Watch Trailer

Sleepy Hollow [S01 : E10] | ජෙරමි ක්‍රෙයින්… [සිංහල උපසිරැසි සමඟ]

පහුසිය සතියේ ස්ලිපි හලෝ කතාව විකාශනය වුනේ නැහැ, නමුත් මේ සතියේ නිකුත් වුනා ඒත් ඉතින් උපසිරැස ගෙන්න නම් ප්‍රමාද වුනා වැඩ රාජකාරි එක්ක. කොහොම හරි ලබන සතියෙත් කතාව විකාශය නොවෙන පාටක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේවිද කියලා. පහුගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ක්‍රෙයින් මෙතෙක් නොදැන සිටි ඔහුගේ දරුවෙක්…

Sleepy Hollow

පහුසිය සතියේ ස්ලිපි හලෝ කතාව විකාශනය වුනේ නැහැ, නමුත් මේ සතියේ නිකුත් වුනා ඒත් ඉතින් උපසිරැස ගෙන්න නම් ප්‍රමාද වුනා වැඩ රාජකාරි එක්ක. කොහොම හරි ලබන සතියෙත් කතාව විකාශය නොවෙන පාටක් තමයි තියෙන්නේ. බලමු කොහොම වේවිද කියලා.

පහුගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්නවා නම් ක්‍රෙයින් මෙතෙක් නොදැන සිටි ඔහුගේ දරුවෙක් ගැන දැනගන්නවා ලොක්ලින් භූත බංගලාවේදී. ඒ එක්ක ගොඩක් රහස් හෙළි වුනා මතක ඈති. කත්‍රිනාගේ මන්ත්‍ර කවය, ඉකොබොඩ් හා ඈබී සම්බන්ධ වෙන ආකාරය… මේ ඔක්කොම පහුගිය කොටසෙන් ඔබ දැක්කා.

අද කොටස දිහාවට හැරෙනවා නම් ඒ පුතාව හොයාගන්න ඉකොබොඩ් බොහොම වෙහෙසක් දරනවා, කලින් ආවා අකුසල් බුදින්නාත් අද එනවා ඉකොබොඩ්ගේ සහයට.. ඒ සිදුවීම් ක් ඔහොම වේවිද කියලා ඔයාලම බලාගන්න එහෙනම්.

නැවතත් උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 7299e14fbd9be379d24f1f99974f049c19c40fca 320 MB කොපිය මෙතනින් බාගන්න 6a7906f2abe596e59f55d715821891ac5f698e16 350 MB කොපිය මෙතනින් බාගන්න 9e84e6b817036633ffd9f697b883ccc13831d353 1.8 GB කොපිය මෙතනින් බාගන්න 7a37c2f6d2dfb85e0c8e2b82496bf6423d5a5be2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,012 downloadsDownload Sleepy.Hollow.S01E10.zip131 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,012 downloadsDownload Subtitles131 KB

30 comments

  1. eranga

    thanks saho pddak iknain denna balamu ne

  2. jana

    ela ela machan

  3. tharanga

    බොහොම පින් !

  4. quik

    thanks

  5. wow

    wow,maru :D

  6. rusuru | රුසිරු

    එලම තමා දිගටම දෙන්න ඔන්න

  7. zumo man

    elazzz thnxzzz

  8. asiri

    ikmnata one macho tx for subsssssss

  9. ccnp

    Thanks

  10. rosheen

    patta kathawa saho supiri
    okkoma denna

  11. rosheen

    oya nam deiyek

  12. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks sab ekata

  13. irusha

    puluwannam ikmanta dyn machn fatta bng kathawa

  14. Saman Prasad ( Black Cobra )

    thanks saho...

  15. “චූටී මල්ලි”

    සබ ගත්තා
    එල සැමී
    සබට තුති
    ඔබට ජය........

  16. නලින්

    ස්තුතියි සමිර සහෝ

    ජය වේවා!

  17. roshimax

    digatama dahan machan good luck!!!!!!!!!!!!!!

  18. mudiya / මුදියා

    එලකිරි සමීරයෝ.
    පරක්කු වුනාට මොකෝ බං.
    කොහොමහරි ගේනව කියල දන්නවනෙ.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  19. tiron

    thankzzzzzzz

  20. tiron

    thankzzzzzzzz

  21. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන පරක්කු වුණා නොවැ මට මේ කොටස බාගන්නත්. මෙන්න බානවා. ජය෴෴ :P :P

  22. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො :P ජය

  23. shani

    thanks

  24. Download Manager

    THanx machan

  25. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  26. neth

    Thama aluth eka awith nada ?

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  28. Mahesh

    thanx sub ekata.....

  29. Nishshanka Ruwan

    ස්තුතියි :)

  30. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)