සුබ දවසක් සියලු දෙනාටම,ඔන්න එහෙනම් අට වෙනි උපසිරැසියත් අරගෙනම ආවා. එහෙනම් වැඩි විස්තර නැතුව අද කතාවට බහිමු. මීට කලින් කතාංගයේදී , ඒ කියන්නේ හත් වෙනි කතාංගයේ සිද්ධ වුණ දේවල් මතක ඇති කියලා හිතනව. ඒකෙදි අපි දැක්කා රෆායෙල්, ප්‍රනාන්දු එක්ක එකතු වෙලා ක්‍රියාවලිය නවත්වන්න එයාගේ උදවු ලබා දෙන බව කිව්වා. ඒ…

සුබ දවසක් සියලු දෙනාටම,ඔන්න එහෙනම් අට වෙනි උපසිරැසියත් අරගෙනම ආවා. එහෙනම් වැඩි විස්තර නැතුව අද කතාවට බහිමු.
මීට කලින් කතාංගයේදී , ඒ කියන්නේ හත් වෙනි කතාංගයේ සිද්ධ වුණ දේවල් මතක ඇති කියලා හිතනව. ඒකෙදි අපි දැක්කා රෆායෙල්, ප්‍රනාන්දු එක්ක එකතු වෙලා ක්‍රියාවලිය නවත්වන්න එයාගේ උදවු ලබා දෙන බව කිව්වා. ඒ වගේම මේ වෙද්දි ප්‍රනාන්දු වගේම ජොආනා හිරබාරයේ තියාගෙන ඉන්නේ. කලින් කතාංගයෙදි ජොආනාව රවට්ටලා පැනලා ගිය මිශෙල් දැන් ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නේ, ඒවගේම එයාට ඕන එයාගේ සහෝදරයා වෙන ආන්ද්‍රේව බේරගන්නයි. ඒත් මිශෙල් තමා එසිකියෙල්ගේ මිනී මැරුවේ ඇත්ත දන්නේ, ඉතින් ක්‍රියාවලියට ඕන එයාගේ මතකේ නැති කරවන්න , ඒත් අන්තිමට මිශෙල් එතනින් පැනලා ගිහින් ආන්ද්‍රේව බේරගෙන කැළයට පැනලා යනවා ඔයාලා දැක්කනේ. යක්ස කෙල්ලෙක් නේ?
එහෙනම් අද එතන ඉදන්, ආන්ද්‍රේව බේරගෙන පැනලා යන මිශෙල්ව ආන්ද්‍රේ එක්කරගෙන යනවා කවුරුත් නොදන්න නියමෙට හැංගිමුත්තන් කරන්න ඇහැකි තැනකට එක්කන් යනවා. ඉතින් මොකද්ද මේ තැන ? බලලම දැනගන්න 😁දකින්න ඇතිනේ ජොආනා පැනල යද්දි නයිට්මෙයර් ඔන් ද එල්ම් ස්ට්‍රීට් එකේ පීටර් වගේ ඩෑල් එකක් ආයෙමත් එයාව අල්ලගන්නවා, කවුද ඒ ? ඔව් ඔව් මාර්කෝ තමා, ඌ ආයේ එනවා, ඉතින් වෙන දේ බලලම දැනගන්න 😁 ඒ වගේම කවුද ජොආනාව ක්‍රියාවලිය බාරයට අල්ලලා දෙන්නේ එහෙමත් නැත්නම් එයාට ද්‍රෝහි වෙන්නේ? ඒකත් බලලම දැනගන්න . 😁
එහෙනම් කියෙව්වා මදෑ ඔය ඔක්කොටම උත්තර අද කතාවේ ලැබෙනවා. එහෙනම් මම 3% කතා මාලාවට සපයන අන්‍තිම සබ මේක. අනිත් කතාංග දෙකට සබ් එක උදයංග අයියා අරගෙන එයි. එහෙනම් සමුගන්නවා, ඉක්මනටම තවත් අලුත් කතාවකින් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
WEB.X264-STRIFE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,437 downloadsDownload 3.Percent.S02E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
8 comments
Kulanjana Maduranga
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයTravelers season 1 ට විතරයි බයිස්කෝප් අඩවියෙන් සබ් දීලා තියෙන්නේ පුලුවන් නම් සහෝ අනිත් සීසන් එකටත් සබ් දෙන්න...
Kevin sanjay
සබ් වලට ගොඩක් පිං මචං
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr.pamz
THANKS
priyan99
thanks bro sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![3% [S02 : E08] Sinhala Subtitles | බලාපොරොත්තු සියල්ල සුන් වූ කල. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/3-S02.2.jpg)




subata thanks....