ඔන්න එහෙනම් ඩියුටි ආෆ්ටර් ස්කූල් සීරිස් එකේ 9 වෙනි එපිසෝඩ් අරගෙන ආවා. මේක නිකුත් වුණේ කොටස් දෙකක් විදිහට එක කොටසක් මාර්තු 31 වෙනිදා නිකුත් වුණා දෙවෙනි කොටස අප්‍රේල් 21 වෙනිදා නිකුත් වුණා. ඒ අනුව මේකෙ පලවෙනි කොටසට එපිසෝඩ් 6ක් ඇතුලත් වෙලා තිබුනා, ඒ වගේම කට්ටිය අතරෙ සෑහෙන්න ජනප්‍රියත් වුණා. ඉතිං ගොඩක්…

ඔන්න එහෙනම් ඩියුටි ආෆ්ටර් ස්කූල් සීරිස් එකේ 9 වෙනි එපිසෝඩ් අරගෙන ආවා. මේක නිකුත් වුණේ කොටස් දෙකක් විදිහට එක කොටසක් මාර්තු 31 වෙනිදා නිකුත් වුණා දෙවෙනි කොටස අප්‍රේල් 21 වෙනිදා නිකුත් වුණා. ඒ අනුව මේකෙ පලවෙනි කොටසට එපිසෝඩ් 6ක් ඇතුලත් වෙලා තිබුනා, ඒ වගේම කට්ටිය අතරෙ සෑහෙන්න ජනප්‍රියත් වුණා. ඉතිං ගොඩක් අය ඇගිලි ගැන ගැන තමයි බලන් උන්නෙ මේකෙ දෙවෙනි කොටස එනකල්. දෙවෙනි කොටසට එපිසෝඩ් 4ක් ඇතුලත් වෙලා තිබුනා හැබැයි දෙවෙනි කොටසට නම් වැඩිය හොඳ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබිල තිබුන්නෑ ඒකට හේතුව මේ සීරිස් එකේ අවුලක් කියන්නත් බෑ, මේකෙ අවසානය කට්ටිය බලාපොරොත්තු නොවෙන විදිහට කෙලවර වෙන නිසා මේකෙ රේටින් අඩුවෙන්න ලොකු හේතුවක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් ඔයාලම මේක බලලා ඔයාලගෙ අදහසකට එන්නකො. කෙසේ හෝ මේ වෙනකොට මේ සීරිස් එකට IMDb දර්ශකේ 7.1 කුත් MyDramaList එකේ 8.7ක ඉහල අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් වැල්වටාරම් නැතුව කතාව පැත්තට හැරෙමු,
මේ කොටසෙන් අපිට බලාගන්න පුලුවන් වෙනවා, හිරගෙදර අපරාධකරුවන්ට අහුවුණ ඒ සොල්ව බේරගන්න බෝරා ඇතුලු පිරිස කරන මෙහෙයුම. ඒ මෙහෙයුමේදි නොයෙකුත් කරදර වලට මෙයාලට මුහුන පාන්න වෙනව වගේම ස්ෆියර්ස්ලගෙනුත් කරදර වෙන්න වෙනවා. මේ අතරෙදි කිම් දොක් ජුන් ඇතුලු පිරිස හොයාගන්නවා වෝකි-ටෝකි එක කවුරු හරි හිතාමතාම කඩපු බව. ඒ වගේම මෙයාල දැනගන්නවා ප්‍රවේශ විභාගෙත් අවලංගු කරල කියලා ඒ නිසා කට්ටිය ආපහු සෝල් වලට යන්නත් තීරණේක ඉන්නවා. වෝකි ටෝකි එක කැඩුවේ කවුද? සූ චුල්ගේ මියයාම අනතුරකින් වුණ දෙයක් නෙවෙයිද? ඒ වගේම මෙයාල තිබ්බ ඡන්දෙටත් වංචා කිරීමක් වුණාද? යන ප්‍රශ්න වලට උත්තර හෙලිවීමත් එක්ක මෙයාලගෙ මේ ඉදිරි සැලසුම් ඔක්කොම කණ පිට හැරෙනවා.
එහෙනම් ඔයාල බලලාම දැනගන්නකෝ මොකක්ද වෙන්නෙ කියලා. එහෙනම් මං සමුගන්නවා ඊලඟ කොටස නයන බුද්ධික සහෝ ඔයාලට අරගෙන ඒවි. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,043 downloadsDownload Duty-After-School-S01E09.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- Action
- Thriller
- Horror
- War
- Crime
- Sci-Fi
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Coming-of-age
- Military Sci-Fi
- #2023
- #Bimsara Yashan (ඔලිව)
- #Duty After School (2023-) [S01: E08] Sinhala Subtitles
- #Duty After School Sinhala
- #Duty After School Sinhala Sub
- #Duty After School Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Naveen Mbr
Sung Jin-Woo
Thank you
මහේෂ්
මචං කවුරු හරි කියහන්කො carnival raw එකෙ සබ් එක දෙනවද කියලා season එකක episode මගදි නවත්තන්න එපා බන්
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම් ස්තූතියි සහෝ
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Duty After School (2023-) [S01: E09] Sinhala Subtitles | ප්‍රශ්න පිට ප්‍රශ්න [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Duty-After-School-S01-Part-02.jpg)



බොහෝම ස්තූතියි සහෝ!