ඉතින් යාළුවනේ… බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආ ලිපි ප්‍රමාණය 2000ක් වන මේ මොහොතේ මටත් ඊට සමගාමීව සිංහල උපසිරැසියක් සමගින් ලිපියක් ගෙන එන්න ලැබීම ගැන මුළු හිතෙන්ම ආඩම්බර වෙන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඉදිරි ගමනට මගේ හද පතුලෙන්ම සුභ ප්‍රාර්ථනා එකතු කරන්නත් මේක අවස්ථාවක් කර ගන්න…

Mystery.of.the.Rosetta

ඉතින් යාළුවනේ… බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔබ වෙත ගෙන ආ ලිපි ප්‍රමාණය 2000ක් වන මේ මොහොතේ මටත් ඊට සමගාමීව සිංහල උපසිරැසියක් සමගින් ලිපියක් ගෙන එන්න ලැබීම ගැන මුළු හිතෙන්ම ආඩම්බර වෙන ගමන් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඉදිරි ගමනට මගේ හද පතුලෙන්ම සුභ ප්‍රාර්ථනා එකතු කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා..

BBC ආයතනයෙන් පෞරාණික ඊජිප්තු ශිෂ්ඨාචාරය ගැන නිර්මාණය කරනු ලැබූ රූපවාහිණී වාර්තාමය වැඩසටහන් මාලාවේ පස් වෙනි කොටස තමයි මේ සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවේ.. මෙහි කාර්ටුෂ් කලංකරණය කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා මුලින්ම කිව්වෙ නැත්නම් ඔයාලට ඒක තේරෙන එකක් නෑ.. ඊජිප්තුවේ හිටිය පාරාවෝ රජවරුන්ගේ නාමය ලියා තැබූ රූපාක්ෂර මාලාව තමයි මේ කාර්ටුෂ් කලංකරණය ලෙස හැඳින්වෙන්නේ.. එම රූපාක්ෂර මාලාව වෘත්තමය කොටුවකින් වට කොට දක්වා තිබෙනවා. එහි ඇතුලේ ඇති සංකේත වලින් නැගෙන ශබ්ධයෙන් එම පාරාවෝ රජුගේ නාමය කියැවෙනවා.

මෙම කොටසේ දැක්වෙන්නේ ඊජිප්තුවෙන් ‍සොයා ගනු ලැබූ රොසෙටා නම් සෙල් ලිපියක සඳහන්ව ඇත්තේ කුමක්දැයි විසඳීම සඳහා බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර ඇති වන තරඟය පිළිබඳ කතාවයි. එම පාෂාණයේ භාෂා තුනකින් යම් පණිවිඩක් සඳහන් වෙනවා. මුලින්ම ඊජිප්තු රූපාක්ෂරද ඉන්පසු පෞරාණික ඊජිප්තු භාෂාවද අවසානයට පෞරාණික ග්‍රීක භාෂාවද යොදා ගනිමින් එහි පණිවිඩයක් සටමන් කොට තිබෙනවා. මෙම භාෂා තුනෙන්ම දැක්වෙන්නේ එකම පණිවිඩයක් බව සිතන වාග් විශේෂඥයන් තමන්ට වඩාත් සමීප පෞරාණික ග්‍රීක භාෂාව හා රූපාක්ෂර සංසන්දනය කොට මෙම රූපාක්ෂර කියවීමට දැඩි පරිශ්‍රමයක් දරනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් වාග් විශේෂඥයන් තිදෙනෙක් තරඟ වදිනවා. ඒ ඉංග්‍රීසි ජාතික තෝමස් යන්ග්, පැරීසියේ මහාචාර්ය සැසී සහ ප්‍රංශයේ දුෂ්කර ගම්මානයක ජීවත් වූ ජෝන්-ෆ්‍රැන්සොයිස් ෂැම්පොලියන්. මෙයින් ජෝන්-ෆ්‍රැන්සොයිස් ෂැම්පොලියන් විශේෂ තැනක් ගන්නවා. ඔහුගෙ සහෝදරයගෙ උදව්වෙන් පැරීසියේ මහාචාර්ය සැසීගෙන් පෞරාණික භාෂා පිළිබඳ ඉගෙනීමට පැමිණෙන ෂැම්පොලින්, නොයෙකුත් පැණ වලට පිළිතුරු සෙවීමේ දැඩි ආශාවෙන් පෙලෙන පුද්ගලයෙක්.

