Watch Trailer

Elementary [S01 : E22] Sinhala Subtitles | අයිරින් ඇඩ්ලර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 22 වෙනි කොටසත් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලාට ගෙනාවා. පළමු කතා මාලාව අවසන් වීමට තව කොටස් දෙකයි තියෙන්නේ. ඒ කොටස් දෙකම තනි කොටසක් විදිහට නිකුත් කරලා තියෙන නිසා ඒ කොටස් දෙකේ උපසිරැසි පේලි 1800කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා සුපුරුදු පරිදි ලබන සිකුරාදා අවසන් කොටස්…

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ 22 වෙනි කොටසත් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලාට ගෙනාවා. පළමු කතා මාලාව අවසන් වීමට තව කොටස් දෙකයි තියෙන්නේ. ඒ කොටස් දෙකම තනි කොටසක් විදිහට නිකුත් කරලා තියෙන නිසා ඒ කොටස් දෙකේ උපසිරැසි පේලි 1800කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා සුපුරුදු පරිදි ලබන සිකුරාදා අවසන් කොටස් දෙක ඔයාලා අතට පත් කරන්න ලැබෙන එකක් නෑ. හැබැයි පුළුවන් ඉක්මනට ඒ කොටස් දෙකත් ඔයාලට දෙනවා කියලත් පොරොන්දු වෙනවා. ඒ වගේම දෙවෙනි කතා මාලාවට මම උපසිරැසි ලබා දෙන්න බාර ගන්නවද නැද්ද කියලා අවසාන කොටස ඔයාලා අතට පත් කරනකොට කියන්නම්. මම උපසිරැසි නොගැන්නුවත් අපේ වෙන සහෝදරයෙක් මේ කතා මාලාවේ දෙවෙනි කොටසට උපසිරැසි ගන්වලා ඔයාලා අතට පත් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ඔයාලට මතකයිනේ ගියවර කොටස අවසානයේදී මොරියාටිගෙන් ෂර්ලොක්ට දුරකථන ඇමතුමක් ලැබුනා.? මේ සතියේ කොටස පටන් ගන්නේ එම දුරකථන ඇමතුමේ ඉතුරු ටිකෙන්. මොරියාටි ට අවශ්‍ය වෙනවා වොලස් රෝක් නැමති පුද්ගලයෙක්ව ඝාතනය කල මිණි මරුවාව ෂර්ලොක් මාර්ගයෙන් යුක්තිය හමුවට ගේන්න. එහෙම යුක්තිය ඉටු කිරීම වෙනුවට ෂර්ලොක්ට ලැබෙන්නේ අයිරීන් ඇඩ්ලර්ව මරා දැමීමට හේතුවයි. පොලිස් වාර්තා වල හැටියට වොලස් රෝක්ව මරා දාලා තියෙන්නේ මංකොල්ල කෑමේ අභිප්‍රායෙන් කරන ලද පිහි ඇණුමකින් බව කියවෙනවා. එහිදී ඔහුගෙ පසුම්බිය හා ජංගම දුරකථනය පැහැරගෙන ගිහින් තියෙනවා. මේ පිළිබඳව පරීක්ෂණය සිදු කරන අතරේ ෂර්ලොක්ට වැටහෙනවා වොලස් රෝක් ගෙ කණ පිටුපස තියෙන නිලයකට පහර දීම හේතුවෙන් ඔහුට සිහිය නැති උන වෙලාවේ ඔහුගෙ පෙනහළු වලට පිහියෙන් ඇණීම මගින් මෙම මිණී මැරුම සිදු කර ඇති බව. ඒ වගේම එම මිණි මැරීම සිදු කලේ සටන් කලාව හැදාරා ඇති දක්ෂ පුද්ගලයෙක් බවත් ඒ මිණි මැරීමේ අභිප්‍රාය මංකොල්ල කෑම නොවන බවත් ෂර්ලොක්ට වැටහෙනවා. වොලස් රෝක් ගෙ මිණී මැරැම පසුපස හඹා යන ෂර්ලොක්ට…

