Watch Trailer

Healer (2014-2015) [E12] with Sinhala Subtitles | දොලොස්වන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම හීලර් අරගෙන ආවා. අද කොටස නම් මාර උද්වේගකරයි. ත්‍රාසජනකයි. භයානකයි. ඔන්න බලන්න කලින්ම කිව්වා. කොහොමහරි, කලින් කොටසෙදි හීලර් කවුද, කිම්ද, මන්ද සේරම කිම් මූන් හෝ දැන ගත්තා. ඒත් එක්කම, කිම් මූන් හෝ බොරු තොගේකට, ඇත්ත දාලා හීලර්ට කිව්වා. ඔන්න ඒවගේ පලවිපාකේ, මූන් හෝ ට මේ කොටසෙදි ලැබෙනවා. ඒත…

පුරුදු විදියටම හීලර් අරගෙන ආවා. අද කොටස නම් මාර උද්වේගකරයි. ත්‍රාසජනකයි. භයානකයි. ඔන්න බලන්න කලින්ම කිව්වා. කොහොමහරි, කලින් කොටසෙදි හීලර් කවුද, කිම්ද, මන්ද සේරම කිම් මූන් හෝ දැන ගත්තා. ඒත් එක්කම, කිම් මූන් හෝ බොරු තොගේකට, ඇත්ත දාලා හීලර්ට කිව්වා. ඔන්න ඒවගේ පලවිපාකේ, මූන් හෝ ට මේ කොටසෙදි ලැබෙනවා.

ඒත් එක්කම, කිම් මූන් ශික්ට ඕන වෙනවා, හීලර්ව එයාගෙ පැත්තට ගන්න. ඒත්, හීලර් කොහෙද ඕවට නැමෙන්නේ.. අන්න එතන තමයි ප්‍රශ්නෙ වෙන්නේ. කොයි තරම් සල්ලි ගෙවන්නම් කිව්වත්, මූන් ශික්ට වැඩ කරන්න හිලර් කැමති වෙන්නෙ නෑ. ඒ වගේම මූන් ශිල්ට සැකයක් ඇති වෙනවා, හීලර් කියන්නේ ජන්ග් හෝ කියලා. ඉතින්, මූන් හෝ හීලර් ව අල්ලගන්න උගුලක් අටවනවා. එතනින් පස්සේ මොකක් වෙයිද?

කතාව බලන්නකෝ.. දහතුනෙන් එන්නම්.

සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E12.150113.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,254 downloadsDownload Healer-E12.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

5,254 downloadsDownload Subtitles26 KB

11 comments

  1. Chami.S

    Thanks..
    Good Luck..

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  3. nirodha uthpala

    Obata jaya sis digatama denna labeva keya hadavatinma partana karanava thx for sub

  4. sandu

    thanks yalu

  5. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Prabuddha Kulatunga

    ela..sub digatama demu :D

  9. Suu

    thank You

  10. Shehan putha

    Thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..