Watch Trailer

Elementary [S01 : E18] Sinhala Subtitles | වසං කල ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ ඔන්න එලිමෙන්ටරි කතා මාලාවේ 18 වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන් උපසිරැසි යොදලා අරගෙන ආවා. පසුගිය කොටසට ලැබුනු ප්‍රතිචාර දැක්කම මට තේරුනා මේ කතාව ආසාවෙන් බලපු අය කොච්චරක් නම් සතුටු වෙන්න ඇතිද කියලා නැවතත් මේ කතාව සිංහලෙන් උපසිරැසි ගන්වා ලබා දීම ගැන. මෙදා පාර ෂර්ලොක්ට තමන්ගෙ පියාගේ යටතේ සේවය ක…

ඉතින් යාළුවනේ ඔන්න එලිමෙන්ටරි කතා මාලාවේ 18 වෙනි කොටසත් ඔයාලා වෙනුවෙන් උපසිරැසි යොදලා අරගෙන ආවා. පසුගිය කොටසට ලැබුනු ප්‍රතිචාර දැක්කම මට තේරුනා මේ කතාව ආසාවෙන් බලපු අය කොච්චරක් නම් සතුටු වෙන්න ඇතිද කියලා නැවතත් මේ කතාව සිංහලෙන් උපසිරැසි ගන්වා ලබා දීම ගැන.

මෙදා පාර ෂර්ලොක්ට තමන්ගෙ පියාගේ යටතේ සේවය කරන නීතීඥයවරයෙක්ගෙ පෞද්ගලික ලේකම් කෙනෙක්ගෙ සහෝදරියකගේ අතුරුදහන් වීමක් ගැන තමයි හොයන්න ලැබෙන්නේ. තමන්ගෙ පියා එක්ක ෂර්ලොක් ඉන්නේ එච්චර හිඳ හොඳකින් නොවෙන නිසා මේ විමර්ෂණය භාර ගන්න ෂර්ලොක් කැමති වෙන්නෙ නැහැ. ඒත් ඔහුට වෙන කරන්න දෙයක් නැති කමට ඒ සිද්ධිය ජෝන් වොට්සන්ට බාර දෙනවා. මේක තමයි ජෝන් වොට්සන් තනිවම විසඳන්න යන පළමු අභිරහස. ඒ වගේම ජෝන් වොට්සන් රහස් පරීක්ෂක වෘත්තියේ ඉදිරියට යනවද,නැත්නම් මෙතනින්ම නවතිනවද කියලා තීරණය වෙන්නෙත් මේ සිද්ධිය ඇය විසඳන විදිහ අනුවයි.

ඒ අතරේ උමං දුම්රිය මාර්ගයක සිදු උන ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට ෂර්ලොක්ට පැවරෙනවා. මේ උමන් දුම්රිය මාර්ගයේ ඝාතනයට ලක් වෙන්නේ විවියන් ටලී කියන කාන්තාවයි. හදිසියේම පැමිණෙන අමුත්තෙක් ඇයට රෝස මල් පොකුරක් දීලා යන්න යනවා. ඊට සුළු මොහොතකට පසුව ආපහු ඇය වෙත පැමිණෙන ඒ අමුත්තා ඇයව ඒ වෙලාවේ එතනට පැමිණෙන දුම්රියක් ඉදිරියට තල්ලු කර ඝාතනය කරනවා. ඔහු ආරක්ෂිත කැමරා වලින් පවා ආරක්ෂා වෙලා ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරලා තමයි මේ මිණි මැරුම සිදු කරන්නේ. ඔහු කවුද කියලා කිසිම හෝඩුවාවක් හොයා ගන්න පොලිසියට හැකි වෙන්නෙ නැහැ.

ඉතින් යාළුවනේ. ජෝන් වොට්සන්ට තම පළමු අභිරහස සාර්ථකව විසන්න පුළුවන් වේවිද? නැත්නම් ඇය අසාර්ථක වෙලා ඇගේ රහස් පරීක්ෂක වෘත්තියට සමු දීලා ඇගේ පරණ රස්සාවම කරගෙන ඉඳීවිද? උමං දුම්රිය මාර්ගයට අර කාන්තාව තල්ලු කරන්නේ කවුද? ඇයි ඔහු එහෙම තල්ලු කරන්නේ? ඒ වගේම තල්ලු කරන්න කලින් රෝස මල් පොකුරක් ඇයට දෙන්නෙ ඇයි? ෂර්ලොක්ට මේ මිණි මරුවව හොයා ගන්න පුළුවන් වේවිද? අර අතුරුදහන් වීමයි මේ ඝාතනයයි අතර යම් සම්බන්ධකමක් තියෙනවද? නැත්නම් ඒ දෙක එකිනෙකට කොහෙත්ම සම්බන්ධ නැති ඒවද? ෂර්ලොක් සහ වොට්සන් විසින් මේ අභිරහස් විසඳන්නෙ මොන විදිහටද කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ. හැමෝටම ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,509 downloadsDownload Elementary.S01E18.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1All BT1Next BT1

Subtitles

3,509 downloadsDownload Subtitles104 KB

49 comments

  1. Nuwan

    patta denakam unnne hama sikuramada denne ela

    1. දිනිඳු සම්පත්

      ඔව් මචං.. හැම සිකුරාදම අනිවා දෙනවා..

