ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස් දෙක වන 23 සහ 24 වෙනි කොටස් දෙකටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටස් දෙකෙන් පළමු කතා සමය අවසන් වෙනවා. ඒ වගේම අපේ හිත් වල මෙච්චරකල් ඇති වෙලා තිබුනු කුතුහලය මේ එකට තියෙන කොටස් දෙකේදි සංසිඳවගන්න පුළුවන් කම ලැබෙනවා. මේ කොටස් දෙකට…

ඔන්න යාළුවනේ එලිමෙන්ටරි කතා මාලාවේ පළමු කතා සමයේ අවසාන කොටස් දෙක වන 23 සහ 24 වෙනි කොටස් දෙකටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. මේ කොටස් දෙකෙන් පළමු කතා සමය අවසන් වෙනවා. ඒ වගේම අපේ හිත් වල මෙච්චරකල් ඇති වෙලා තිබුනු කුතුහලය මේ එකට තියෙන කොටස් දෙකේදි සංසිඳවගන්න පුළුවන් කම ලැබෙනවා. මේ කොටස් දෙකට මම උපසිරැසි යොදන්න පටන් ගත්තේ වෙනදා වගේ කතාව බලන ගමන් නෙවෙයි. මුළු කතාවම බලලා මගේ හිතේ තිබුන කුතුහලයත් සංසිඳවගත්තට පස්සෙදියි.
මෙවර කොටස පටන් ගන්නේ ගියවර කොටස අවසන් උන තැනින්. මොරියාටිගෙ ඉඟිය අනුව ෂර්ලොක්ටයි වොට්සන්ටයි අයිරීන් ඇඩ්ලර්ව හොයා ගන්න පුළුවන් වෙනවා. ඉන්පසු ෂර්ලොක් විසින් අයිරීන්ව රෝහල් ගත කරනවා. මේ සිද්ධිය ගැන පොලිසියෙන් සිදු කරන පරීක්ෂණයට ෂර්ලොක් අත දාන්නෙ නැහැ. ඔහු තමන්ගෙ මුළු කාලයම ගත කරන්නේ අයිරීන්ව බලා ගන්නයි. ඉතින් වොට්සන්ට සිදු වෙනවා මේ පරීක්ෂණයේදි පොලිසියට සහය වෙන්න. අර අයිරීන්ව හිර කරලා තිබුන නිවස පරීක්ෂා කරන වොට්සන්ට දුර්ලභ ගණයේ තීන්ත කුප්පියක් හමු වෙනවා. ඒ පසුපස ලුහුබඳින පොලිසියට ඒ තීන්ත කුප්පිය මිලදී ගත්ත වෙලඳසැල සහ එය මිලදී ගත්ත පුද්ගලයා හොයා ගන්න පුළුවන් වෙනවා. අයිරීන්ව සිර කරගෙන සිටි කාලයේ අයිරීන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයූවේ එම පුද්ගලයා බව පොලිසියට ඒත්තු ගැන්වෙනවා. ඔහු මාර්ගයෙන් මොරියාටිට ලං වෙන්න තමයි කපිතාන් ග්‍රෙග්සන්, පරීක්ෂක බෙල් සහ ජෝන් වොට්සන් උත්සාහ කරන්නේ.
