මුලින්ම බයිස්කෝප් එකට සුභ පතන්න ඕන 2000ක් සපිරුන මේ නිමිත්ත හේතුවෙන්. ලංකාවේ කාටත් වැඩියෙන් සිංහල සබ් පුරෝගාමියෝ වුන අපි, හැම කෙනෙක්වම, හැම දෙයක්වම පහුකරගෙන අංක එකට ආවේ අපේ හැම කෙනෙක්ගේම මහන්සියේ ප්‍රතිඵල විදිහටයි. ඒ වගේම ප්‍රේක්ෂක ඔබලාගේ දව් ඇතිවයි. ඉතිං ගොඩක් සතුටුයි මේ මොහොතට එකතු වෙන්න ලැබුණ එක…

Secrets.of.the.Hieroglyphs

මුලින්ම බයිස්කෝප් එකට සුභ පතන්න ඕන  2000ක් සපිරුන මේ නිමිත්ත හේතුවෙන්. ලංකාවේ කාටත් වැඩියෙන් සිංහල සබ් පුරෝගාමියෝ වුන අපි, හැම කෙනෙක්වම, හැම දෙයක්වම පහුකරගෙන අංක එකට ආවේ අපේ හැම කෙනෙක්ගේම මහන්සියේ ප්‍රතිඵල විදිහටයි. ඒ වගේම ප්‍රේක්ෂක ඔබලාගේ දව් ඇතිවයි. ඉතිං ගොඩක් සතුටුයි මේ මොහොතට එකතු වෙන්න ලැබුණ එක ගැන.

අද දවසට ඇතුලත ඔයාලට බලාගන්න පුලුවන් වුනානේ BBC නාලිකාවේ විකාශය වුන Egypt කියන වාර්තාමය වැඩසටහනෙහි සිංහල උපසිරැසි. මේක කොටස් හයකින් සමන්විත වෙන අතර හයිවෙනි කොටස තමයි මේ ඔයාලට දෙන්න හදන්නේ. ඉතිං, කෙටියෙන් කිව්වොත්නං මේ කතාවෙ අඩංගු වෙලා තියෙන්නේ ඊජිප්තුව, පිරමීඩ, සොහොන් සොයාගත් අකාරය පිළිබඳ සත්‍ය විස්තර පදනම් කරගනිමින් නාට්‍ය විලාශයෙන් ප්‍රේක්ෂකයන්ට සමීපකරවීමක්. ඉතින් සත්‍ය දර්ශණද ඇතුලුව කතාව දිග හැරෙන්නේ කාටත් මේ පිළිබඳව කුතුහලයක් දැනෙන අයුරින්මයි. ඉතින් කතාව පැත්තට හැරුනොත්,

ෂාම්පෝලියොන් කියන්නේ ප්‍රංශයේ ඉන්න ගුරුවරයෙක්. නමුත් මොහුට හයිරෝරේඛණයන් එහෙමත් නැත්නම් අපහැදිලි සළකුණු කියවීමේ හැකියාවක් තියෙනවා. එමෙන්ම මොහු ක්‍රිස්තියානි ආගම පිළිබඳ විහ්වාස නොකරන්නෙක්. මොහුගේ මේ ක්‍රියාපටිපාටිය නිසා සහ මොහුගේ බුද්ධිමත් කම නිසා ෂාම්පෝලියොන්ව ප්‍රංශයේ රජතුමා විසින් ඉතාලියට යවනු ලබනවා යම් කිසි කෞතුක භාණ්ඩ වගයක් පිළිබඳ නිරීක්ෂණය කරලා රජතුමාට ගේන්න කියලා. ඉතින් මොහු ඒ රාජකාරිය හොඳින් කරන නිසා, ෂාම්පෝලියොන්ගේ එකම සිහිනය වූ ඊජිප්තු ගමන රජතුමාට සැලකරලා ඒක සාර්ථක කරගන්නවා. ෂාම්පෝලියොන් සිත්තරුන් හය දෙනෙක් සමඟ ඊජිප්තුව කරා පියනගනවා. ඉතින් ඊජිප්තුව සොයාගන්නා අයුරු, පිරමීඩ ගැන දන්න නොදන්න කතා, සොහොන් ගැබ් වල පරිහාණිය සහ පිහිටීම වගේම ඒව ගොඩනැගුනු ආකාරය ගැන වගේම ඊජිප්තුව පිළිබඳව රසවත් දේවල් රැසක්ම මේ කතාවෙන් වගේම කතා මාලාවෙන් රසවිඳින්න පුලුවන් වෙනවා.