ඉතුරු ටික කියන්නෙ නෑ.. ඉතිං යාළුවනේ, වොලස් රෝක් හා මොරියාටි අතර තියෙන සම්බන්ධය මොකක්ද? වොලස් රෝක් ගෙ මරණය සම්බන්ධයෙන් සෙවීමට මොරියාටි විසින් ෂර්ලොක්ට බාර දෙන්නෙ ඇයි? ෂර්ලොක්ට ඒ මිණී මරුවා හොයා ගන්න පුළුවන් වේවිද? එහෙම හොයාගත්තත් මොරියාටි තම පොරොන්දුව ඒ විදිහට ඉටු කරාවි ද? නැත්නම් මේක ෂර්ලොක් ව අමාරුවේ දාන්න මොරියාටි විසින් අටවපු උගුලක්ද? අයිරින් ඇඩ්ලර් ට මොකද උනේ කියලා මොරියාටි හෙළි කරාවිද? නැත්නම් අයිරීන් ඇඩ්ලර් ගෙ මරණය පිළිබඳ ඉඟියක් විතරක් ෂර්ලොක්ට ලැබේවිද? එහෙම නැත්නම් ෂර්ලොක් මේ පාර හැම දේකින්ම අසමත් වේවිද කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා!!!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,271 downloadsDownload Elementary.S01E22.zip202 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

3,271 downloadsDownload Subtitles202 KB

53 comments

  1. tharanga

    maxxa aney bn digatama diyan atharaman nokara onna

    1. lapcool.info

      “දිනිඳු සම්පත්” ස්තුතියි......
      ඔන්න මගේසයිට් එකටත් එන්න ඔය උඩින් තියෙන lapCool කියන එක ඔබන්න.
      ඒකේ තාක්ෂණික දේවල් ව‍ේගම තව ගොඩක් දේවල් තියෙනවා

    2. දිනිඳු සම්පත්

      සයිට් එකේ සෑහෙන්න වැදගත් දේවල් තියෙනවා..බොහොම සතුටුයි.

  2. ositha

    thanks digatama one

  3. Lahiru

    පට්ටම මචං නවත්තන්න එපා දිගටම යමු

  4. ccnp

    Thanks

  5. asiri

    digatama one dinidu onna :D tx sub

  6. wow

    wow,, maru :D

  7. eranga

    එලම කතාවක් දීගටම දෙන්න

  8. vee

    maxama thama

  9. rusuru | රුසිරු

    බොහොම තුති සහෝ!

  10. isuru

    tx saho

  11. harsha

    ela ela machao

  12. ishan gihantha

    thanks machan

    1. ishan gihantha

      onna ithin palaweni kotasath adin iwarai .... ikmaninma deweni korase sub deyi kiyala balaporoththu wenawa ... danatama deweni kotase kotas 11 awilla tiyenne ... ikmanatama denna

    2. dampataya

      thawa e 2k thiyanawa bn

    3. දිනිඳු සම්පත්

      23-24 කොටස් දෙකත් තියෙනවා.. ඒකත් ඉක්මනටම දෙනවා.. මේ දවස් වල ඒකට තමයි සබ් දාගෙන යන්නේ..

  13. Gayashan

    thank you DINU,sirawatama elaaaaaa, digatama sub danna macho

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි දිනිදු, අනිත් කොටහත් දීල ගේම ඉවරයක් කරලා දාමු නේ...
    ජය වේවා..

  15. dampataya

    ado sira kiyanne hena amaruwen hitiye meke sub denakan.s 2 aketh sub tika diyan macho

  16. “චූටී මල්ලි”

    එලස්
    දිනිදු
    අපි හිතනවා 2නි සීසන් 1ත් දෙයි කියලා
    සබට තුති
    ඔබට ජය................

  17. Yashoda Hemal

    great work thanks machn supiri digatama sub denna shakthiya daieya labewa :)

  18. නිපුන්

    පට්ට පට්ට සහෝ... දිගටම මේ සුපිරි කතා මාලාව දෙන්න සහෝ...

