Watch Trailer

The Protector [S01 : E01] Sinhala Subtitles | තරුණ ආරක්ෂකයාගේ ආගමනය…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසිය. අද ජනවාරි පලවෙනිදා. එහෙනම් මුලින්ම කියන්න ඕන මේ උදා වුන අලුත් අවුරුද්ද බයිස්කෝප්වාසි සියළු දෙනාටම තව තවත් හොද සුපිරි ෆිල්ම් සහ සිරීස් බලන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා… 😀 “සුරංගනා කතා වල නම්, හොද මිනිස්සු හැමවෙලේම දිනනවා. යු…

ඔන්න එහෙනම් අරගෙන ආවා මේ අවුරුද්දේ මම ගේන පලවෙනි උපසිරැසිය. අද ජනවාරි පලවෙනිදා. එහෙනම් මුලින්ම කියන්න ඕන මේ උදා වුන අලුත් අවුරුද්ද බයිස්කෝප්වාසි සියළු දෙනාටම තව තවත් හොද සුපිරි ෆිල්ම් සහ සිරීස් බලන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා… 😀

“සුරංගනා කතා වල නම්,
හොද මිනිස්සු හැමවෙලේම දිනනවා.
යුක්තිය කවදහරි ඉටු වෙනවා.
ඒ වගේම කාලය හැම තුවාලයක්ම සුවපත් කරනවා.
කොහොමහරි මේක සුරංගනා කතාවක් නෙමෙයි.”

එහෙම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඉස්තාන්බූල් නගරයේ ආරක්ෂකයා එහෙම නැත්තම් ප්‍රොටෙක්ටර්වරයා. එතකොට කවුද මේ ආරක්ෂකයා. ඔව් මේ ආරක්ෂකයා කියන්නේ පරම්පරාවෙන් පැවත එන තනතුරක්. මොකටද මේ තනතුර ඒ තමයි ඉමෝරටල්වරුන්ව මරන්න. එහෙම නැත්තම් අමරණීයන්ව මේ ලෝකෙන් අතු ගාල දාන්න. ඉමෝර්ටල්වරු සත්දෙනෙක් කොහෙන් ආවද කවදා ආවද කියලා දන්නේ නැති මොවුන්ම නැවත්විය හැක්කේ ආරක්ෂකයාට පමණයි. ඉමෝර්ටල්වරු සයක් මේ වෙනකොට අවසන් කරලා ඉවරයි. ඒත් තවත් එක ඉමෝරටල්වරයෙක් ඉස්තාන්බූල් නගරයේ ඉන්නවා. ඒ කවුද කොහේද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නෑ. ආරක්ෂක තනතුරේ අවසාන පුරුක එහෙම නැත්තම් අවාසන ආරක්ෂකයාගේ රාජකාරිය ඉමෝර්ටල්වරයාව හොයාගෙන මරලා දාන එක. මොකක් වෙයිද මේ මුකුත් දන්නේ නැති තරුණ කොල්ලෙක්ගේ කර උඩට මේ ආරක්ෂකයාගේ වගකීම කඩාගෙන වැටුනොත්. ඔව් ඒ තමයි හකන් අවසාන ආරක්ෂකයා, මුකුත් දන්නේ නැතුව ෆුල් හොල්මන් වෙන්න තරම් ඉහත කරුණු මදි වෙයිට එයාට?

කෝස්තන්තිනෝපල් නගරය අගනගරය කරගෙන පාලනය ගෙන ගිය මේමඩ් අධිරාජ්‍යාගේ කාලයේ මුල්ම ආරක්ෂකය බිහි වෙනවා. මේ ඉමෝර්ටල්වරුන් සහ ආරක්ෂකයාගේ අතර මාරන්තික යුද්ධයේ සටනට ආරක්ෂකයාට දේවල් තුනක් ඕන වෙනවා ඔව් තුනක්..

1.Unique dagger (අද්විතීය කිනිස්ස)
මේ කිනිස්සෙන් විතරයි ඉමෝර්ටල්කෙනෙක්ව මරන්න පුළුවන්. එතකොට ඒ කිනිස්ස විතරකුත් මදි ඒ කිනිස්ස ආරක්ෂකයෙක් අත දරන්නත් ඕන. එහෙම නැති උනොත් ඉමෝර්ටල්කෙනෙක්ව නවත්තන්න බෑ.

2. Virtue Ring (බලවත් මුද්ද)
ඉමෝර්ටල්වරුන් ශතවර්ශ ගාණක් මිනිස්සු අතරේ හැංගිලා හිටියා, කාටවත් බැරි උනා උන්ව හොයාගන්න. ඒත් ඉමෝර්ටල් කෙනෙක්ව හොයාගන්න නම් මේ මුද්ද ආරක්ෂයා සතු වෙන්න ඕන, ඉමෝර්ටල්කෙනෙක්ව ඇල්ලුවම මේ මුද්ද දිලිසෙන්න ගන්නවා. ඒකෙන් තමා මිනිස්සුන්ගෙන් ඉමෝර්ටල් කෙනෙක්ව වෙන් කරලා හොයාගන්නේ..

