Watch Trailer

Dynasties [ S01 : E01 – Chimpanzee ] Sinhala Subtitles | ඩේවිඩ්ගේ රාජවංශය… [සිංහල උපසිරැසි සමඟ]

සුභ නව වසරක් බයිස්කෝප් රසික හැමෝටම.. ලැබුවාවූ මේ වසර ෆිල්ම්ස්, ටීවී සීරිස් වලින් පිරි ඉතිරෙන්න පතමින් අරගෙන ආව සුපිරි භාණ්ඩය දිහාවට හැරෙන්නම්. 😀 “ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම…

සුභ නව වසරක් බයිස්කෝප් රසික හැමෝටම.. ලැබුවාවූ මේ වසර ෆිල්ම්ස්, ටීවී සීරිස් වලින් පිරි ඉතිරෙන්න පතමින් අරගෙන ආව සුපිරි භාණ්ඩය දිහාවට හැරෙන්නම්. 😀

“ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන එක. මේ වාර්තාමය වැඩසටහ පාදක වෙන්නේ සත්ව ලෝකයේ තියෙන සත්ව රාජ වංශ වලින් හොඳම රාජ වංශ පහක කතාවක්. මේ රාජ වංශ පහ ලෝකයක් හඳුනන, ඒත් වඳවීයාමේ තර්ජනයට දැඩිව මුහුණපා ඇති රාජ වංශ පහක්. චිම්පන්සි, එම්පරර් පෙන්ගුවින්, අප්‍රිකානු සිංහ, අප්‍රිකානු කැලෑ බල්ලා නොහොත් පේන්ටඩ් වුල්ෆ්  ( Painted Wolf ) සහ ව්‍යාඝ්‍රයා කියන සත්ව වංශ පහ පිළිබඳව බොහෝවිට ඔබ කෙදිනකවත් දැක නොමැති අසා නොමැති දර්ශන සහ කරුණු කාරණාවන් රැසක් ඔබට මෙමගින් දැක බලාගන්නත්, අලුතෙන් තමන්ගේ දැනුමට කරුණු රැසක් එකතු කරගන්නත් විතරක් නෙමේ අලුත් විදියකට ලෝකය දැකල අපි අවට ඉන්න සත්තු ගැන හිතන්නත්, අපිට විතරක් නෙමේ මේ ලෝකය ඔවුන්ටත් හිමි බව වටහාගන්නත් නැවුම් දොරටුවක් මෙමගින් ඔබ සියලු දෙනාටම විවර කරගන්න ඉඩ හසර ලැබේවි. එමගින් ඔවුන්ගේ රාජ වංශය අපේ උපදින්න ඉන්න මතු පරපුරටත් මේ අසිරිමත් ලෝකයේ අසිරිමත් සත්ව-වංශිකයින්ව තමන්ගේ පියවි දෑසින්ම දැක බලාගන්නත් ඉඩ හසර ලැබේවි.  😀

එපිසෝඩ් එක නම් වෙලා තියෙන විදියටම අද කොටසින් දකින්න ලැබෙන්නේ මිනිසාට වඩාත් සමාන ලක්ෂණ දක්වන සත්ව වංශයක් වන චිම්පන්සින්ගේ බල අරගලයක් ගැන. සෙනගාලයේ ඉන්න චිම්පන්සි රැලක ඉන්න නායකයා තමා ඩේව්ඩ් කියන්නේ. මේ නම් දාන්නේ ඒ සත්තුන්ව හදුනාගන්න පහසු වෙන්නයි. ඉතිං වෙනත් චිම්පන්සින් නායකයින්, එහෙම නැත්නම් ඇල්ෆා සතුන්ට වඩා දෙගුණයක් කල් තරුණ ගැටවරයින්ගේ අභියෝගයන්ට මුහුණ දීලා මරණාසන්න වෙලා කොහොම හරි තමන්ගේ නායකත්ව රැකගෙන තමන්ගේ රුධිරය සහිත ඉදිරි පෙළක් තමන්ගේ කණ්ඩායම ඇතුලේ බිහිකරවන ප්‍රභල, ඒ වගේම බොහොම වෙනස් ක්‍රම අනුගමනය කරන චිම්පන්සි නායකයෙකුගේ රාජවංශය ගැන තමා අද බලගන පුළුවන් වෙන්නේ….

මේ මාසයේ එළඹෙන සති දෙක තුන ඇතුලත සොභාදහමේ, සත්ව ලෝකයේ රාජවංශ පහක් අතරෙහි අපුර්ව චාරිකාවක ඔබව ගෙන යන්නම්. මෙහි සියලුම වීඩියෝ පිටපත් “බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස්” තුලින් ලබාගන්න.. 😀

” අපගේ මිනිසුන් මේ භුමියට ආදරය කලේ,
කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි. “

රතු ඉන්දියානු නායක,
– සියැටල් –

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,253 downloadsDownload Dynasties.S01.E01.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

2,253 downloadsDownload Subtitles19 KB

33 comments

  1. chamilar22

    Thanks And HAppy New Year :-)

  2. dsdkavishka

    Thenks aiya fatta

  3. Kulanjana Maduranga

    subata thanks saho...keep it up....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Ravindu Rukshan

    සුපිරියක් තමා ආයෙ

  6. Rash

    great

  7. rangika Kariyawasam

    නියමයි විමා සහෝ.ජයවේවා

  8. Subhash13

    නියමයි විමා...එලම

  9. darshana100

    niyamai saho ohoma yan jaya wewa

  10. sujithj

    Elaaaaa.. Anith Epi tikatath dennaaaa..

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    දිගටම සබ් දෙමු...

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. mayura_lanka

    me thiyenne asama ekak. jaya wewa saho thanx.

  14. Nadeesha rox alahakoon

    Tnx bro. Mekanum watunawa

  15. Demon Traveler

    supiri machan

  16. geethkamal

    tnx saho. jaya wewa

  17. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....

  18. උදයංග සම්පත් හතරසිංහ

    යකඩෝ ඩොකියක්.. ආයෙ ඉතිං බෑමක් තමා.. මොකක් බැලුවත් වැඩක් නෑ මේ වගේ එකක් බලනව වගේ.. ❤❤❤ <3 <3

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Nalaka Dananjaya Rathnayake

    bohoma sthuthi saho sub ekta. sub denakan balan hitiya download karagena. jaya

  21. Pathmila_kushantha94

    සුපිරි වැඩක් මචන්. මෙන්න මේවා තමයි ඕනා!

  22. IreshSampath

    thanks

  23. suranuwan

    thanks...

  24. Roshan D

    tnxxx aiya sub ta

  25. Pradeepkumara

    Thnx broo

  26. sandha1218

    thanks bro.....

  27. kites

    thank you!

  28. mangalaP

    Thank you.

  29. sampath n perera

    thanks

  30. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  31. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට...

  32. Waruna Kamalawansha

    පට්ට..... බොහෝම ස්තූතියි

  33. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබට