Echo [S01 : E02] Sinhala Subtitles ආයුබෝවන් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා හිටිය කොටස් පහකින් සමන්විත ECHO Marvel mini series එක ඔන්න නිකුත් උනා.ඔයාලගෙ නොඉවසිල්ල නිසාම මේ වෙනකොටත් මේකෙ මුල් කොටසෙ සබ් එක දවසක් ඇතුලත සනුප මල්ලි ඔයාලට උණු උණුවෙම අරන් ආවා. මම ගේනවා දෙවන කොටස. ඔයාලගෙ කුතුහලය නොකඩා දිගටම මේක…

ආයුබෝවන් බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා හිටිය කොටස් පහකින් සමන්විත ECHO Marvel mini series එක ඔන්න නිකුත් උනා.ඔයාලගෙ නොඉවසිල්ල නිසාම මේ වෙනකොටත් මේකෙ මුල් කොටසෙ සබ් එක දවසක් ඇතුලත සනුප මල්ලි ඔයාලට උණු උණුවෙම අරන් ආවා. මම ගේනවා දෙවන කොටස. ඔයාලගෙ කුතුහලය නොකඩා දිගටම මේක බලන්න අනිත් කොටස් ටිකත් බොහොම ඉක්මණට ඔයාලට ලැබේවි.මම හිතන්නෙ මුල් කොටසෙනම කියන්න ඕනෙ දේවල් ඔක්කොම කියල තියෙන නිසා වැඩි විස්තරයකට යන්න ඕනෙ නෑ. ඔක්කොම බලා ගෙන ඉන්නෙ ඉක්මණින් මුලු සීරීස් එකම බලන්නනෙ. ඒ නිසා Spoil නොකර කෙටියෙන්ම ඉවර කරන්නම්.
Echo
මායා ලෝපෙස් ගැන ටිකක් කියනව නම් ඇය ඔක්ලහෝමාවෙ ස්ථාන ගත වුන සවදේශීය ඇමරිකානු ගෝත්‍රයකින් පැවත් එන බිහිරි සහ පාදයක් ආබාධිත තරුණියක්. බිහිරි බව හෝ පාදයේ අඩුව ඇයගේ ධෛර්‍යය ඉදිරියේ යටපත් වෙනවා.කුඩා කල ඇයගේ අම්මාගේ මරණය සහ ඇගේ පාදය අහිමි උන අභිරහස් රිය අනතුරකින් පසු පියා සමග නිව්යෝක් නගරයට සංක්‍රමණය වෙනවා. පසු කාලීනව පියා ඝාතනයට ලක් වීමත් එක්ක ට්‍රැක් සූට් මාෆියාවෙ කින්ග් පින් වන ෆිස්ක්ගේ සෙවන යටතට පත් වෙනවා. එයාගෙ තාත්ත මරුවෙ කවුද කියල හොයාගෙන එයාගෙන් පළි ගන්න එක තමයි එයාගෙ ලොකුම බලාපොරොත්තුව.
ඒ වෛරය ෆිස්ක් විසින් පරිහරනය කලත් යම් දවසකදී තමන්ගෙ පියාගෙ මිනී මරුවා ෆිස්ක් කියන එක එයාට තේරුම් යනවා.එයා ෆිස්ක්ට වෙඩි තියන්නෙ ඊට පස්සෙ.එයින් බේරෙන ෆිස්ක් තමයි ලොකුම හතුරා.මායා මේ කොටසෙදි තමන්ගෙ උපන් ගම ඔක්ලහෝමාවට යනවා. ඒ තමන්ගෙ නෑයන් මුණ ගැහෙන්නට නෙමෙයි. එහෙනම් මොකටද? එයාගෙ අභිප්‍රායට නෑදෑයන්ගෙ සහයක් ලැබෙයිද?. මාත් ඉතිරි කොටස් බැලුවෙ නැති නිසා කතන්දරේ මොනව වෙයිද දන්නෙ නෑ. ඒත් ගොඩක් interesting වෙයි.එහෙනම් මේක ඉක්මණට බලල ඉන්න. තුන අරගෙන දුලක්ෂ මලයා ඉක්මණින් එයි.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,907 downloadsDownload Echo-S01-E02.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Echo
- #Echo [S01 : E02] Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Madusha
Dulshan
Thank you very much
Kosala
thanks kollo :)
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Anonymous
Thanks
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Sashen
Supiri
chinthaka chathuranga
thanks malli
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Echo [S01 : E02] Sinhala Subtitles | ලෝවැක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/ECHO-1.jpg)




thanks for sub