එහෙනම් අවසානෙට කියන්නේ, අපිත් එක්ක මෙතුවක් කලක් හිටියා වගේම, ඉස්සරහටත් අපිත් එක්කම, බයිස්කෝප් සමඟම රැඳී සිටින්න කියලා!
ජයවේවා!!

Egypt (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

700 MB (4.2 GB) කොපිය මෙතනින් බාගන්න 2452b6216f6fd88faa56bc7c825dbceba5fa06c7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,763 downloadsDownload Egypt-E06.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                

Subtitles by

චලිදු දේශාන්

Subtitles

1,763 downloadsDownload Subtitles32 KB

44 comments

  1. tharindu

    ela ela.....adama dila ivara karai vageeee.....thankss thankss sub ekatahhhh

  2. zumo man

    elazz thxzzz

  3. tharanga

    කතා මාලාවක් දවසින් ඉවර කළා නේ පට්ට :)

  4. නලින්

    නියමයි චලිදු! ජය වේවා!

  5. naleen

    thanks sahola patta

  6. Amil

    බයිස්කෝප් සෙට් එක මේ පාරනම් සුපිරිම සුපිරි වැඩකට අතගහලා තියෙනවා. මෙවැනි වැඩසටහන් වලට සිංහල සබ් දෙන එක ගැන බයිස්කෝප් ටීම් එකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වාර්ථා වැඩසටහන් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා !
    Thanks Kina

  7. chami

    dan ithin apita balilak thama aka digata thiyenne

  8. vee

    maxxama thama kina niyamai

  9. shann

    ඒ වැඩෙත් ඉවරයි සුපිරියට කෙරුනා
    සුභ පැතුම්!!!!

  10. quik

    thanks

  11. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය............

  12. පිස්සු පුසා

    watina wada. dakka gaman okkoma damma onna. sahola okkotama thanks..

  13. hh

    supirima wadak kale baiscope lk aken

  14. fd

    onna subs seyrama gaththa :)

  15. kalinga

    වැඩේ ඉවරය්නේ දැන් අපිට තමා වැඩ මේක බලන්නත් එපයි :)

  16. yasas

    tx lot

  17. හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා ජය

  18. මුදියා / mudiya

    ඔන්න එහෙනම් ඒකත් ඉවරයි නේද.හැබැයි බොලව් පුරුද්දට එහෙම තියා ගන්නෙ නෑ ඔව්ව.දිගටම ඔහොම දවසෙන් ටීවී සීරීස් දීල ඉවර කරොත් ඉතිං ලොවෙත් නෑ තමයි.සයිට් එකට ළඟදි ආපු සබ් මැෂින් දෙකෙන් එකක් තමයි කතාව ඉවර කරල තියෙන්නෙ.(අනිත් එකා කැලුම්).නියමයි කිනෝ.ඔයාලගේ මේ එකමුතු කම දැක්කම පුදුමත් හිතෙනව.මේ වගේ ගතිගුණ තියෙන්නෙ ශ්‍රී ලාංකිකයො වුන අපි ගාව විතරයි මං හිතන්නෙ.දැකලවත් නැති කොටසකට, කිසිම ප්‍රතිලාභයක් නැතිව උදව් කරන එක.
    අපේ සයිට් එකට එකතු වුන හැමෝම අන්න ඒ වගේ උතුම් මිනිස්සු නිසා මේ සයිට් එක තව දශක ගාණක්ම පවතියි කියල ලොකු විශ්වාසයක් තියෙනව.හැමදාම අපි මේ සයිට් එකත් එක්ක ඉන්නව.ජයවේවා.බොහෝ................................................................................ම ස්තූතියි...!