ඉතින් යාළුවනේ… අයිරින් ඇඩ්ලර්ට මොකද උනේ? ඇයි මොරියාටි විසින් ඇයව මරා දැමූ බවක් මවා පාන්නේ? මොරියාටි මුලදී ෂර්ලොක්ව මරන්න අදහස් කරත් පස්සෙදි ඒ අදහස වෙනස් කරගන්නෙ ඇයි? ඒ වගේම අවසානයේ අයිරීන් ඇඩ්ලර් ජීවතුන් අතර සිටින බවත් ඇය සිටින ස්ථානයත් ගැන මොරියාටි විසින් ෂර්ලොක්ට හෙලි කරන්නෙ ඇයි? අයිරීන්ව බලාගත්ත, අයිරීන්ට අවශ්‍ය ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා කවුද? ඔහු මොරියාටිගේ ගෝලයෙක්ද? නැත්නම් වෙන කවුරුහරිද? ඔහු මාර්ගයෙන් මොරියාටිට ලං වෙන්න පුළුවන් වේවිද? ඇත්තටම මේ මොරියාටි නමින් සිටින පුද්ගලයා කවුද? ඔහු අපි දන්න කියන කෙනෙක්ද? නැත්නම් මුළුමුනින්ම නන්නාඳුනන පුද්ගලයෙක්ද? අවසානයේදි මොරියාටිව පොලිසියට අසු කරලා දෙන්න ෂර්ලොක්ට හැකි වේවිද? නැත්නම් මොරියාටි මෙවරත් සුපුරුදු පරිදි ෂර්ලොක්ව පරාජය කරලා දෙවෙනි කතා මාලාවට ආරම්භයක් දේවිද? කියන මේ හැම ප්‍රශ්ණෙකටම උත්තර මේ කොටස් දෙක තුල අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම්… හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,502 downloadsDownload Elementary.S01E23E24.zip280 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
77 comments
naleen
anjana
ELEMENTARY season 02 ikmanata sub karala dennako..... please .... ane please...... supiri tv show 1.. patta.. ane ikmanatama sub karala denna ko......
isuru
Bohoma pin machan
vee
Bohoma pin saho
udara
machooooooooooooo denkm blgena unna ma episode eka. thnx buddy. season 2 ekt oni yalu
chami
Thnxxxx
KproX
බොහොම ස්තුතියි සහෝ, මේක දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ. දෙවෙනි සීසන් එකත් ඔයගෙන්ම තමයි අපිට ඕනෙ.!!!!
Erängä
බොහොම ස්තුතියි මෙම කතා මලාව උපසිරැසි ගැන්වුවට..
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...මුදිත
බොහෝම ස්තූතියි සහෝ ඔයාගෙ මහන්සියට.. කියන්න වචන නැහැ.
තව එකක්,Comments අඩු උනා කියල අප්සෙට් යන්න එපා යාඵ. Downloads ගාන බලන්න.(1000 ට වැඩියි..සමහර Episode වල 4000ටත් වැඩියි.) තව කීදෙනෙක් Download කරපු අයගෙන් මේක අරන් ගිහින් බලනවද. ඒ හැම බලන හැමසැරයක් ගානෙම සහෝට පින්......
ජයවේවා.D.Chamara
niyamai niyamai thanaks දිනිඳු me wage hoda kathawakain hamba wemau oyata jaya ,,,!
yasomal
Thanks lot
venura
thxzzzzzzz
Ishara
මෙකට Sub දාන්න ගොඩක් අමාරු වෙන්න ඈති
ගොඩක් ස්තුති සහොදුලාජ්|Dulaj
බොහොම ස්තුතියි....සහෝ..2 සීසන් එකටත් සබ් දෙන්න පුලුවන් නම්..
Sanka
ගිය සතියේ ඉදන් ඉවසිල්ලක් නැතිව හිටියේ මේකේ sub එක එනකම්. ගොඩක් ස්තුතියි සහෝ! season 2 එකත් පටන්ගන්න කියල ඉල්ලන්න කැමතියි.
Gayashan
Thank you vrey much saho. Mama me sub aka denakm ewasillak nathuwa hitiye. Thank you again.. Season 2 aketh sub aka digatama denna. Jaya wewa!
MatHisha
Thank u very much bro
ishan gihantha
thanks machan ... mama hitagena hitiye meka 22 n iwarai kiyala
any way thanks aganමනොජ්
thanks Man
sachin
jaya wewa matchan
නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..මේ වටිනා කතා මාලාව තව දුරටත් ඉදිරියට ගෙන යන්න කියා නැවතත් සහෝගෙන් ඉල්ලීමක් කරනවා..
