Never Have I Ever Sinhala Subtitles S02E05 (දෙවන කොටසේ පස්වන එපිසෝඩය) දේවිගේ ඊර්ෂ්‍යාව උත්සන්න වුණා. එයා කටකතාවක් පටන් ගත්තා අනීසට කෑම කන්න බැරි ලෙඩක් තියෙනවා කියලා. මේ කටකතාව හරි විනාශකාරී විදිහට පැතිරුනා. අනීසා මානසිකව වැටුණා. ඉස්කෝලෙන් මේ ගැන පරීක්ෂණයක් පටන් ගත්තා. දේවිට තේරුනා තමන් කරපු වැරැද්ද…

Never Have I Ever Sinhala Subtitles

S02E05 (දෙවන කොටසේ පස්වන එපිසෝඩය)

දේවිගේ ඊර්ෂ්‍යාව උත්සන්න වුණා. එයා කටකතාවක් පටන් ගත්තා අනීසට කෑම කන්න බැරි ලෙඩක් තියෙනවා කියලා. මේ කටකතාව හරි විනාශකාරී විදිහට පැතිරුනා. අනීසා මානසිකව වැටුණා. ඉස්කෝලෙන් මේ ගැන පරීක්ෂණයක් පටන් ගත්තා. දේවිට තේරුනා තමන් කරපු වැරැද්ද කොච්චර බරපතලද කියලා. මෙයා කල්පනා කෙරුවා කොහොමද මේක හදාගන්නේ කියලා. ඒ අතරේ මෙයාගේ අම්මා ක්‍රිස් ජැක්සන් දොස්තර ගැන වෙනස් විදිහකට හිතන්න පටන් ගත්තා. දැන් එයාට ජැක්සන් තරගකාරයෙක් විතරක් නෙවෙයි. S02E06 (දෙවන කොටසේ හයවන එපිසෝඩය)

 

දේවිගේ වැඩ නිසා යාළුකම් වලට ලොකු බලපෑමක් වෙනවා. හානි වුණු සම්බන්ධතා හදා ගන්න මහන්සි වෙද්දි අලුත් ප්‍රශ්න මතු වෙනවා. ඒ එක්ක අලුත් කතා මතු වෙනවා, හිතපු නැති දේවල් එළියට එනවා. යාළුකම, සමාව දීම ගැන ගැඹුරින් කතා කරන කොටසක් බවට මේක පත්වෙනවා.


 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

699 downloadsDownload Never-Have-I-Ever-S02E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Never Have I Ever Sinhala Subtitles

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

UD Shehan

Subtitles

699 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.