ඔන්න එහෙනම් මේ අරගෙන ”Lucifer” අවසාන කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම කියන්න ඕන මම නම් මේ කතාමාලාවෙ කිසිදු කොටසක් නරඹලා නැහැ. ඉක්මණින්ම ඉවර කරගන්න මං දායක වුණා විතරයි. කොහොමහරි දෙවැනි කොටසෙ නම වෙන්නෙ ”Buckets of Baggage”. ඒවගේම මෙම කොටසට ලැබුණු IMDb අගය 8.2 ක් වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමු…

ඔන්න එහෙනම් මේ අරගෙන ”Lucifer” අවසාන කතා සමයෙ දෙවැනි කොටසයි. ඒවගේම කියන්න ඕන මම නම් මේ කතාමාලාවෙ කිසිදු කොටසක් නරඹලා නැහැ. ඉක්මණින්ම ඉවර කරගන්න මං දායක වුණා විතරයි. කොහොමහරි දෙවැනි කොටසෙ නම වෙන්නෙ ”Buckets of Baggage”. ඒවගේම මෙම කොටසට ලැබුණු IMDb අගය 8.2 ක් වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
කතාව ආරම්භ වෙන්නෙ ලුෆිසර්ගෙ සහෝදරයා දෙවියෙක් වීම සඳහා කරන ඇරයුමක් සමඟ. නමුත් ලුසිෆර්ට නම් ඒ ගැන කිසිදු වගකීමක් නැහැ කියලා තමයි පෙනුණේ. කොහොමහරි ඔහු මේ කෙරෙන ඇරයුම ප්‍රතික්ෂේප කරනවා. ඒවගේම තමයි ඔහු පවසනවා මේ දෙවියන් වීමේ කාර්ය සඳහා ඔහු සුදානම් නොමැත බව. ඊට පස්සෙ ලුසිෆර් තමන්ගෙ චිකිත්සකයා සමඟ කතා කරන්න යනවා. ඔන්න එතකොට තමයි මෙයාට අදහස් වෙන්නෙ තමන් වද වෙන්නෙ නැති කෙනෙක්ට උදව් කරන්න ඕනෙ කියලා. ඒ කියන්නෙ මෙයා පොඩ්ඩක්වත් හිතන්නෙ නැති කෙනෙක්ට. මොකද දෙවියෙක් වෙනවා කියන්නෙ බිලියන 7 ක මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳන ඒකනෙ. ඉතින් මෙයා හොයන්නෙ පරීක්ෂක කැරොල්ව. ඔහුට ආශාවක් තියෙනවා කෙල්ලෙක්ව දාගන්න එක ගැන. මෙයා ගොඩක්ම ඇලුම් කරන්නෙ ලෝපෙස්ට. නමුත් ලෝපෙස් කැරොල්ට කැමැත්තක් දක්වන්නෙ නැහැ. මොකද කිව්වොත් විශ්වාස කරන්න බැරි කම නිසා. මං හිතන්නෙ පීට් ගැන මතක් වෙන නිසා වෙන්න ඕන. කොහොමහරි මෙයාලාට මේ පාර විසඳන්න වෙන්නෙ වෙනස්ම ආකාරයෙ මිනීමැරුමක්. එහෙනම් ඔයාලාම බලලා දැනගන්නකො. ඊළඟ කොටස වෙන කෙනෙක් රැගෙන එයි.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
14,397 downloadsDownload Lucifer-S06-E02.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
34 comments
chinthaka.max4
Sinner
ඉතුරු ටිකත් ඉක්මනට ඕන ජය වේවා.
Thenuka Nawan
ඊළග ටිකත් ඉක්මනට දෙන්න.Thanks Mchn ❤️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Thankyou
Anonymous
Thanks for the subtitles
Priyanwada Perera
Thanks for the subtitles
Rashmika warunamal
Spuiriyak oyalaa danakanma balan hitiya
kavinda gamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Tharaka
Sub 1kata stutui sahodarya..
Jayama wewa..!!!Kavindu
Because of Winn-Dixie sinhala sub one
thusal indeera
thanks bro sub ekata
Anonymous
Y the last man sub plz
Gihan
සිංහල උපසිරැසියට ස්තුතීයි......
Nisal
3th ikkanata one
Ravindu Rukshan
ඉදිරියෙ දී ලැබෙයි.
Udhitha
ikamanta oonee...
Anonymous
Thanks for sub ❤️
Kavishka
Legends of tomorrow season 6 sub දෙන්න පුළුවන්ද?
Vishwa
Godak sthuti
Sanjula Madushan
තෑන්ක්ස් බොක්ක ඔයානම් දෙයියෙක්.. ඉක්මන්ට දීල අනිකත්.. තෑන්ක් යූ
Damith Sameera
Blindspot Season 5 sub dennako
Ravindu Rukshan
ඉදිරියෙදී ලැබෙයි
Anonymous
අනිත් episode ටිකත් දෙන්නකො
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kavii
Thanks sahoo... පුලුවන් ඉක්මනට 10ම දාන්නකෝ ♥️♥️♥️
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Anonymous
Black list Season 7 Sub dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks ...........good luck........
Dewadithya
Thanks for sub!
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks ...............
Roshan
Thnx bro.Great job.Good luck.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thankx machan