නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් ලොකු සද්…

නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් ලොකු සද්දයක් දාල ඩෙගා නටල කස ගහල මගුල් කාල හනිමූන් ගිහිල්ල කන්දක් විලි රුදා දීල වැදුව ඇට මැස්සා වගෙ පුස් ඕවර් ( අකුරු වැරදුන්නෑ ) එකක් වගෙ නෙමෙ මේක කෙලින්ම imdb 8.3 ලබාගත්ත. මෙක තමා මාවල්ලගෙ හත්වෙනි කොමික් බේස්ඩ් සීරිස් එක. ශිල්ඩ්, ඒජන්ට් කාටර්, ඩෙයා ඩෙවිල්, ජෙසික ජොන්ස්, ලුක් කේජ්, අයන් ෆිස්ට් සහ ඩිෆෙන්ඩර්ස් ලෙස. කතාව ගැන වැඩිය නොකිය මොකක්ද මේ ඩිෆෙන්ඩර්ස් කියන්නෙ කියල බලමු.
ඩිෆෙන්ඩර්ස් කියන්නෙ ඇවෙන්ජර්ස් වගේ කන්ඩායමක්. කොමික් වලදි මේ කන්ඩායමට මීට වඩා සාමාජිකයින් ඉන්නව. මේකෙදි ඉන්නෙ මේ ටික තමා. ඒ අතරින් ඩිෆෙන්ඩර්ස් සෙට් එකේ ඉන්න මාවල් චරිත අතරින් දැනට සිනමා විශ්වයෙන් අපිට හම්බවුන චරිත ගොඩක් ඉන්නව. ඇවෙන්ජර්ස් වගෙ වෙනම ෆිල්ම් එකක් උනත් ගහන්න පුලුවන් මේ අයගෙන්. ඩොක්ටර් ස්ට්‍රෙන්ජ් සහ ඉන්ක්‍රඩිබල් හල්ක්. කැප්ටන් අමරිකා. යොන්ඩු, ඩ්‍රැක්ස්, හොවාඩ් ඩක් (Guardians of the Galaxy (2014) ස්කාලට් විච්, විශන් (Avengers: Age of Ultron (2015) හෑන්ක් පිම්, ස්කොට් ලැන්ග්, ජැනට් වැන් – Wasp) (from Ant-Man (2015) හෙල්කැට් (Jessica Jones (2015) වල්කයිරි (Thor: Ragnarok (2017) ස්පයිඩර් මෑන් (from Spider-Man: Homecoming (2017) කැප්ටන් මාවල් (Captain Marvel (2019) ආදී වශයෙන්. ඉතින් ඔයාලට තේරෙනවනෙ මාවල් කියන්නෙ කොයි තරම් දුරදිග බලල චරිත කරලියට ගේන්න ඕන වෙලාවට ගෙනාව කට්ටියක්ද කියලා.. ඇවෙන්ජර්ස් එපා වේගෙන එනකොට ඩිෆෙන්ඩර්ස් ෆිල්ම් සීරිස් එක පටන් ගන්න පුලුවන් ඕන නම් ඉතින්. ඉන්ෆිනිටි වෝ එකෙදි එහෙම ඩිෆෙන්ඩර්ස්ල හිටියොත් ආයෙ කියල වැඩක් නෑ ඉතිං අහ් තව අය ඉන්නව ඒත් ඒ අයව මාවල්ලට අයිති නැති හින්ද කතා කරල තේරුමක් නෑ.
කතාව ගැන හදුන්වනවනම් මම දැකල තියෙනෙ ජරාම විලන් සෙට් එක තමා මේ රෙද්දෙ හස්තය නැත්නම් හෑන්ඩ්. මොන මගුලක්ද මන්දා උන් හින්දා මේ කොමික් චරිත වල ප්‍රාණවත් බවට හානියක් වෙලා තියෙනව කියල තේරෙන්නෙ. හස්තය කියන්නෙ අතට. අපෙ අතේ හයිය තමා ඇගිලි පහ. ඒ වගේම මේ හස්තයටත් පස්දෙනෙක් ඉන්නව. හතරදෙනෙක්ට එරෙහිව පස්දෙනෙක් තමා මේ කතාවෙදි වෙන හැම දේම වෙන්නෙ. බලමු මොනාද වෙන්නෙ කියල. මම තනියම නෙමෙ. ලහිරු ප්‍රසාද්,නිලුපුල්, දසන්, සුධීර, නුවන්ත දුලාන්, සංසල නොහොත් ඉසුරු, සමගින් අනුරුද්ධ කියන සෙට් එක එකතු වෙලා තමා මේක කරන්නෙ. මේ සුමානෙ දවස් දෙක තුනක් ඇතුලත එපිසොඩ් අටම දෙනව කියන පොරොන්දුව පිට මෙන්න සමුගන්නව. ඒ වගේමෙ කතාව අවසනයෙ ඩෙයා ඩෙවිල් සීසන් 3ගැනත් කියාගෙනම හින්ට් දීගෙන ඉවර වෙනවා. තව මේ අවුරුද්දෙම අපිට පනිෂර්ගෙ කතාව බලාගන්න පුලුවන් වෙයි.#Hail_Marvel
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
14,308 downloadsDownload the-defender-s01e01.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/vima-1478.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
99 comments
Udara Cooray
ප්‍රවීන්
onna mama tamai palaweni cmant ekaaaa
Lakmal
ඩෙනකම් හිටියෙ අඩම බනව සෙට් එකම එකට එල බ්‍රො
සිතුම්
උදේ පාන්දර මෙවගෙ එකක් දැක්කම එන ගැම්ම කියලා වැඩක් නෑ හම්මෙ තැන්ක්ස් සහෝ සබට <3 :*
SAJITH UDITHA
සබ් එකට ස්තුතියි.... Hail DC...
chamika
thanksbro
Sajeevi
Thanks
Udesh
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!
