Dupahiya Sinhala Sub ආයුබෝවන්. අද හය වෙනි කොටස. මෙතෙක් කතාව කිව්වොත් අපරාධ වලින් තොර දඩක්පූර් ගම්මානය අපරාධ රහිත රිදී ජුබිලිය සමරන්න ලක ලෑස්ති වෙනවා. ගමේ ගුරුතුමා බන්වර් ජී ගේ දියණියගේ විවාහයට දෑවැද්ද ලෙස මනාල පාර්ශවය බයික් එකක් ඉල්ලා සිටිනවා. කොහොම හරි මුදල් හොයා ගෙන අරන් එන අළුත්ම අළුත් බුලට් එක…

Dupahiya Sinhala Sub
ආයුබෝවන්. අද හය වෙනි කොටස. මෙතෙක් කතාව කිව්වොත් අපරාධ වලින් තොර දඩක්පූර් ගම්මානය අපරාධ රහිත රිදී ජුබිලිය සමරන්න ලක ලෑස්ති වෙනවා. ගමේ ගුරුතුමා බන්වර් ජී ගේ දියණියගේ විවාහයට දෑවැද්ද ලෙස මනාල පාර්ශවය බයික් එකක් ඉල්ලා සිටිනවා. කොහොම හරි මුදල් හොයා ගෙන අරන් එන අළුත්ම අළුත් බුලට් එක කිසිවෙක් හොරකම් කරනවා. ඒ සමගම අනතුරේ වැටෙන දඩක්පූර් අපරාධයන් තොර වාර්ථාව බේරා ගැනීමට ගමේ දේශපාලන බලවන්තිය ඇතුළු සියළු දෙනාම උත්සාහ කරනවා.කෙසේ හෝ ආරංචිය ගමෙන් පිටට යද්දී දියණියගේ කසාදෙ බේරා ගැනීම සඳහා බන්වර් ජී දැඩි උත්සාහයක් ගන්නවා. තව දින කීපයයි දෑවැද්ද සපයා ගන්නේ කොහොමද, බුලට් එක හොයා ගන්නේ කොහොමද? මේ ප්‍රශ්ණ එක්ක තමයි මේ කතාව දිව යන්නේ.
ඉතිං පස් වෙනි කොටසේ භූගෝල් සහ අමාවස් පාවිච්චි කල බයික් එකක් මිලදී ගන්න නගරයට යන කතන්දරේ තමයි තිබුනේ. කොහොම හරි බුලට් එකක් හොයා ගෙන ඇඩ්වාන්ස් එකක් දීලා දෙන්න රාත්‍රියේ සෙට් වෙනවා. ඒ අස්සෙ හොරකම ගැන ලීක් උන පංචායට් එකේ අනිත් සාමාජිකයො බලා ඉන්නෙ දඩක්පූර් වාර්තාවට කෙළ වෙන කල්. ඊට හපන් ඉන්ස්පෙක්ටර්. මිනිහට ඕනෙ කොහොම හරි දඩක්පූර් වලට පැමිණිල්ලක් ගොනු කරන්න. කොහොමත් බන්වර් ජී එක්ක පොඩි අවුලක් තියෙනවනේ. ඉතිං මේ කොටසෙදි අපි බලාපොරොත්තු වෙන්නෙ ඇඩ්වාන්ස් දුන්න බයික් එක හදා ගෙන දෙන්නා ආපහු ගමට එන එක. තව මොන මොන සිද්ධි වලට මුහුණ පාන්න සිදු වෙයිද දන්නෙ නෑ


නැවත හමු වෙමු
BANDULA K
Dupahiya Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
406 downloadsDownload Dupahiya-S01E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dupahiya S01 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



