ඔන්න ජයග්‍රාහී පස්වන කොටසත් ගෙනාවා, තේරීම් විභාගයකට කාලය වැය කරපු නිසා, සබ් හදන වැඩේ පොඩ්ඩක් කල් ගියා, ගණන් ගන්න එපා හොඳේ. අනිත් කොටස් මීට වඩා ඉක්මනට දෙන්න උත්සාහා කරන්නම්කො. 🙂 අද කතාවෙ ෂර්ලොක්ට විසඳන්න අභිරහසක් නැතුව වේලි වේලි ඉන්නෙ, ඔය අතරෙ වොට්සන්ටනම් පරීක්ෂණයක් ලැබෙනවා, ඒ එයාගෙ මිතුරියකගෙ නැතිව…

ඔන්න ජයග්‍රාහී පස්වන කොටසත් ගෙනාවා, තේරීම් විභාගයකට කාලය වැය කරපු නිසා, සබ් හදන වැඩේ පොඩ්ඩක් කල් ගියා, ගණන් ගන්න එපා හොඳේ. අනිත් කොටස් මීට වඩා ඉක්මනට දෙන්න උත්සාහා කරන්නම්කො. 🙂
අද කතාවෙ ෂර්ලොක්ට විසඳන්න අභිරහසක් නැතුව වේලි වේලි ඉන්නෙ, ඔය අතරෙ වොට්සන්ටනම් පරීක්ෂණයක් ලැබෙනවා, ඒ එයාගෙ මිතුරියකගෙ නැතිවුන පෙම්වතෙක්ව හොයන්න, පෙම්වතෙක්ම කියන්නත් බෑ ඉතිං, වන් නයිට් ඔන්ලි හාදයෙක්. 😛 කොහොමින් කොහොම හරි මේ කතාව ෂර්ලොක්ට කිව්වාම ෂර්ලොක් ඒ පරීක්ෂණය පවත්වනවට තදින්ම විරුද්ධ වෙනවා, ඒ හේතුවක් ඇතුව, හේතුව දැනගන්නනම් කතාව බලන්නම වෙනවා. වොට්සන්ගේ වදෙන් බේරෙන්නම බැරි තැන ෂර්ලොක් වොට්සන්වත් ඇදගෙන යනවා මෝචරියට, ඔන්න එතනින් තමයි හම්බෙන්නෙ නියම අභිරහස, හදිසි අනතුරකින් මැරිච්ච මිනිහෙක් ඉන්නවා, ඒ මිනිහා මැරිලා තියෙන්නෙ තව මිනිහෙක්ව මරලා, ඒක ෂර්ලොක් හොයාගන්නේ කොහොමද කියලා දැනගන්න ඉතිං කතාව බලන්නම වෙනවා. මේක ඇවිලා අමුතුම අභිරහසක්, මරපු කෙනත් මැරිලා ඒත් මැරිච්ච කෙනෙක් නෑ. කතාවෙ අවසානය වෙනකම් හිතාගන්න බෑ මොකද්ද වෙන්නෙ කියලා.
එහෙනම් ඉක්මනටම ඊළඟ කොටසත් අරන් එන්නම්!!!
155 MB කොපිය මෙතනින් බාගන්න 76b76d29fa8e80944d298dccaada9a259de0f922 300 MB කොපිය මෙතනින් බාගන්න b795ce3e3f6e0268a0fd8a3cec0dd4f6068765ff 1.09 GB කොපිය මෙතනින් බාගන්න cc8d20bf83d98b0e02accd61a118ca4c1300a4c4 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,850 downloadsDownload Elementary.S02E05.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Kalhara-Prasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර ප්‍රසාද්
Subtitles
47 comments
shani
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
අදහස් වලට ස්තූතියි!!
Dulaj nalinka
thaanks bro....
Nipuna
Thanks bro sub ekata....
shabey
supiri meka balannan sub oonema thama bohoma isthuthi
zeva
ela kiriiiiiiiiiii thanks wewaaaaaa kohoma hari sub 1ka dunnata
Isu DP
Niyamai....
Ikmanin Ithuru Tika Demu....
Season 3th Me Auruddema Enawa Ne....
Meken Passe Ekath One....
Subata Thuthi....
Jaya Wewa !!! :-) :-Pකල්හාර ප්‍රසාද් කොල්ලුරේ
මල කෙලියයි, සීසන් තුනකුත් එනවලුද?
Isu DP
Ow Ow IMDb Ekata Anuwa Enawalu...
Eka Samagamiwa Denna Me Season Eka Ikmanin Denna Wei... :-P
Aniwa One Hode....කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
බලමු බලමු! :)
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
D.chamara
niyamai niyamai sahoo
නලින්
ස්තුතියි කල්හර
ජය වේවා!
yasiru
නියමයි සහො......... එනකම් බලගෙන හිටියෙ
ruwan....
Thanks saho....mam meka mara asavakin balanne.
prabhath
thanks
Madushan
දිගටම සබ් එක දෙන්න මචං. මෙන්න වැන්දා නවත්තන්න නම් එපා
sachesc
බොහොම ස්තුතියි ... !!! :D
nirosha
nawththanne natiwa denawata pinma labenna one.
tharaka
kohomahari kamak ne .ane seson 3th sub dannako.mama godak asa godak lassana katha malawak.hema ekakatama sub denna hode.me sub ekatath thanks.thawath wedi wediyen karanna lebewa
Ruchira
ස්තුතියි අය්යෙ sub1 ට ............
Maduranga
Waiting for this...keep going...Thank youuuuuuuuuuuu.
Gihan
Thank you sooo Much!!!!!!!!!!!!!!
me
Thanks
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
nipu
thank youuuuuuuuuuu
Ravindu
ela bro...anik tikat ikmanta demu...
Ranga
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ උපසිරැසියට ගොඩාක් ස්තුතියි..
ජය වේවා!!.බයිස්කෝප්.lkGayan sampath
Thanks saho......
sri
mekanam aniwa balanwa machan.............let download.........
දුමින්ද
උඔ නම් දෙවියෙක් නෙමෙයි දේවාලක් මචං කොල්ලුරේ.....
ජයවේවා....!Amare
දිගටම දෙමු කොල්ලෝ... සුපිරි වැඩක්...
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........theekshanax
ගොඩාක් ස්තුතියි
Sherun
Machan 4n aken balanakota sub avul neh
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
mokda machan awla?
mage nama uda click karala FB ekata msg 1k danna
4n ekata match wena ekak ewannam
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nirosha
anith kotasa tama naththe ay/
jj
patta ayye digatama sub denna sub supiriyatama thiyenawa good luck
rumesh sanka
thanks bro anith awath ikmanatama denna good luck broooooooooooooo
දසන් බුද්ධික
පට්ට පට පට මචෝ..... නියමයි නියමයි අහ....... දිගටම දාමු.... ඔන්න ගත්තා.... ජයවේවා.....!!!
Deshan
උපසිරැසියට ස්තූතියි
වරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...වරුණ නිරෝෂණ
thanks machan
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ricadodamien
Thank You kalhara brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
Dinath_Kavishka
Thanks bro sub ekata....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks