකට දුපත වටේට යකඩ වලින් බැම්මක් ගහන්න යනවා.
ඉතින් මේ යකඩ හදන්නේ මකරැන්ගේ තාපයෙන් හුණුගල් උනුකරලා දිගින් දිගටම මේක කරපු නිසා හැමෝටම හරිම මහන්සියි. ඉතින් මෙයාලට නිවාඩුවකට යන්න ඔනි වෙනවා. ඒත් හිකප් මේකට කැමති වෙන්නේ නැහැ. එයාට ඔනි බැම්මේ වැඩ ඉක්මනට අවසන් කරන්න. එත් පස්සේ බලනකොට දුපතේ තිබුන ඔක්කොම හුනුගල් ටිකත් ඉවර වෙලා. ඉතින් මේ කට්ටිය ඔක්කොම එයාලගේ දුපත ලග තියන හුනුගල් පිරැණු පාළු දුපතකට යනවා. පොඩි නිවාඩුවක් ගතකරලා හුනුගල් ටිකකුත් අරන් එන්න කියලා හිතාගෙන.
එත් එහෙට ගිහින් ටික වෙලාවක් යනකොට මකරැ ටික වියරැ වැටෙනවා එයාලා ධාවකරන් පස්සෙන් එලවනවා, එයාලව මරන්න හදනවා. ඉතින් ඔක තමයි අද කතාවේ වෙන්නේ , මකරැන්ට මොකද වෙලා තියෙන්නේ, එයාලට හොද වෙයිද, ධාවකයන් කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා ඔයාලම බලාගන්න, බුදු සරනයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,170 downloadsDownload Dragons-05x06-1.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilshanSachintha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
7 comments
ඉෂාන් මදූෂ
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