Watch Trailer

Legend of the Seeker [S02 : E01] | අපායේ සළකුණ [සිංහල උපසිරැසි සමඟ]

චන්දිම පරණගම සොහොයුරාගේ ලිපිය. ඔයාල දන්නවනේ, පළවෙනි සීසන් එකේ අන්තිමට උනේ ඩාර්කන් රාහ්ල් මැරුණු එක කියලා. මේ සීසන් එක පටන් ගන්නෙ එතන ඉඳලා. සොයන්නා ඇතුළු පිරිස සේරම කරදර ඉවරයි කියල හිතාගෙන හිටියට එහෙම වෙලා නෑ. රාහ්ල් මැරෙන වෙලේ ඕර්ඩන් එක විනාශ උන වෙලේ, ඒකෙන් පිට උන මායාබලය නිසා කීපර් (තබාගන්නා) හිරක…

Legend of the Seeker

චන්දිම පරණගම සොහොයුරාගේ ලිපිය.
ඔයාල දන්නවනේ, පළවෙනි සීසන් එකේ අන්තිමට උනේ ඩාර්කන් රාහ්ල් මැරුණු එක කියලා. මේ සීසන් එක පටන් ගන්නෙ එතන ඉඳලා. සොයන්නා ඇතුළු පිරිස සේරම කරදර ඉවරයි කියල හිතාගෙන හිටියට එහෙම වෙලා නෑ. රාහ්ල් මැරෙන වෙලේ ඕර්ඩන් එක විනාශ උන වෙලේ, ඒකෙන් පිට උන මායාබලය නිසා කීපර් (තබාගන්නා) හිරකරල ක්‍රියේටර් (සාදන්නිය) හදල තිබුන තිරය පැලෙනවා. මේ අතරෙ ඩාර්කන් රාහ්ල් පාතාලයේ නැවත උපත ලබනවා. ඊට පස්සෙ ඔහු තබාගන්නාගේ සේවකයෙක් වෙනවා. ඔහු සොයන්නාගෙන් පලිගන්න කරන්නෙ මොනවද, සොයන්නා ඒවාට මුහුන දෙන්නෙ කොහොමද?, ඇත්තටම සොයන්නාගේ මව්පියන් කව්ද කියන ප්‍රශ්ණ වලට උත්තර මේ සීසන් එකෙන් බලාගන්න පුලුවන්.

සොයන්නා ඔහු අතින් පැළුණු තිරය වහන්න ක්‍රමයක් හොයනවා. එතකොට තමයි ඔහු දැන ගන්නේ සාදන්නිය එය කලේ කඳුළු පාෂණය පාවිච්චි කරල කියල. සොයන්නා මේ කඳුළු පාෂාණය හොයන්න යන ගමනෙදි ඔහුට මුහුන දීමට වෙන අභියෝග වලින් තමයි අර කලින් කිව්ව ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ. ඉතින් මෙතන ඉඳලා අපි බලමු මේ විශාල ලෝකයේ ඉතා කුඩා ගලක් වෙන කඳුළු පාෂාණය සොයාගන්නා සොයාගන්නෙ කොහොමද කියලා. ඒ වගේම ඔහුට තබාගන්නාව පරාජය කරන්න පුළුවන් වේවිද කියලා.
ඔබට ජය!

තිමිර දිල්ශාන් සොහොයුරාගේ ලිපිය.
හොදයි යාළුවනේ ඕන්න මම ඔයාට Legend of the Seeker Season 02 ගෙනාවා. ඇත්තටම “කැලුම් රණවක” සොයුරාට පින් සිද්ද වෙන්න Season 01 නම් බැලුවා. ඇත්තෙන්ම මම ඉස්සල්ලාම ඔහුට ස්තූති කරන්න ඕනේ. Season 01 බලුවට පස්සෙ මට හිතුනා Season 02 Subtitle නැතුව හරි බලන්න ඕන කියලා. ඒකත් කොහොමහරි බලලා ඉවර කරා කියමුකො. මට හිතුනා ඉතින් මේකේ Sub කරලා ඔයාලටත් දෙන්න ඕන කියලා. ඊට පස්සෙ මේක එළි දකින්නේ මගේ කුලුදුල් උත්සහය හැටියට තමයි. අත්තටම මේක හදන්න මම මාර කට්ටක් කෑවා මුලදි නම් එච්චර අමාරුයි කියලා හිතුවෙ නෑ. ඒත් ඒක හිතන තරම් ලේසි වුනේ නෑ.