එකිනෙකා සතුව ඇති සම්පත් සහ බුද්ධිය යොදා ගෙන මෙම රූපාක්ෂර වලින් කියවෙන පණිවිඩය සහ රූපාක්ෂර වලින් දැක්වෙන අක්ෂර මාලාව වහා ගැනීම මුලින්ම සිදු කරන්නේ කුමන භාෂා විශේෂඥයාද? මෙහිදී ෂැම්පොලියන් විශේෂ තැනක් ගන්නේ ඇයි? මෙම රොසෙටා පාෂාණයේ මොන වගේ විස්තරයක් සඳහන් වෙලා තියෙනවද? රූපාක්ෂර, පෞරාණික ඊජිප්තු භාෂාව සහ පෞරාණික ග්‍රීක භාෂාවෙන් තියෙන්නේ එකම පණිවිඩයක්ද? මෙම අභිරහස් ලේඛනය භාෂා සංසන්දනය තුලින් විසඳන්න පුළුවන් වේවිද? නැත්නම් ඒකට වෙනත් ක්‍රමයන් යොදා ගන්න සිදු වේවිද? මෙම ලේඛනය තේරුම් ගන්න කොපමන කලක් ගතවේවිද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය මේ යන ගමනේ සෑම මොහොතකම ඔයාලා හැමෝම අපිත් එක්කම ඉඳීවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැමෝටම ජයවේවා!

Egypt (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

700 MB (4.2 GB) කොපිය මෙතනින් බාගන්න 2452b6216f6fd88faa56bc7c825dbceba5fa06c7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,529 downloadsDownload Egypt-E05.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

1,529 downloadsDownload Subtitles33 KB

43 comments

  1. Siraj Priyantha

    thanka bro

  2. jeewantha

    pattama thama :)

  3. isuru

    ela ada ejipthu giya wage :)

  4. vee

    maxxa maxxa thawa 1 yi :)

  5. kalinga

    ජය වේවා සහෝ පට්ටම කතා සෙට් එක

  6. amilatk

    jayen jaya!!!

  7. Nuwan

    gindara set akama akama dawase dena aka nam

  8. shann

    අපේ දිනිදු සහෝනේ එල එල

  9. නලින්

    නියමයි දිනිදු අයියා.. ජය වේවා!

  10. chamath cafe

    ජයම වේවා බයිස්කෝප් සුපිරි ආ

  11. quik

    thanks

  12. fd

    mamath onna sub aka gaththaa

  13. harsha

    මල කෙලියයි උසෙන් බෝල්ට් ගෙ වාර්තාවට කෙල වෙයි වගේ

  14. jana,

    supiri katha waka dennne

  15. tharanga

    පට්ට පතුරු

  16. #ChalinduDeshan (කිනා)

    එකෙන්ම පහර ඈ…
    කොටසක් බාගෙන තියෙන හන්ද ඉතුරු ටිකත් බානවා අනිවාම..
    ජයවේවා!

