Watch Trailer

Ravenswood [S01 : E04] | යක්ෂයාගේ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක මෙච්චර පරක්කු උන එක ගැන ඇත්තටම ඒක උනේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා. ඇත්තටම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා මම අනිත් එපිසොඩ් එකත් එව්වා… බයිස්කෝප් එකේ අය ඉක්මනටම ඒකත් ඔයාලට ලබා දේවී. ඉතින් මේ කොටස ගැන කියනවානම්, තුන්වෙනි කොටසෙදී හැමෝම දැක්කනේ ඇබීගෙන් මේ ප්‍රශ…

Ravenswood banner
ඉතින් මම මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේක මෙච්චර පරක්කු උන එක ගැන ඇත්තටම ඒක උනේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා. ඇත්තටම ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා මම අනිත් එපිසොඩ් එකත් එව්වා… බයිස්කෝප් එකේ අය ඉක්මනටම ඒකත් ඔයාලට ලබා දේවී.

ඉතින් මේ කොටස ගැන කියනවානම්, තුන්වෙනි කොටසෙදී හැමෝම දැක්කනේ ඇබීගෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයාගන්න දරපු උත්සහයත්. මිරන්ඩාගේ අවතාරය හැමෝටම පෙනුන බවත්. අද දවසේදි මොවුන් උත්සහ කරන්නේ මේ ශාපය මොකක්ද ඒ විස්තර හොයා බලන්නයි. නමුත් ලූක් තාමත් මෙහි බරපතලකම අනික් අයට වඩා තේරුම් අරගෙන නෑ. ඇබී පවසපු පරිදිම මොවුන් දැනගන්නවා යම් කිසි දෙයක් මේ ශාපය ගැන. මේ අතරේ මේ අයට එක එක අනතුරු වෙනවා. තවත් ටිකක් කියන්නම් ඔලීවියා සහ මිරන්ඩා දැනගන්නවා තම මාමා වන කොලීන්ස් මියගිය හැම ලමයෙක්ගේම හිසකෙස් එකතු කරන බවටත්. මිරන්ඩාගේද හිසකෙස් එසේ එකතු කර ඇති බවත්. ඉතින් ඔහු එසේ කරන්නේ ඇයි. මේ ශාපය ගැන ඔවුන්ට හරි තොරතුරක් ලැබේවිද…??

බලන්න මේ කොටස…

Ravenswood (2013) on IMDb

 

 

220 MB කොපිය මෙතනින් බාගන්න bf0c762d561d312fdbfd2fd3a52b9eabc60da722 350 MB කොපිය මෙතනින් බාගන්න 194074278507598e91f0b736f4ba110eace4cb93 890 MB කොපිය මෙතනින් බාගන්න 8e8e5ecba9fb6bdd190427740c93c84d73ff4326 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,322 downloadsDownload Ravenswood.S01E04.zip94 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් සුලක්ඛන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

1,322 downloadsDownload Subtitles94 KB

26 comments

  1. චතුරංග සුරාජ් පෙරේරා

    පට්ට සහෝ මේක දෙනකම් හිටියේ බොහොම ස්තුතියි සබ් වලට.

    ජයවේවා !!!

  2. ccnp

    Thanks

  3. yasas

    elakiri digatama denna saho

  4. vee

    maxxa :D

  5. rusuru | රුසිරු

    ජයෙන් ජය මචං දිගටම දෙන්න සබ්

  6. උදාර

    බොහොම පින්

  7. shehara

    thanks

  8. shani

    thanks

  9. Tharinda

    එල එල සහෝ ඔහොම යන්
    ජය වේවා!!!

  10. sarath

    thanks sachith.

  11. ශාන් විමුක්ති [ විමා]

    නියමයි මචෝ
    සබට බොහොම ස්තුතියි
    පරක්කු උනාට කාරී නෑ බන්

  12. shann

    ජය වේවා!!

  13. mudiya / මුදියා

    පොඩ්ඩක් පමා වුනාට අවුලක් නෑ කොල්ලො.
    අනිත් ඒවත් දෙමු එහෙනම්.
    නියමයි සචිතයෝ.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  14. “චූටී මල්ලි”

    පමා උනාට කම් නෑ බන්
    දැන් අම්බානක් තියෙනෙ ටීවී කතා
    සබ ගන්නවා එහෙනම්
    සබට තුති
    ඔබට ජය............

  15. රොයිලි

    බොහොම ස්තූතියි සචිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. indika

    thnq

  17. sp පියමල්

    thanks සහෝ,දෙනකන් බලන් හිටියේ

  18. kassa

    niyamaiiii sahoooo....anith ekath ikmanatama danna...

  19. samiddha

    patta.... thanks a lot. tikak wegen series eka dunnoth amathaka wenne nathuwa balanna puluwan.

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D

  21. sachesc

    එල එල ... :D

  22. dev

    bohoma stuti saho......... .

  23. suchithra

    maxXaaaa kolloooooo

  24. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  26. Nishshanka Ruwan

    ස්තුතියි :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.