  2. yasas

    thanks sahota

  3. Lahiru

    maruma tv kathwak meyka digatama denna

  4. tharanga

    ජය වේවා සහෝ

  5. vee

    maxxa maxxa

  6. harsha

    subs denakam unne digatama denna saho

  7. wow

    wow,, maru :D

  8. f_live

    ලොවෙත් නෑ අනිවා ඉවරයක් වෙනකම් දියන්

  9. ccnp

    Thanks

  10. hh

    supiri dinidu machan

  11. quik

    thanks

  12. me

    Thanks

  13. was

    පට්ට පට්ට මචන්

  14. zumo man

    elazzz thnxzzz

  15. Imesh

    Elazzzzzzzzzzzzzzzzzzzzzzzz Thanx Sahooooooooo.....

  16. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  17. “චූටී මල්ලි”

    එල එල
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය.......

  18. Chammika

    Thanx machan.. "Elementary" balana eka epath una ubalage sub natiwa.. sub nathiwa kisima Hagimak na kochchara hoda unath.. Thax again.. OKKOMA DEEPAN HODE.!!

  19. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල දිනිදු සහෝ,,,
    පට්ට හොදේ..\ඔක්කොම එක සැරේ බලනවා..

  20. mayura

    digatama me widiyata me story eka denna, thanks!!!! very interesting series 1k. thanks bro............

  21. Yashoda Hemal

    thanks macho digatama demu ;)

  22. tikiri

    niyamai enakam hitye ban thx

  23. Download Manager

    Thanx

  24. Chathu

    thax bro...

  25. Gayashan

    thank you very much. :D

  26. DSA

    ela ha machan.. mekata sinhala sub danawa kiyanne supirima wadak ha..mokda ithin holmes kiyanne ithin dwsma hari kiywana dial ekakne..
    ela ela ha...

  27. DSA

    meke season 02 eke kotas 8k dantamath gihin thiyenne macho

  28. mudiya / මුදියා

    ආය මොනවද කියන්නෙ දිනිඳුවෝ.
    කොච්චර ආසාවෙන් බලන කතාවක්ද මේක.
    උඹ සබ් දෙන්න පටන් ගත්තු එක නම් ලොකු දෙයක්.
    ජයවේවා.බොහෝ...............................................................................ම ස්තූතියි...!

  29. NCJD

    නියමයි. ඉක්මනටම බලන්න ගන්නවා. බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  30. shani

    thanks

  31. සංජය

    නියමයි බොහොම ස්තුතියි දිනිඳු සහෝ...

  32. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. RAVI

    ela thankzzzzz.................
    :D

  34. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි මචෝ...../ අනේ ඉක්මනට අනිත් ටිකත් දාපන්.... සුබ පතනවා ඔබට මචන්............

  35. lakmal

    tank you dr digatama denna

  36. Kproxex

    එල කිරි මචං, උඹනම් දෙය්යෙක්.. වචනයක් නෑර සබ්එක දීල තියෙනව. අනිත් අය වගේ මග නවත්තන්න නම් එපා.

  37. nirosha

    මම නම් හිතන්නෙ වොට්ස්ක්න් පරික්සනය විසදාවි කියල.17 පරක්කු වෙල හරි විසඩුවනෙ.මෙක මසගනකට් අපස්සෙ ඩිගටම ඩෙනවට ගොඩක් ස්තුතියි

  38. ශාන් විමුක්ති [ විමා]

    බොහොම ස්තුතියි දිනිදු සහෝ
    සමාවෙයන් අදහස් නොදක්කුවට

  39. INDUNIL

    niyamai.digatama me series eka denna kiyala aye ayet kiyanawa.meke niliyage ragapam(lucy liu) patta.eyata sammana kihipayakut labila thiyanawane meke ragapam walata.eke nam kisima pudumayak na.kohoma unat elama wadak mekata sub damima.thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  40. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  41. වරුණ නිරෝෂණ

    බොහෝම ස්තුතියි සහෝ....

  42. dilan

    sampath ayya elementry season 2 akath sub aka dannako godak kaleka edan balan enne//

  43. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  44. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  45. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි...
    මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි...
    ජයම වේවා..

  46. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!

  47. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  48. ricadodamien

    Thank You dinidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.