3. Talismanic Shirt (ආරක්ෂක බල සහිත කමිසය)
මේ කමිසය ආරක්ෂකයා පාවිච්චි කරන්නේ යුධ සන්නාහකයක් විදිහට. මෙය ආරක්ෂකයා ඇදගත්තට පස්සේ ඔහුට කිසිම අයුරකින් කිසිවෙක්ට මුකුත් කරන්න බෑ.ශුද්ධ වූ යාච්ඤාවලින් ආරක්ෂා කරලා තියෙන කමිසයක් තමා මේක..

එතකොට මේ දේවල් තුනම තියෙනවා නම් ආරක්ෂකයා අංග සම්පූර්ණයි. ඉමෝර්ටල්වරයෙක්ව මරන්න ඔහු ලෑස්තියි. එතකොට ආරක්ෂකයාගේ වැඩ වලට සහයට පක්ෂපාතින් කියලා කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් ආරක්ෂකයාගේ පිටිපස්සෙන් ඉමෝර්ටල්වරුන්ට විරුද්ධව කරයුතු කරනවා. ඉතින් තුර්කියේ අවසාන ඉමෝරටල්වරයා හා අවසාන ආරක්ෂකයා අතර ද්වන්ධ සටනට ඔබ සූදානම්ද? ලෑස්ති වෙන්න මෙන්න ඔබගේ අවස්තාව තවත් පරක්කු වෙන්න එපා ඔබන්න ඩවුන්ලෝඩ් බටන් එක. ගන්න විඩීයෝ කොපිය, ඔබ තුෂ්නිම්භූත වෙනවා නොවනුමානයි. පලවෙනි කොටසින්ම ඔබව මේ කතාවට ඇදගන්නව විශ්වාසයි.

ඔව් මේ අරගෙන එන්නේ දෙසැම්බර් මාසයෙ නෙට්ෆ්ලික්ස්ලා තුර්කියේත් බලය පතුරවපු අලුත්ම අලුත් රූපවාහිනි කතා මාලව. The Protector දෙසැම්බර මාසේ 14 වෙනිදා තමා රිලීස් කලේ. මේ වෙනකොට 16000+ අධික මනාප සංක්‍යාවකින් 7.8 ක IDMb අගයක් අත් පත් කරගන්න සමත් වෙලා තියෙනවා. කොටින්ම කිව්වොත් ඔබ සැම දන්න අදුරන Assassin Creed චරිතය අලලා කරපු වගේම කතා මාලවක් කිව්වොත් වඩා නිවැරදියි. තාමත් මේක බලන්න කල්පනා කරනවද? එහෙනම් තවත් පොඩ්ඩක් කුතුහලය වැඩි කරන්නම්කෝ. මේ සිරීස් එක පලවෙනි කතා සමය එන්නත් කලින්ම දෙවැනි කතා සමයට දීර්ඝ කලා. ගොඩක් කට්ටිය අනිවාරෙන් මග බලාගෙන හිටපු ජාතියේ කතා මාලවක් තමයි මේක. තුර්කියේ අතීතය එක්ක බැදිලා තියෙනවා වගේම Action, Fantasy, Adventure, Sci-Fic කියන කැටගරීස් ගොඩකට මේ සිරීස් එක හිමිකම් කියනවා. තාමත් බලනන් හිතුනේ නැත්තම් එ ඔබගේ අවාසනාව. හුගක් කාලෙකින් ආපු සරල වගේම හිත ඇදිලා යන කතා මාලවක් කිව්වොත් නිවැරදියි. නිකමට IDMb පිටුවට ගිහින් බලන්න මොනවද කියලා තියෙන ප්‍රේක්ෂක අදහස් කියලා. නිකමට වගේ එකක් දෙකක් විතර මම මෙතන පල කරන්නම්.

“Its kind of superhero movie but really good. Much better than ironfist”

“The Protector manages to make you feel that you’re in a fantastic world in modern Istanbul, which combines East and West and this is not an easy job to do. Although visual effects are not enough, I’m sure there’ll be improvements about that in season 2.”

“Netflix’s first Turkish-made series. In this respect, it has a different importance. The series can be criticized in many ways, but it should be noted that it is the first Turkish-made Netflix series.

A beautiful story was written by combining Turkish history and places with fantastic elements. In the first part, we see that Istanbul was brought to the forefront. Towards the end of the chapter, the story is revealed. Fluent and immersive, have a different taste. We immediately understand that this is a Netflix series. Another thing I like in this series is; showing past. The story goes back to the Ottoman period.”

