Watch Trailer

Dug Day S01 Complete-Season Sinhala Subtitles | ඔව් අනේ! මේ එයාගේ කතාව තමයි [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කාලෙකින් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. කාලෙකින් කිවුවේ අවුරුදු 8කින් විතර. මතක හැටියට මගේ පලවෙනි උපසිරැසි දෙකෙන් පස්සේ වෙන්න ඕනේ ඇනිමේෂන් එකක් අරගෙන එන්නේ. එහෙනම් වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු. මේ සැප්තැම්බර් පළමුවෙනිදා තමයි මේක Disney+ හරහා නිකුත් කෙරුනේ. දැක්ක ගමන් දන්නවනේ ඉතින් මොකක…

එහෙනම් ඔන්න කාලෙකින් ඇනිමේෂන් එකක් අරගෙන ආවා. කාලෙකින් කිවුවේ අවුරුදු 8කින් විතර. මතක හැටියට මගේ පලවෙනි උපසිරැසි දෙකෙන් පස්සේ වෙන්න ඕනේ ඇනිමේෂන් එකක් අරගෙන එන්නේ. එහෙනම් වැඩිය කතා නැතුව කෙලින්ම වැඩේට බහිමු.

මේ සැප්තැම්බර් පළමුවෙනිදා තමයි මේක Disney+ හරහා නිකුත් කෙරුනේ. දැක්ක ගමන් දන්නවනේ ඉතින් මොකක්ද කියල. මේක ඇවිත් එපි 5ක පොඩිම පොඩි සීරිස් එකක්. හැමෝම බලල ඇතිනේ “UP” ඇනිමේෂන් එක. ඉතින් ඒකෙ ඉන්න අපේ බලු තඩියා වෙන “ඩග්” ගැන තමයි කතාව තියෙන්නේ. ඇකඩමි නිර්දේශ සහ එමී සම්මානලාභී බොබ් පීටර්සන් තමයි තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදුකරලා තියෙන්නේ. ඉතින් වැඩිය කියන්න දෙයක් නෑ. IMDb දර්ශකයෙ 8.4/10ක අගයක් ලබාගෙන ඇති අතර හඩකැවීමෙන් Ed Asner, Bob Peterson, Neketia Henry, Jordan Nagai, Simon Helberg, Jeff Pidgeon, Sarayu Blue, Heather Eisner යන අය සම්බන්ධ වෙලා තියෙනවා.

මේක කොටස් පහකින් සමන්විත පොඩි සීරිස් එකක් නිසා වෙනසකට කැමති අය අරගෙන බලන්න ඉතින්. ඔයාලගේ වටිනා කාලයෙන් විනාඩි 40ක් විතර වැය කළා කියලා පාඩුවක් වෙන්නේ නැතිවෙයි කියල හිතනවා.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,206 downloadsDownload Dug-Days-S01-Complete-Season.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රඛිත රණතුංග

Subtitles

1,206 downloadsDownload Subtitles24 KB

8 comments

  1. P_mihir

    Thnx saho❤️

  2. Anuja Lakshitha

    thanks saho sub wlta

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. කවිඳු ජයවර්ධන

    සබ් දෙන් නැතිවෙයි කියල හිතල දවස් දෙකකට විතර කලින් බලලා දැම්මා.ඇනිමේෂන් සිංහලෙන් බලද්දි තමයි ආතල් එක තියෙන්නෙ.අපරාදෙ..සයිට් එකෙන් ඉස්සරහට දෙන සබ් ගැන දැනගන්න විදිහක් එහෙමෙ හදන්න බැරිවෙයිද....?

  5. MAALNATH

    Thanks..........good luck..

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Sumith Kumara

    masters of the universe: revelation මේකට සබ් දෙන්න පුළුවන් ද...?

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P