“චූටී මල්ලි”
අනේ ඔව් සහෝ 2නි සීසන් 1ත් අනිවා දෙන්න
ඒවගෙම ඒකට දෙනකොට WEB - DL කියන කොපියටත්
අනිවා සබ් දෙන්න කියලා ඉල්ලනවා
මේ සීසන් 1 අහවර කලාට තුති
සබට තුති
ඔබට ජය.....අසෙල්
bohoma stuti saho 2 season ekatath apita oyagen sub onaaaaaaaaaaaaaaa
ishu
යේ.. මෙන්න දීලෝ. හැමදාම ඇවිත් බලන්නේ මේකට සබ් දීලද කියලා.. බොහොම ස්තුතියී සහෝ,, ආසවෙන්ම බලපු කතා මාලව. ඒ වගේම සීස්න් දෙකටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා.. :)
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කතා ටික ඉවර කරපු එකට බොහොම පිං. අනික් එකටත් දාමුද? ජය෴෴ :P :P
Randika Liyanage
කතාව ඉවර කලාට ගොඩක් පින්... අනිත් සීසන් එකත් දාමු නේද සහෝ? දන්නව මේක තමයි අමාරුම කතා මාලාව සබ් දාන්න. කමත් නෑ කොහොම උනත් මේ දාපු සබ් වෙනුවෙන් හද පිරි ස්තුතිය... (මගේ විතරක් ස්තුතිය නෙමෙයි, මේ සබ් එක මගෙන් ඉල්ලගෙන බලන හැමෝගෙම ස්තුතිය)
shani
thanks
නිෂූ
ජයවේවා ! වැඩි වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා !
mudiya / මුදියා
නියම වැඩක් උඹ කරේ දිනිඳු.
මේකෙ කතා කරන ස්පීඩ් එකට සබත් කියවගන්නෙ අමාරුවෙන්.
ඉංග්‍රීසියෙන්ම බැලුව නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති වෙයි.
ආසම කතා වලින් එකක් තමයි මේක.
අනිත් සීසන් එකත් දෙන්න කියල ඉල්ලනවා.
ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!nirosha
මෙක දෙනකන් උන්නෙ. 2වෙනි සිසන් එකත් අනිවරයෙන්ම දෙන්න.
දෙනක්ම් බලන් ඉන්නව.2014 ට සුබ පැතුම්me
Thanks
madushan
tnx mchn! season 2 th danna ptn gnna
Sahan
thanks a lot bro.. season 2 eke vadath ikmnata patan gmu bro...
Chammika
බොහෝම ස්තූතියි සහෝ ඔයාගෙ මහන්සියට.. කියන්න වචන නැහැ.
තව එකක්,Comments අඩු උනා කියල අප්සෙට් යන්න එපා යාඵ. Downloads ගාන බලන්න. තව කීදෙනෙක් Download කරපු අයගෙන් මේක අරන් ගිහින් බලනවද. ඒ හැම බලන හැමසැරයක් ගානෙම සහෝට පින්……
ජයවේවා.Thanks Machan..
Yashoda Hemal
Thanks Dinidu
mayura
thanks brother 10000...........and more.....
NKrish
Thnx! Season 1 eke sub dunnata. Season 2 ekath ikmanatama ona. Puluwan nam "Once upon a time" kiyana TV series eketh sub dennako.
Surangzee
thanx mcn
Malshan
කියල වැඩක් නෑ මචන්.. සිරා වැඩක් කරේ... නැවතිලා තිබ්බ සුපිරි කතා මාලාවක් ගොඩ ගත්තා ඈ... ඉස්සරහට කරගෙන යන්න සහෝ.. ජයෙන් ජය
mayura
maru kathawa..........2kath dennaa...........
godak sthuthie........sandeepa
meke machan 530 copy eka ganna bari ai kiyannako yaluwane plese
Shalitha
Thanks Machoo. Season 2 eken ikmanatama enna labewa kiyala prarthana karanawaaaaa :)
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍Anuradha Eranda
We love you brothers.
Romanis
Season 2 ake aubs please saho!!!!!!!!!!
dilan
season 2 ake sub tikath danna macho.....
dilan
season 2 ake sub tikath danna macho...
Romanis
Season 2 ake aubs tikath dennako machoo!!! :'( :'( :'(
rumesh sanka
aiyoooooooooooooooo 2nd season 1ka dennakooooooooooooo brooooooooooooo plzzzzzzzzzzz
jaliya
seson2 දෙන්නේ නැද්ද?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Bohoma thz