  19. rosheen

    super work sahoooo

  20. me

    Thanks

  21. prabhath

    thanks enakan balan hitiye

  22. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. මේ වෙලාවෙන් චිත්‍රපටි දෙකක් ඉවර කරන්න පුළුවන් වුණාට මේකට කැමති අයත් ඉන්නවා. ඒ හින්දා දෙන්න පුළුවන් නම් උපරිමයි. ජය෴෴ :P :P

  23. Randika Liyanage

    නියමයි මචෝ...

  24. Erängä

    බොහොම ස්තුතියි... 2ටත් උපසිරැසි ලබා දෙන්න පුලුවන් කමක් තියෙනවානම්...

  25. supun

    ෂර්ලොක් හෝම්ස් වගේ කතා වලට මම ගොඩාක් කැමතියි. තෑන්ක්ස් මචං.
    ඉවරවෙනකල් නවත්තන් නැතුව දෙන්න.

  26. praveen

    thnx bro.. 2weni season1tath sub dnna...

  27. mudiya / මුදියා

    නියමයි දිනිඳුවා.
    මේක නම් නියම කතාවක්.
    උඹ රජයේ සේවයේ ඉඳගෙන මේ වැඩ වලට කොහෙන් කාලය හොයා ගන්නවද කියල හිතා ගන්න බෑ.
    මං කමෙන්ට් එකේ අකුරු ටික කොටන්නෙත් හෙන ගේමක් දීල.
    ඉතිං මේ වගේ වැඩ රාජකාරී මැද්දෙ කිසිම ආර්ථික ප්‍රතිලාභයක් නැතිව අපි වෙනුවෙන් කරන මේ කැපවීම බොහොම ඉහලින් අගයනව.
    ඉතිරි කොටස් දෙකත් පුළුවන් ඉක්මනට දෙන්නකො.
    ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!

  28. Saman Prasad ( Black Cobra )

    thanks...

  29. RAVI

    ela kiri ..
    thankzzzzzzzzzz

  30. madushan

    me me pissu nm krnna epa k. digatama sub eka diyn.

  31. Kproxex

    අනේ මචෝ එහෙම කොරන්න එපා, දෙවෙනි එකේ සබ් එකත් උඹම කරහන්, උඹ තමයි මේකට නියමෙටම සබ් එක දුන්නෙ. වෙන කාටවත් දෙන්න එපා, බලන්නත් එපා වෙයි අපිට.

  32. Sahan

    thankz a lot bro...

  33. Sahan

    thankz a lot bro..

  34. ශාන් විමුක්ති [විමා]

    නියමයි දිනිදුවෝ
    ඔයාගේ සබ එලටම තියේ
    යන්තම් 19වෙනි කොටහ වෙනකම් බලාගත්තා
    ඉතුරු සීසන් එකත් ගෙන්න උත්සහයක් දිහන් කොල්ලෝ පුලුවන්නම්
    සබට තුති හොදේ

  35. දුලාජ් නලින්ක

    බොහොම ස්තුතියි...සහෝ..

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. DSA

    supiri ha machan.. ubala nam niymai ah..man kemathima tv series walin ekak meka. meke dekatath kawuru hari denwa kiyanne ithin elama thami..

  38. madushan

    ko yako 23 weni kthawa? ikmnta dipn ko....! :(

  39. dilshan

    thanks bro

  40. zeva

    tnx macho sub 1kata.... 2weni 1kath daapan kollooo....

  41. Gihan

    250 mb link 1n download karaganna widiyak nane. 100mb(2.4GB) meka full series 1 ma thiyana ekada, Please help ayya, Danne nathi nisa ahanne

  42. Thisara Buddhika (තිසර නියෝ)

    බොහොම ස්තුතියි කොල්ලෝ
    මෙන්න දැන් ගන්නවා

  43. වරුණ නිරෝෂණ

    උපසිරැසියට බොහේම පින් සහෝ.......

  44. vimukthi

    sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  45. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි...
    මහන්සි වෙලා කරන මේ කැපකිරීම අගය කරන්න ඕනි...
    ජයම වේවා..

  46. Sajith Akalanka

    Thanks....

  47. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය….

  48. ricadodamien

    Thank You dinidu brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team