Hell99
Hail Marvel
IDT
අඩේ පින් මචන්. අනිත් එක මාරම සතුටක් තියෙන්නෙ marvel වලට කතා කරන එල කොල්ලෙක් ඉන්නව කියල දැක්කම . DC series නිකන් සීනි බෝල වගේ ඊට හොදයි අර කොරියන් කතා.
tharindu gunarathna
thanks thanks
madhawa supun
thanks bn
ඉෂාන් මදූෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Shashika Akalanka
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…Wayne Rigsby
"කන්දක් විලි රුදා වැදුව ඇට මැස්සා". ඒක පට්ට.
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි උපසිරසට...
සී ඩබ්ලිව් වලට වඩා දහසක් මේක හොඳයි තමයි. හැබැයි ඉතින් ඩී සී සිනමැටික් යුනිවර්ස් එකනම් දැන් ටිකක් හොඳයි...C. R. ජයලත්
Niyamai Vima Jaya Wewa!!!!!
shan
sub එකට බොහොම ස්තුතියි සහෝ.. ;)
ඒ වගේම sub එක download කරන සියලුම දෙනාගෙන් පුංචි ඉල්ලීමකුත් කරන්න කැමතියි.
ඔයාලට මේ වෙනුවෙන් පුංචි comment එකක් දාන්න බැරි නම් අඩුම තරමේ උඩ තියෙන voting system එකට vote එකක්වත් දාල යන්න. ඒක මේ අයට ගොඩක් වටින දෙයක් වේවි.. :)
මම හිතනවා ඒ වැඩේ comment කරනව තරම්ම අමාරු නැතිවෙයි කියලා. :D :P
ජයවේවා!!Thishula
jaya wewa..thanks bro...
Kaveesha
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.........
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…LSM HUSKAA
sub එකට බොහොම ස්තුතියි සහෝ
Dulshan
Vimaa Aiyee mulinma deela thiyana storyanam sirama siddiyak arrow,flash jarawal Cw Eke loku seen ekata liyapu talk eka nm Niyamai...
Ee wagema episode okkogema sub ikmaninma denna hekiwewa...
Saha Vima aiyatat anith,baiscope.lk Eke Sub dena aiyala, akkala okkootama godaak sthuuthi....
Jaya Sri...Eranga Sandaruwan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dc එක්ක පුදුම තරහක් නේ තියෙන්නෙKasun Widusha
Tnx mchoo Vima
shehan
pattama machan
Kaushan P Herath
පට්ට මචන් සබට තෑන්ක්ස්
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
විමා මාර තරහක්නේ තියෙන්නේ DC එක්ක.. අවුලක් නෑ ඉතිං.. කොහොමත් ඇරෝ,ෆ්ලෑශ් ක්‍රොස් ඕවර් එකට වඩානම් මේක සුපිරි!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~rock
thanx bro
KAVINDA GAMAGE
සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!බොහොම ස්තුතියි අනේ මේ වගේම Daredevil Movie BLURAY update එකට සිංහල Sub අප්ලොර්ඩ් කරලා දෙන්නකෝ.
Chamara Asanka
Great work vima ekenma agaya krnwa bn ithuru epi tiakth puluwn vidiyta sub krmu bro umbata jaya wewa api wenuwen krna kepavima agaya krnwa vima.
dasun
supiri wadak mcho
nirodha uthpala
Hammo hodama admin kenek bahala inne obata jata digatama denna labeva keya hadavatinma partana karanava bro obata ituru tikath ikmanata denna
Layanga Frenando
Thank bro
thisal
සබට තෑන්ක්ස්
chalitha
එල බ්‍රො සබ් එකට දිගටම කරන් යන්
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තුතියි ශාන් විමුක්ති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාMalindu
Thanks For Sub
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
02 වෙනි කොටසත් ඉක්මනට දෙමු සහෝ
එලමRasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
කනිශ්ක ලක්මාල්
අම්මෝ ඇති යාන්තම් මේක දෙනකල් තමයි බලන් හිටියේ තෑන්ක්ස් සබ් එකට....
ඩිලාන් හසිත
තෑන්ක්ස් සබ් එකට ශාන් සහෝ
ගින්දර වගේ අනිත් කොටස් ටිකටත් සබ් දෙන්නGathsara Umesh Kumara
bohoom sthuthiy ayyee..dhigatam demmuu
Gathsara Umesh Kumara
sub ek bann be ayyeee....
hdnoo plzzCarlton Bandara
oka browser eke aulak bn..matath oka ohoma una.....wena browser ekk use karapan...opera mini eken puluwn
Pradeep M Gamlath
තැන්කු බ්‍රෝ එත් බැලුවා මොකෝ පරක්කු කියලා ...***!
Viraj tharuka
Thanks bro!!ikamata anith tikatath sub denna!jaya wewa!!!
අමිල
තැන්කූ බ්‍රෝ. දෙනකන් බලා හිටියේ
Kasun
බොහොම ස්තූතියි සහෝ......
nuwan
thanks vima sub ekata.
Udara Damith B/K
dc එක්ක නයි වෛරයි වගේ නෙ
ඇයි අනේ මෙහෙම කරන්නේ
.......................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you