Dupahiya Sinhala Sub ආයුබෝවන්. අද පස් වැන්න. ඉතිං හතර වැන්නෙදි අපි දන්නවා පොලිසියට මේක ඉව වැටුන හැටි.තමන්ගෙ අසල් වාසියා ඝුට්ටන් නැත්තම් තීපුගෙ තාත්තව තමයි බන්වාර් ජීට සැක. ඔහු අන්තිමේ ඔක්කොම පැත්තක තියල පැමිණිල්ලක් දාන්න පොලිසි යනවා. පොලිස් පරීක්ෂක මිතිලේශ්ටත් බන්වර් ජී එක්ක පොඩි ඇරියස් එකක් තියෙනව…

Dupahiya Sinhala Sub
ආයුබෝවන්. අද පස් වැන්න. ඉතිං හතර වැන්නෙදි අපි දන්නවා පොලිසියට මේක ඉව වැටුන හැටි.තමන්ගෙ අසල් වාසියා ඝුට්ටන් නැත්තම් තීපුගෙ තාත්තව තමයි බන්වාර් ජීට සැක. ඔහු අන්තිමේ ඔක්කොම පැත්තක තියල පැමිණිල්ලක් දාන්න පොලිසි යනවා. පොලිස් පරීක්ෂක මිතිලේශ්ටත් බන්වර් ජී එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා. ඉතිං පැමිණිල්ල දාන්න ඔන්න මෙන්න තියෙද්දි පුෂ්පලතා ඒක නවත්තනවා. රෙකෝඩ් එක බේර ගන්න එපායැ. ගමේ සෙට් එක එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරනවා. එක පැත්තකින් පොලිස් පරීක්ෂකයා මේ ගැන ඉව අල්ලනවා. මොකක්ද විසඳුම?
අමාවස් රොශ්නිගෙ පළමු පෙම්වතා ගාව අයිඩියා එකක් තියෙනවා. අළුත් එක වෙනුවට පාවිච්චි කරපු බයික් එකක් අඩු මුදලකට අරන් දෙන්න. ඒකට මුදල් ගමෙන් සම්මාදම් කරනවා.ඒ තමයි රොශ්නිගේ මංගල තෑග්ග.ඔන්න ඉතිං බුලට් එක ගේන්න අමාවස් එක්ක භූගෝල් ගමන් ආරම්භ කරනවා. මරු ඩබල. ඒක තියෙන්නෙ පස් වෙනි කොටසේ. ඒ අස්සෙ මිතිලේශ් ඉන්ස්පැක්ටර් ඉව අල්ලනවා පැමිණිල්ලක් ගොණු කර ගන්න මේ හොරකම ගැන ආරංචිය කාගෙ හරි කටකින් එලියට ගන්න. පුළුවන් වෙයිද?


නැවත හමු වෙමු
BANDULA K
Dupahiya Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
556 downloadsDownload Dupahiya-S01E05.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dupahiya S01 Sinhala Subtitles

Subtitles
0 comments
No comments yet.
Advertisement



