Watch Trailer

Echo [S01 : E03] Sinhala Subtitles | සල්ලි තමා ඕනා!!! [සිංහල උපසිරසි]

Echo [S01 : E03] Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ වසරේ තවත් බලාපොරොත්තු සහගතම කතා මාලාවක තුන් වන කතාංගය සඳහා උපසිරසියයි. ඉතිං වැඩි කතා නැතුව අපි බලමු මොනව ද මේ කතාංගයේ වෙන්නෙ කියල. උපන් දා ඉදන් කරදර වලටම පැටලෙන පුංචි මායා,වැඩිහිටි වියට පත් උනායින් පස්සෙත් ඒ කරදර බාධා, වලින් ඉවරයක් නෑ. ඉ…

Echo Sinhala Subtitles

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ වසරේ තවත් බලාපොරොත්තු සහගතම කතා මාලාවක තුන් වන කතාංගය සඳහා උපසිරසියයි. ඉතිං වැඩි කතා නැතුව අපි බලමු මොනව ද මේ කතාංගයේ වෙන්නෙ කියල.

උපන් දා ඉදන් කරදර වලටම පැටලෙන පුංචි මායා,වැඩිහිටි වියට පත් උනායින් පස්සෙත් ඒ කරදර බාධා, වලින් ඉවරයක් නෑ. ඉතින් ඒ කරදරත් දැනුවත් ව හෝ නොදැනුවත් ව පොදි බැඳගෙන මායා එයා ගෙ උපන් ගමට එනවා. ඉතිං ඒ ආ ගමනේ,එයාගෙ භාරකාරයා විසින් රැලක් එවනව මායා ව හොයාගන්න කියල. ඒකට අංකල් හෙන් රි ගෙ බාර් එකේ වැඩ කරන විකී ඇතුළු පිරිසගෙනුත් උදව් පදව් ලැබෙනවා. අවසානයේ මොකක් වෙයි ද කොහෙන් කොහොම ගිහින් මේ ප්‍රශ්න කෙලවර වෙයි ද කියල බලන්න ඔයාලට කතාංගය බලන්නම වෙනවා. ඉතා විශාල පගා මුදලක් බලාපොරොත්තුවක් ඇතිව තමා අර විකී ඇතුළු පිරිස අංකල් හෙන්‍ රි ට ද්‍රෝහි වෙන්නෙ.

ඉතිං එතනින් එහාට මොකක් වෙන්න ඇති ද? දෙවියො තමා දන්නෙ. කතාංග සියල්ලම එකට දෙන්න තමා අපේ බලාපොරොත්තුව. සබ අරගෙන එහෙනම් මේ කතාංගයත් බලන්න කියල හැමෝටම ආරාධනා කරනව. එහෙනම්,සුභ දවසක්. ජය වේවා හැමෝටම! තවත් උපසිරැසියකින් ඉක්මනින් ම හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,568 downloadsDownload Echo-S01-E03-Sinhala-Subtitles-1.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1All BT1Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

6,568 downloadsDownload Subtitles12 KB

11 comments

  1. Kosala

    Thanks kollo :)

  2. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Buddhika Lakmal

    thanks machooooooooooo sub ekata

    1. Prashad

      ස්තුතියි සබ් එකට නම්, හැබැයි ඒකෙ ගොඩක් ඒවගේ කොටස් අඩුයි මචං, විශේෂයෙන් මායා එක්ක කරන conversation වල කොටස් ගොඩක්ම නැහැ, මේක ඔයාගෙ අවුලක් නෙවෙයි වෙන්න ඇති, නමුත් ඔයාල ගොඩක් මහන්සි වෙන නිසා කියන්නෙ, සබ් එක කරන්න කලින් හොඳ කොපියක් තෝරගන්න, මොකද Baiscope.lk තමයි හොඳම සබ් දෙන තැන, ජයවේවා

    2. Asala

      ඔව්. sign language පාවිච්චි කරන තැන් වල sub නෑ. PSA copy එක පාවිච්චි කරන්න.

  5. Sahan Gayantha

    thanks a lot Dulaksha saho sub ekata

  6. chinthaka chathuranga

    thanks malli

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Thisara Prabhath Senarathne

    Thanks bro