  17. zumo man

    elazz thnxzz

  18. මුදියා / mudiya

    නියම භාණ්ඩයක්නෙ 5වෙනි කොටස ගෙනත් තියෙන්නෙ.මේව දැක්කම තමයි අපිටත් සබ් දාන්න හිතෙන්නෙ.කොහෙද අපේ ඉන්ගිරිසි දැනුම අන්තිමයි නොවැ ඉස්කෝලෙ යන කාලෙ පන්ති කට් කරාට පිං සිද්ධ වෙන්න.ඉගෙන ගත්තු කාලෙක බලමුකො නේද.නියමයි දිනිඳු.සුභ පැතුම් ඔබටත්.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

  19. හර්ෂ ලහිරු

    එලකිරි දිනිදුවා ජ‍ය

  20. Amil

    බයිස්කෝප් සෙට් එක මේ පාරනම් සුපිරිම සුපිරි වැඩකට අතගහලා තියෙනවා. මෙවැනි වැඩසටහන් වලට සිංහල සබ් දෙන එක ගැන බයිස්කෝප් ටීම් එකටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් මෙවැනි වාර්ථා වැඩසටහන් වලට සබ් දාන්න ශක්තිය ලැබේවා !
    Thanks Dinidu bro

  21. “චූටී මල්ලි”

    thanks.............

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, අපේ හැනිබල් කොල්ලත් එකක් ගෙනත් තියෙන්නේ..
    මොකක් කොල්ලා...සොරි සොරි...මාමා...
    එල එල...
    එල වැඩක් මාමේ...
    ජය වේවා..

    1. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

      මේකා කියන්නෙම සිංහල භාෂාවේ අහලම නැති වචනමයි...
      කොච්චර කිව්වත් අහන්නේ නැහැ නේ මේකා...
      අනේ මන්දා...

    2. දිනිඳු සම්පත්

      ඕක නොතේරෙන බව දන්න නිසා ඔන්න අමාරු වචනේ ලිපියෙන්ම පැහැදිලි කරා... ;)

  23. සමීර කරුණාරත්න

    බොහොම ස්තුතියි දිනුදු අයියා මේක පට්ට කොටස ඉක්මනට බලන්න ඕනෙ අර රුපාක්ෂර කියනවා ප්‍රංශ හාදයා මාරු .

  24. ශාන් විමුක්ති [විමා]

    අපේ පනහේ කඩයිමේ සාමාජික
    දිනිදුවත් මේ හවුල් වෙලා තියෙන්නෙ සත්කාර්යයට
    නියමයි ඈ ;)
    චිරංජයතු බයිස්කෝප්!

  25. කේ.යූ.ජී. උදාර

    මේ වටින වැඩේට කර ගැහුවට බොහොම ස්තූතියි දිනිදු සහෝ............

  26. indika

    thnx....

  27. අමල් ප්‍රසාද්

    එක සතියකට එක ෆිල්ම් එකක්වත් නොදී විසිල් විතරක් ගහන සමහර සයිට් වලට ගහපු නියම කණේ පාරක්!! එක දවසකට සීරිස් එකක්ම දෙන්න තරම් දැන් අපේ කොල්ලො දියුණුවෙලා...කාටද ආඩම්බර!!

  28. Thimira Andradi

    elama kiri bro. thanx lot..

  29. shani

    බොහෝම ස්තූතියි !

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේ කතා සෙට් එකනම් අනිවා බලනවා, බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  31. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ඇත්තෙන්ම වටිනවා මේ කතාමාලාව දෙන්න ඔයාලා හය දෙනා තීරණය කිරීම. මට කාලය හරස් නොවුනානම් මටත් දායක වෙන්න තිබ්බා. ඒත් අවාසනාවට බැරි වුණා. ඔන්න එහෙනම් මමත් බාන්න දානවා. ජය෴෴ :P :P

  32. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. mindika

    Thanks !!!!!!!!!

  34. upul

    bohoma pin anargai athi wishitai

  35. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  36. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ගොඩාක් පින් සහෝ...........

  37. රනිල් ශ්‍රිමාල්

    si="10"]නියමයි සහෝ..![/si]

  38. chinthaka

    ada eliwenakm hari balanawa mn me tika.... ammapaaaa

    patta broooo thnkzzz

  39. nidi

    balala tika dawasakata passei me comment karanne. eth mokada, nokara innawata wada? thanks very much Dinindu! kattiyama niyama wedak karala thiyenne. asawen beluwa .

  40. Nirosha Nirosha

    thanks

  41. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.