Monarch: Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදියටම මොනාක් කතා මාලාවේ අවසාන කොටසත් ලබාදෙනවා. මේක තමා මේ සිරිස් එකේ සුපිරිම එපිය. මේ වෙනකොට imdb වෙබ අඩවියේ මේ එපිසෝඩ් එකට 9.0 අගයක් ලැබිලා තියෙනව. Monarch: Leg…

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා. ඔන්න එහෙනම් පොරොන්දු වුණු විදියටම මොනාක් කතා මාලාවේ අවසාන කොටසත් ලබාදෙනවා. මේක තමා මේ සිරිස් එකේ සුපිරිම එපිය. මේ වෙනකොට imdb වෙබ අඩවියේ මේ එපිසෝඩ් එකට 9.0 අගයක් ලැබිලා තියෙනව.
Monarch: Legacy of Monsters Sinhala Subtitlesඒ වගේම 9වැනි කොටසේදී කට්ටිය දිරිමත් කරලා කමෙන්ට් දාල තිබුනා. ඒ හැම කමෙන්ට් එකක්ම කියෙව්වා. අන්න එහෙමයි සලකන්න ඕනා. එතකොට තමා පන දාගෙන මේ විධියට ඉක්මනටම සබ් එක කොටන්න හිතෙන්නේ. මේ එපියටත් ඒ වගේම සලකයි කියල හිතනවා. එහෙනම් ඔන්න පහුගිය මතකයට පිවිසෙමු.
පසුගිය මතකයෙන්.
මේ වෙනකොට කෙන්ටරෝ හිතාගෙන ඉන්නේ කේට්, මේ සහ කර්නල් ෂෝ තුන්දෙනාම මියගිහින් කියල. හැබැයි අපිට දකින්න ලැබුනා මේ තුන්දෙනාම මේ වෙද්දී හොලොව් අර්ත් එක ඇතුලේ කියලා. ඔයාලට ගොඩ්සිලා vs කොං සිනමාපටයෙන් මේ හොලොව් අර්ත් එක පැහැදිලිවම දකින්න ලැබුනා මතක ඇති නේද? ඉතිං කර්නල් ෂෝ වයසට යාම සම්බන්දහ්ව කතාවේ හයිලයිට් කරපු නිසා අපි දන්නවා මේ හොලොව් අර්ත් එකේ කාලය ගෙවෙන වේගය අපි ජිවත් වෙන ලෝකයට සාපේෂව සෙමින් සිදුවන බව. ඒ නිසාම ඔන්න 9 වැනි කොටස අවසානයේදී කේට් හට අමුත්තෙක් මුණගැහෙනවා. ඒ වගේම කෙන්ටරෝ සහ එයාගේ තාත්ත අතර ඇතිවුණු කතාබහ එහෙමත් මතක ඇති නේද ඔයාලට?
අද අවසාන කොටස නිසා කිසිම ආකාරයකට ස්පොයිල් වීමක් නොකර ඔයාලට කතාව දැක බලාගන්න ඉඩ ලබාදෙන්නම්. තවම මේ කතාවේ දෙවැනි සීසන් එකක් ගැන නම් ආරංචියක් නැහැ. ඉතිං මේ කතාවේ දෙවැනි කොටසක් ආවොත්, ඒ එන කාලෙක උපසිරැසි කරන්න ඉඩ හසරක් ලැබුනොත්, අනිවාර්යෙන්ම මේ සඳහා උපසිරසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ මොන දේ උනත් අපි නැතත් අපෙන් බැට්න් එක ගන්න පසුපෙලක් ඉන්න නිසා බයක් වෙන්න දෙයක් නැහැ ඉතිං. විශේෂයෙන්ම හිරාන් මල්ලි ගොඩක් උදව් කළා මම හිරවුණු දවස්වලට සබ් එක ඔයාලට අරගෙන එන්න. එයාට විශේෂ ස්තුතියක් හිමිවෙන්න ඕනා. මේ අවගේ කතා මාලාවකට උපසිරැසි ලබාදීම එයාල මගහරින එකක් නැහැ. එහෙනම් මන්ස්ටර්වර්ස් එකෙන් අපි ආයේ මුණගැහෙන්නේ Godzilla x Kong: The New Empire සිනමාපටයෙන්. ඉතිං ඒ සිනමාපටයේ ඩිජිටල් පිටපතක් සමගින් නැවත හමුවීමේ ධනාත්මක සිතිවිල්ලෙන් යුතුව සමුගනිමු! 🙂
Director : Hiromi Kamata
Writers : Chris Black, Matt Fraction
IMDB : 9.0 (Jan.12 2024)
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,700 downloadsDownload Monarch.Legacy.of_.Monsters.S01E10.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monarch: Legacy of Monsters Sinhala Subtitles
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Monarch : Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
Nishan S Ariyarathna
A-Jax
Thank You okkoma episodes wlt sub dunnata❤️
ASK - 47
බොහෝම ස්තූතියි සීරිස් එකටම සබ් එක දුන්නට යාලුව...
Chamith madushan
Thamz bro❤️
Anonymous
Thank you
Anonymous
thanks bro
Imesh Perera
thanks saho... supiri season ekama... sub eka nisa thamai api asawen balanne
Kavindu Nethsara
thnx bro sub ekta
viraj
thanks.............
Sashen
Supiri....Thank u brooh ..ජය වේවා..
chinthaka chathuranga
thanks machan
Avishka sanjeewa
gammak saho
Anonymous
Thanks bro
Anomamis
Gemmak sago jayawewa
Buddhika Lakmal
Thanks Brother.. Good job.... ♥♥
Tharindu
Thank you jaya wewa
Gihan
Thanks for sub
wickum
thanks brother
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Akila Dilhara
Thanks Brother...❤
Hashan
Thanx for the sub bro!!!!!!!
Pamudu Shehan
Thankyou Saho sub ekata. Puluwnnm Harlan Coben's Shelter kiyana series ekatath sub dennako
Anonymous
Thanks For the Sub <3
indika 75
thanks..
AMIL
Thank you very much for the Sub
KALANA
Thanks.....
Anonymous
Supiri mcn
Anonymous
Tnx aiya sub dunnt me season ekt
lakmal karunathilaka
thank you sub denna mahansi wunu hamotama
Anonymous
Thank you brother
Dill
Great work....!
Dewadithya
Thanks for Sub!
Kavya
Thax sub valataschool friends ekata sub dennako
Harshana Atapattu
Thanks for sub brother. You guys doing a great job
Sahan Gayantha
thanks a lot Shan saho sub ekata
Minuk
Thank you saho ❤️, jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dinuka
Thnk u
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Monarch : Legacy of Monsters [S01 : E10] Sinhala Subtitles | නව ඇරඹුමක සුපිරිම අවසානයක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Monarch_-Legacy-of-Monsters-TV-Series.jpg)



අනේ බොහොම බොහොම ස්තුතියි ඔයාලගෙ වටිනා කාළය කැප කරලා අපි වෙනුවෙන් Sub කරනවාට....