කොහොමද යාළුවනේ, ඔන්න සුපුරුදු විදියට ඔයාලට පස්වෙනි කොටසත් අරගෙන මම ආවා. ඒ වගේම තියන්න ඕන මේ තමයි මගේ 50 වෙනි නිර්මාණය. ඒ අනුව මම බයිස්කෝප් කණ්ඩායමේ 16 වෙනියට අර්ධශතකය වාර්තා තරපු පුද්ගලයා බවට සහ විශේෂයෙන්ම පළමු කාන්තා නියෝජනය බවටත් පත්වෙනවා. මගේ පළමු උපසිරැසි නිර්මාණයත් Falling Skies කොටසක්, සහ 50…
කොහොමද යාළුවනේ,
ඔන්න සුපුරුදු විදියට ඔයාලට පස්වෙනි කොටසත් අරගෙන මම ආවා. ඒ වගේම තියන්න ඕන මේ තමයි මගේ 50 වෙනි නිර්මාණය. ඒ අනුව මම බයිස්කෝප් කණ්ඩායමේ 16 වෙනියට අර්ධශතකය වාර්තා තරපු පුද්ගලයා බවට සහ විශේෂයෙන්ම පළමු කාන්තා නියෝජනය බවටත් පත්වෙනවා. මගේ පළමු උපසිරැසි නිර්මාණයත් Falling Skies කොටසක්, සහ 50 වෙනි නිර්මාණය හැටියටත් ඒකෙන්ම කොටසක් දෙන්න ලැබීම විශේෂත්වයක්. ඉතිං මේ අර්ධශතකය වාර්තා කරන්න ආපු ගමනේදී මට උදව් උපකාර කරපු හැම දෙනාටම මම ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ අතරේ මගේ අම්මා තාත්තා සහ අයියා උඩින්ම ඉන්නවා. මම මේ වගේ දෙයක් කරනවා කිව්වම හැමදාම මාව දිරිගැන්නුවේ ඒ තුන්දෙනා තමයි. ඊලගට විකියා අයියා, විමා මල්ලි සහ ගයාන් රූකාන්ත මල්ලී ඇතුළු බයිස්කෝප් කණ්ඩායමේ සියලු සහෝදරත්වය මතක් කරන්න ඕන. හැමදාම මගේ අඩුපාඩු හදලා වැරදි පෙන්නලා මං නොදන්න දේවල් කියලා දීපු ඒ අයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මගේ උපසිරසි බාගත කරන රසික ඔබටත් ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් ඔන්න කතාව පැත්තට හැරෙමු. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් ගිහින් මැට්ව බේරගත්තා. ඒ වගේම හැල් ඇතුළු පිරිසට ටොම් එනකන් ඉන්න බැරි උනා. එයාලා ටොම්ට පණිවිඩයක් තියලා ලෝඩස් එවපු ඛණ්ඩාංක අනුව යන්න පටන් ගත්තනේ සාම භූමිය හොයාගෙන. ඒ වගේම අෑන් දැන් හුගක් දරුණු වෙලා. එයා අර එස්ෆනි වංශාධිපතියාව අල්ලගත්තානේ.
එහෙනම් අද කතාව බලන්නකෝ. ඇත්තටම මේ එස්ෆනි වංශාධිපතියා තවුද කියලා සමහරවිට දැනගන්න ලැබෙයි.
අවසානයට අපේ බයිස්කෝප් කාන්තා සහෝදරත්වයට වැඩිවැඩියෙන් නිර්මාණ ගෙනඑන්න හැකිවේවා කියලා සුභ පතනවා. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු…
130 MB කොපිය මෙතනින් බාගන්න c5851e78edc7d94043ae922c619097dc9e5ffc26 320 MB කොපිය මෙතනින් බාගන්න c59d3d6c92320555479ea6a33ad48812846553e3 1.07 GB කොපිය මෙතනින් බාගන්න 63ee1222221efa8ef8faaa54660be34380432934 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,010 downloadsDownload Falling.Skies_.S04E05.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Sureni-Athurugiri.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
44 comments
Jagath
Mahesh
50 weni sabata subama suba pathuma.....ada subata thanx aaaaaa
ෂෙහාන් බුද්ධිම [Shehan]
50වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්!!!!... 100ත් ඉක්මනටම කරමු,, ජය වේවා!!
සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි :Dඅයේෂ්
50වෙනි උපසිරැසියට සුභ පැතුම්..
ජය වේවා!!
ගොඩාක් ස්තුතියි..Sam
50th sub ekata unusum suba pathum...sub ekatath thankss sis...
shani
තෑන්ක්ස් සබට.
50 වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.....Lakshyan
50වෙනි උපසිරැසියට සුභ පැතුම්!! :) :)
හසන්ත වික්‍රමරත්න
ප්‍රථම කාන්තා උපසිරැසි 50 වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම් :D ඒ වගේම ප්‍රථම කාන්තා ශතකයත් සුරේනිගෙන්ම ලැබෙයි කියලා හිතනවා. ගොඩක් ස්තුතියි උපසිරැසි 50 ටම. මම හිතන්නේ ෆෝලින් ස්කයිස් වලින් පටන් ගත්ත එක 50 වාර්තා කලෙත් එකේන්මයි. ජය!!!
mavitha
මගෙනුත් සුබ පැතුම්.ගොඩාක් ස්තුතියි.
