Watch Trailer

Duty After School (2023-) [S01: E08] Sinhala Subtitles | සිර මැදිරියේ ප්‍රහාරය! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Duty After School කතා මාළාවේ පළමු කතා සමයේ අට වන කතාංගයට උපසිරැසියයි. මේ වෙද්දි සෑහෙන්න ජනප්‍රිය කතා මාලාවක් බවට පත්වෙලා තියෙන,කාගෙත් සිතා දිනාගත්ත කතා මාලාවක තවත් එක් තීරණාත්මක කතාගයක් මෙලෙස දිග හරින්නම්. සියලු දේ අවසානයේ බෙදී ගමන් කිරීමට කටයුතු කරණ ශිෂ්‍ය සොල්දාදුවන් පි…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Duty After School කතා මාළාවේ පළමු කතා සමයේ අට වන කතාංගයට උපසිරැසියයි. මේ වෙද්දි සෑහෙන්න ජනප්‍රිය කතා මාලාවක් බවට පත්වෙලා තියෙන,කාගෙත් සිතා දිනාගත්ත කතා මාලාවක තවත් එක් තීරණාත්මක කතාගයක් මෙලෙස දිග හරින්නම්.

සියලු දේ අවසානයේ බෙදී ගමන් කිරීමට කටයුතු කරණ ශිෂ්‍ය සොල්දාදුවන් පිටසක්වල ආක්‍රමණ වලින් තොරව තරමක් විවේකි කාල සීමාවක් ගත කරන එක් එපිසෝයක් විදියට මේ එපිසෝඩය හදුන්වන්නට පුළුවන් වන අතර එක් එක් කණ්ඩායම් තම මේ කාලය ගත කරන ආකරය සහ ඔවුනට ඇති වන යම් යම් බාදාවන් මෙය හරහා පෙන්නුම් කිරීමට තැත් කර තිබෙනවා. මේ අතරම,ඒ සෝල් ඇතුළු පිරිස ලැගුම් ගන්නා සිර මැදිරය තුළ සිටින වියරු අපරාධකරුවන් කිහිප දෙනෙකුගෙන් ඒ සෝල් ට ඇතිවන යම් යම් තර්ජන කිහිපයකට ද මෙහි ප්‍රදාන තැන දී ඇතර කතාංගය අවසානයේ තවත් එක් චරිතයක් ද මිය යනවා.

කතාංගය ජනතාව අතරට නිකුත් වන්නෙ කතා මාලාවේ පළමු කතා සමයේ දෙවන කොටස ලෙස පසුගිය සතියේ.පෞද්ගලික රාජකාරිත් එක්ක උපසිරැසිය ගේන්න ප්‍රමාද වීම ගැන සමාව ඉල්ලා සිටිමින් කතාංගය නරඹන ලෙසට සියල්ලන්ගෙන් ම ඉල්ලා සිටිනවා.හැමෝටම සුභ දවසක්.තවත් උපසිරැසියකින් හමු වෙමු!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,196 downloadsDownload Duty-After-School-E08-Updated.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Next BT1

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,196 downloadsDownload Subtitles59 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි.

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..