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔහේ පලයන් කිනාත් එකක් ගෙනල්ලා නොවැ..
    එල එල...කිනෝ...
    ජය වේවා...

  20. සමීර කරුණාරත්න

    අම්මෝ අද මොකුත් කියන්න බැහැ බං ස්තුතියි කියනවා හැරෙන්න.
    රෑත් ඉර පාලයා නෙව (විකියා සබ් එකක් දිලාන් නේ, එක දැකලා වෙන කියන ඒවා මතක් වෙන්නේ නැහැ) බොහොම ස්තුතියි බං ආයෙත්.

  21. ශාන් විමුක්ති [විමා]

    සමිය කියන්නහේ කීනෝ අද මා සිත අන්දමන්ද වී ඇත
    විකියාගේ මේ පෙරලිකාර වැඩේ නිමා මා ව මංඤ්ඤන් වී ඇත සැබෑවමට :P
    හෙහ් හෙහ් හේ
    එහෙනම් කීනෝ ඔන්න බොලා අපේ වැඩේ අහවරක් කොලා
    බොහොම ස්තූතියි කීනෝ
    චිරංජයතු බයිස්කෝප්!

  22. කේ.යූ.ජී. උදාර

    අන්තිම කෑල්ල එහෙනම් කිනාගෙන්..........
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  23. දිනිඳු සම්පත්

    මමත් ඔන්න සෙට් එකම බාගත්තා.. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..ජයවේවා!!

  24. indika

    thnx.........

  25. අමල් ප්‍රසාද්

    බයිස්කෝපිය පටන් ගත්තු දවස්වල දිගටම කමෙන්ටුවකින් හරි කොල්ලොටික දිරිමත් කරපු මට සෑහෙන කාලයක් බයිස්කෝපිය මග ඇරුන... හැබැයි ආපහු කාලෙකින් ආවහමයි හරියටම තේරුන්ගියේ අපේ කොල්ලො සෙට් එක කොයි තරං දියුණුවෙලාද කියල... එහෙනම් ඔන්න අන්තිම කොටසත් බෑවෙන්න දැම්ම..

  26. sameera

    ela

  27. shani

    බොහෝම ස්තූතියි !

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ :P :P

  30. chamith

    Egypt වල sub file open වෙන්නේ නැහැනේ download කර ගන්න වෙන එකක් නැද්ද

    1. #ChalinduDeshan (කිනා)

      Disable IDM and download it from browser :)

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  32. mindika

    Thanks !!!!!!!!!

  33. upul

    bohoma pin anargai athi wishitai

  34. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  35. වරුණ නිරෝෂණ

    මෙවන් වටිනා කතා මාලාවකට උපසිරැසි දුන්නාට ගොඩක් පින් සහෝ.......

  36. රනිල් ශ්‍රිමාල්

    [ma]මේක නම් එල කතාවක්..![/ma]

  37. chinthaka

    aiyoooo iwaradaaaa.....

    thawa me wage programs thibboth genna hodeeee

    thnkz bro upasirasi walata

  38. nidi

    Chalindu, episodes hayama beluwa harima asawen. thanks! niyama wedak oyala kattiya karala thiyenne. thanks again!

  39. thilina

    මේක බලන්න ආසයි එත් බාන්න දැම්මට සීඩ් නැ. කාට හරි පුලුවන්නම් කොටස් 6ම දෙන්න මම මගෙ ගාව තියන ෆිල්ම් 300ම දෙනව. පින්. දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඉමේල් එකක් දාන්න. [email protected]

  40. Nirosha Nirosha

    thanks

  41. Anonymous

    Thank a lot for sub!!

  42. Anonymous

    thanks sahoala me vage vatina series valata sinhala sub denavata

  43. Mano

    Godak sthuthi..Jaya wewa!