ඇත්තටම මරු ටිවී සීරීස් එකක් අනිවා බලන්න. Terry Goodkind විසින් නිර්මාණය කරපු the Sword of Truth කියන Novel එකෙන් තමයි මේ Legend of the Seeker කියන TV Series එක හැදිල තියෙන්නේ. මේ TV Series එකේ Episodes කරන්න ගොඩක් Directors ලා සම්භන්ධ වෙලා තියනවා. මේ ගවේශණයට සුවිශෙෂී චරිත වශයෙන් දායකත්වය දෙන්නේ සොයන්නා / Richard Cypher (Craig Horner) ද, මව් පාපොච්චාරණය කරන්නිය/Kahlan Amnell (Bridget Regan) ද, ලබාදෙන අතර රණ ශූරී Cara (Tabrett Bethell) ගේ සහ Zeddicus Zu’l Zorander (Bruce Spence) කියන පළමු ඝනයේ මායා කරුවාගේ ද චරිත සුවිශෙෂී වෙනවා.

Season 02 එක පටන් ගන්නෙ Darken Rahl මැරුණට පස්සෙ Boxes of Orden විසිරිලා ගිහින් අපාය සහ ජීවීන්ගේ ලෝකය අතර විශාල විවර ඇති වෙනවා. ඉතින් මේ විවර වසන්න කදුළු මානික්යය සොයායන ගමන ආරම්භ වෙන්නේ මේ කොටසින්. හිතාගන්නවත් අපහසු රිචඩ් ගේ අතීත කතාවක් මෙයට එකතු වෙනවා, ඒ වගේම මෙහි තවත් විශේෂයක් තමයි කාරා කියන මොර්ඩ්-සිත් මේ ගවේශණයට රිච්ඩ් ට සහය දීමට ඉදිරිපත් වෙන එක.

කතාව ගැන වැඩිය කිව්වොත් ඒක ගතියක් නෑ ඔයාලම බලලා අදහස කියන්න. ඉක්මනින් ඊළග Episode එකේ Subtitles දෙන්නත් උත්සහ කරන්නම්. යාළුවනේ එහෙනම් ගිහින් ඉක්මනින් එන්නම්. ජය වේවා!

පලි:
චන්දිම ප්‍රසංග සහ තිමිර දිල්ශාන් කියන සොයුරන් දෙදෙනාම මේ කොටසට උපසිරැසි එවා තිබූ නිසා අපි මේ සමග ඒ උපසිරැසි දෙකම ලබා දෙන්න තීරණය කලා. – බයිස්කෝප් සිංහලෙන්

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,667 downloadsDownload Legend.of_.the_.Seeker.S02E01.zip146 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම පරණගම” සහ “තිමිර දිල්ශාන්”සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                            All Episodes                                      Next Episode >>

Subtitles

5,667 downloadsDownload Subtitles146 KB

43 comments

  1. ccnp

    Thanks

  2. amila

    Bohoma thzzzzz

  3. WS

    Godakma dodakma Thanks Machan meka demmata...........

  4. danushka

    godak sthuthi oba depalata,,jaya wewa...!!!

  5. dananjaya

    niyamai saho meka denakam hitiye

  6. නිපුන්

    පට්ටම පට්ට සහෝ... දිගටම දෙන්න..

