සුබ දවසක් ඔබ සැමට. ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ රවිඳු සහෝට. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා. මේක මගෙ දෙවන රූපවාහිනි කතාමාලා උප…

සුබ දවසක් ඔබ සැමට.
ඉතින් යාළුවනේ ඔන්න මම තවත් උපසිරැසියක් අරගෙනයි ආවේ. මම මුලින්ම මට මේක කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ රවිඳු සහෝට. තව මට හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන ඒ සහෝලා ටිකටත් ස්තූතිවන්ත වෙන අතර මට සහයෝගය ලබාදුන්න සියල්ලන්ටම මා පොදුවේ මෙසේ ස්තූතිවන්ත වෙනවා. මේක මගෙ දෙවන රූපවාහිනි කතාමාලා උපසිරැසි නිර්මාණය වුවත් මම මේකෙ කලින් පරිච්ඡේද 1ක් පමණක් කරලා තියන නිසා ඔයාලට හුරු පුරුදු වචන තාමත් මේකෙ නැතිවෙන්න පුළුවන්. මම දන්න වචනවලින් මම මේක කළේ.
දැන් වීඩියෝ එක පැත්තට පොඩ්ඩක් හැරෙමු. මේකෙ කතාව මම ඉතාම කෙටියෙන් ඔයාලට කියලා දාන්නම්. මේකෙදි වෙන්නෙ මකර දඩයක්කාරයෝ වගයක් හිකප්වයි ටූත්ලස්වයි අල්ලා ගන්නවා. ඊටපස්සෙ හිකප්ගෙ යාළුවෝ කට්ටිය එකතු වෙලා මෙයාව බේරගන්න සැලැස්මක් යොදනවා. අන්තිමේදි ටූත්ලසුයි ස්ට්‍රයික් කියන මකරායි අතර ද්වන්ද සටනක් සිදුවෙනවා. මේ ද්වන්ද සටන අතරමැදදී හිකප්ගෙ යාළුවෝ කට්ටිය එතන මැද්දට පැනලා හිකප්වයි ටූත්ලස්වයි ස්ට්‍රයික්වයි කට්ටියම බේරගන්නවා. අන්තිමේ මිස්ටර් රයිකර් සිරඝාරයට යනවා. කොහොමින් කොහොමහරි මේ ස්ට්‍රයික් හාදයාත් අපේ හිකප්ගෙ ටීම් එකට එකතුවෙනවා. ඔන්න ඔකයි කතාව සරලවම කිව්වොත්.
මගේ මීළඟ උපසිරැසි ගැන්වීම නවවෙනි උපසිරැසි ගැන්වීමයි. එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමුයි කියන ගමන් මම නවතිනවා.ඔයාල මේ චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා.
!!!!! ජය වේවා !!!!!
Good Luck & Good Bye Baiscopelk
See You @ Next Baiscope Sub
෴ ෴ ෴ බුදු සරණයි! ෴ ෴ ෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,092 downloadsDownload Dragon-5x8-1.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
C. R. ජයලත්
Subtitles
6 comments
Charuka Lakshitha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
sachee
may karana kapaweemata thanks gentleman saho... mn meka s01 indan blanna down karanna baluwe.. torrents naa.. seeed aththema naa.. kaa gawa hari down karapu mul season thiyenoda ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nuwan
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…