ඔන්න ඔහොම තමා ප්‍රේක්ෂක ප්‍රතිචාර තව ගොඩක් හොද තියෙනවා නිකමට ගිහින් බලන්නකෝ. හරි ඒවා වැඩක් නෑ නෙට්ෆ්ලික්ස්ලගේ ප්‍රථම ඔරිජිනල් තුර්කි කතා මාලව තමයි මේ. එහෙනම් ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ පටි තද කරගන්න. ඉස්තාන්බූල් නගරයේ සැරි සරන්න ලෑස්ති වෙන්න. එහෙම කති නැත්තම් මෙන්න ඉඩ අයින් වෙන්න.

මේ සිරීස් එක එකදිගට හැකි ඉක්මනින් ඔබලා වෙත අරගෙන මාත් එක්ක අපේ මලිත් අයියා, කවිනු සහ බේනුක මල්ලිල දෙන්නත් සැදී පැහැදි ඉන්නවා. 3% කතා මාලව අනික් පසින් යන අතරේ හැකි ඉක්මනින් මේකත් අරගෙන ආවේ ඔයාලගේ රස වින්දනය සදාහම තමා. අනික අපිට මේ සිරීස් කරන්න කියල භාරදුන්න සිසිල අයියවත් මේ අවස්ථාවේ මතක් කරනවා.එහෙනම් කතාව ගැන මම ඉහළින් කියපු දේවල් වලින් යම් අදහසක් එන්න ඇතිනේ. …..👌😛

අද කතාවේ නම – Episode #1.1
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – Jason George, N. Ipek Gökdel
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.2
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.2

…..Never Doubt Your POWER.
POWER is Your Destiny…….

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,047 downloadsDownload The.Protector.2018.S01E01.Episode.1.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

7,047 downloadsDownload Subtitles26 KB

45 comments

  1. Sanjeewa2010

    thnxxxxxxxxxx

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo sub ekataa. Happy new year....!

  3. tharindu_173

    good luck

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Nilush Angana

    Sub ekata thanx

  6. Buddika

    Thanx bro .

  7. HeroSuji

    thanks bro

  8. wasanthamax

    sub akata thanks!!! & Happy new year!!!!!

  9. Madhura prasad

    සුබ අලුත් අවුරුද්දක් වේවා බ්‍රෝ...!!!
    තුති වේවා සබ් එකට

  10. dsdkavishka

    Thenks for sub

  11. Kulanjana Maduranga

    niyamai....subata thanks saho...keep it up....

  12. Chamaray9

    Maru ilaga ekath ikmnata denna

  13. Malinda

    katha 2k ne.aniwa balanawa.

  14. nuwan_lakmal_thilakasiri

    thanks godaak... oyala hinada thamaa api mewa balanne.. thanks a lot.. jayawewaa

  15. suduu

    ash vs evil dead3 , The.Exorcist2 mewatath sub dennakoo

  16. rangika Kariyawasam

    ජයවේවා .වැඩේ පටාන් ගමු

  17. Ayesh Prashan

    Happy New Year.. Thank You

  18. Pradeepkumara

    Thnx broo

  19. maxek500

    sab akata thanks macho me katawe hdtv copy akata sab aka galapenawada

  20. Kanchana

    Thanx sahoooo

  21. Amila_Chandimal

    Ane kavishalaya ikmnta ithuru sub tikat ona...sub nathuwa balala wdk na.

  22. darshana100

    ela ela yalu jaya wewa

  23. Bobby

    Happy New year all Baiscope friends. Thank you very much Kavisal Rasintha for the sub

  24. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    මේක download කරලා තිබ්බා...
    සබ් දෙයි කියලා හිතුවේ නැ .. දිගටම සබ් දෙමු...
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු...

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. Nadeesha rox alahakoon

    Tnx bro. Mela num aniwa balanna one

  27. Rayan RnS

    thanx brother..

  28. Chamidu Prabhath

    niyamai. thawtah karanna issarahata. jaya wewa

  29. Udara Damith Dissanayaka

    happy new year

  30. Priyankara Bandara

    Thanks bro

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  33. sisil12

    Tnx saho ell

  34. suranuwan

    thanks bro...

  35. lrlakmal

    TNX FOR SUB

  36. nadun6000

    pttai bro.... adarei honde..

  37. Uvindu Dilshan

    Sub ekata thankx bro

  38. Ushan-tharindu

    1-10 DAKWA SUB WALATA THNKS BRO

  39. abeysundara

    plzzzz bn download link eka ewannako

  40. Minethra

    සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

  41. vishwanathmadhushanka

    Thanks bro

  42. Viraj D Perera

    ❤️❤️❤️❤️

  43. Eranda Malith 2.0

    ස්තූතියි සබ් එකට

  44. Buddi

    Thanks..........

  45. මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියිිි #කවිශල් රසින්ත 1️⃣0️⃣0️⃣%