  7. ranga

    thanksssss

  8. Nisal Lakshan

    dennama ekathu wela kisi kisi gala saba dunnanam maru thankxx

  9. හර්ෂ ලහිරු

    මං හිතුවා කැලුමා වෙන්න ඇති කියලා :P
    බලද්දි කැලුමා නෙමෙයිනේ
    බොහොම ස්තුතියි සහොලා දෙන්නටම :D :D
    පොඩි ඉල්ලීමක් තියනවා දෙන්න කතා වෙලා
    වැඩේ බාගෙ බාගෙ බෙදාගෙන කරොත් මොකද :P :P :P

  10. “චූටී මල්ලි”

    කෝ අපේ කැළුමා ඈ.......
    ඔව් දෙන්න එක්ක බෙදන් කොරානම් වැඩේ හරි
    නැත්තන් අපරාදේ වෙන සබ් එකක් කරන්න තියෙන කාලය
    එහෙනම්
    සබට තුති
    ඔබලාට ජය........

  11. nalaka

    niyamayi 2 katha malawa kawada deyida kiyala balan hitiye..bohoma sthuthiyi..meka patan ara gaththata..

  12. mudiya / මුදියා

    නියමයි චන්දිම &amp; තිමිර.
    පළවෙනි සබ් එක නේද දෙන්නගෙම.
    උණුසුම් සුභ පැතුම් මගෙන්.
    දෙන්න කතා වෙලා සෙට් එකම වෙඩි වගේ දෙන්නකො එහෙනම්.
    කැලුමෝ කෝ බොල උඹ.ෆිල්ම් එකක් වත් අරන් වඩිනු මැනව.
    ජයවේවා.බොහෝ....................................................................................ම ස්තූතියි...!

  13. me

    Thanks

  14. ශාන් විමුක්ති [ විමා]

    සහෝලා දෙන්නටම බොහොම ස්තුතිවන්ත වෙනවා
    අනික් කොටස් ටික දෙන්නා එක්ක බෙදාගෙන කලොත් නරකද ඈ ;)

  15. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසිය වෙනුවෙන්. ජය෴෴ :P :P

  16. darshana

    ammo athi yantham. m hiyhuwe wade nawththla kiyala
    thanks machanla digatama karagena yamu.
    good luck...

  17. Download Manager

    Niyamai denakan balaagena hitiye
    Thanx 2nnatama

  18. shani

    thanks......

  19. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  20. Ishara

    තෑන්ක්ස් සහෝලා දෙන්නට මේක දුන්නට...

  21. chanuka

    Thanks

  22. Achintha sameera

    mekata eka parak sab eka dunna wage mathaki

  23. kanthaDLA

    thank saho dennatama....
    sub tika bedagana karanna machanla..
    ekmanata denna puluwan neda....

  24. Gayashan

    Thanks Macho...

  25. Rocky

    Ela Ela .... Mamath balagana idiye Season 2 eka Sub eka denakan
    Patta Thanks Sahooooo ...........

  26. Lakmal

    එල එල දෙවෙනි එක දෙනකම් බලාගෙන හිටියේ නියම කතාව ඉක්මනටම sub දුන්නට ස්තුතියි.

  27. shehan

    මේක දෙනකන්මයි හිටියෙ,,,,thanksss

    1. Anonymous

      Sub weda karanne ne

  28. jam paan

    කව්රු හරි කියන්නකෝ මොකක්ද මේ 3.8gb and 7.7gb කියලා දෙකක් තියෙන්නේ මොනාද කියලා .ඔය දෙකෙන් කෝකද බාන්න ඕනා ...???

  29. Saman Prasad ( Black Cobra )

    thanks a...

  30. Prasad

    ela. kiyanna wachana na. a nisa mukuth kiyan na

  31. saliya

    Thanks

  32. irash

    ikman karala Subtitle danna macho

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. nipuna

    ane me sub file 1 wada nane.kawru hari mata eka ewnnko mage mail 1ta.

  35. Yohan

    digatama sub demu saho. jaya wewa

  36. ravi senasinghe

    sinhala subtitle weda karanne ne????????????//

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. Isu

    Mcn,season2 all episodes subs dahanko ikmanata

  39. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. :)

  40. Kingdomd

    Thanks

  41. Kawshan98

    patta

  42. Lahiru Lakshan

    thanks machn...