Keshan Wasala
උණුසුම් සුබ පැතුම් !! සබ් එකටත් ගොඩක් ස්තුතියි අක්කේ :D මේක තවම බලන්න උනේ නැහැ ...වෙලාවක් ආවම සීසන් 4 රේ මුල ඉදලම බලනවා .. :)
ගයාන් රූකාන්ත (ජෝනා)
හේ හේ ප්‍රථම කාන්තා අර්ධ ශතක ලාබියා ඉක්මනටම ශතක ලාබියත් වෙන්න හැකියි
මොකද මේකේ තව සිසන් එකකුත් තියනවනේ....හදවතින්ම සුබ පතනවා අක්කේ
50 වෙනි උපසිරැසි නිර්මාණයට :) :) තව තවත් මෙවන් නිර්මාණ අපිට ගෙන එමට්
අවැසි ශක්තිය ධෛර්‍ය ප්‍රාර්ථනා කරනවා..!! ජය :) :)තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
ප්‍රථම කාන්තා උපසිරැසි 50 වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම්..
ඉක්මනින්ම ශතකයත් අක්කගෙන්ම ලැබේවි කියල හිතනවා....
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
:DIshan
Suba pethum akke
sanath indika
thx sisiii
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
තැන්කූ වේවා!!!
chandima amarasinghe
jayan jaya 50t suba patum.... degatama sub danna saktiya dariya labawa....!!!! thaz
නලින්
සුභ පැතුම් සුරේනි අක්කා !
දිගටම අඩවිය වෙනුවෙන් මේ සද්කාර්ය්‍ය ඔබගෙන් බලාපෙරොත්තු වෙනවා!
ජය වේවා!
Kobin
thnks...
SAG
50 wana upasirasiyata suba pethum. Ikmaninma 100 dakwa yanna lebewa kiya parthana karanawa.
සංජය
50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සුරෙනි... දිගටම ඔහොම දෙමු.
suranjith
please what is the use font for sinhala subtitles
Sureni Athurugiri
Unicode fonts.
janaka kalu
50වෙනි උපසිරැසියට සුභ පැතුම්..
ගොඩාක් ස්තුතියි......gayan
50වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්!!!!… 100ත් ඉක්මනටම කරමු,, ජය වේවා!!
සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි :Dඋණුසුම් සුබ පැතුම් !!indika
thanks
sachesc
උපසිරැසි 50 වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම් ... !!! :D
හර්ෂ ලහිරු
:P 50ට උණුසුම් සුභ පැතුම් සුරේනි :P ජයවේවා
dev
bohoma stuti sahodari....
50th sub ekata suba pathanawa.... .
wedi wediyen sub danna diriya sawiya lebewa........ .prabath
50වෙනි උපසිරැසියට සුභ පැතුම්..
ගොඩාක් ස්තුතියි……mihin ලංකා
all the best digatama subs denna akka
pathum
mama suba pathanawa akkiyooooo,,.,.,
Pium Madushanka
තෑන්කූ වේවා අක්කියා...... උපසිරැසි ජීවිතයටත් සුභ පැතුම්....... ^_^ ....
“චූටී මල්ලි”
හප්පෙ 50 ගහල දැනුයි දැක්කෙ
එල අක්කියෝ
ප්‍රථම ශතකලාභි කාන්තා නියෝජනය
වීමට ඉක්මනට අවස්තාව ලැබේවා කියලා පතනවා
සබට තුති
ඔබට ජය...........තාරුක
50වෙනි උපසිරසි නිර්මාණයට උණුසුම් සුබපැතුම්.සුරේනි :P
sameera anuradha
100 gooooooooooooooooo
තුසිත
උපසිරසි වෙනුවෙන් ගොඩාක් ස්තුතියි......
රොයිලි
උණුසුම්ම සුබපැතුම් අර්ධ ශතකයට. 16 වෙනියා වුණාට පලමු කාන්තා නියෝජනයනේ. 100 ත් ඉක්මනටම ගහමු එහෙනම්. වෙනදා වගේම බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
Shan Vimukthi
අප්පොච්චියේ මෙන්න පනහ ගහලා
උණුසුම් සුබ පැතුම් අක්කේ!
16වෙනියා උනාට පළවෙනියා වගේ තමා ඉතින්
මොකද පළමු කාන්තා පාර්ශවයේ පළමු 50වැන්න නොවැ
උණුසුම් සුබපැතුම් අක්කේ
මාවත් මතක් කරලා තියෙන්නේ :D
තරහ අවසරයි, තාම මේක බලලනම් නැහැ හැබැයි
ඉදිරියේදී අනිවා බලනවා
හසන්ත අයියා කිවුවා වගේ මේකෙන්ම පටන් අරන් මේකෙන්ම පනහ ගහලා
මේකෙන්ම ඉවර කරන්නම එපා ඈ ;)
පළමු 100වැනි කාන්තා නියෝජනයේදීත් අක්කවම දකින්න බලාපොරොත්තු වෙනවා
ජයෙන් ජය!!
දිනිඳු සම්පත්
මමත් ඔන්න සුරේනි සහෝදරියට මුළු හිතෙන්ම සුභ පතනවා උපසිරැසි අර්ධශතකය වෙනුවෙන්. මේ කතා මාලාවේ එකක්වත් මම තාම බලලා නෑ. ඉදිරියේදිවත් බලන්න ඕන.. ඉතින් අපි වෙනුවෙන් තමන්ගෙ කාලය ශ්‍රමය වැයකරගෙන සිදු කරන මේ සත්කාර්යය ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනටම 100 කණ්ඩායමටත් එකතු වෙමු. ජයවේවා!!!
නයන
unusum subha pethum sureni......................................
LAKSHAN
උණුසුම්ම සුබපැතුම් අර්ධ ශතකයට ........................
ganesh
ඔයගෝල්ලෝ ගේ උපරුසි වලට පිං සිද්ද වෙන්න දැන් කටිට කාගේන ඉංග්‍රිෂ් සබි වලින් බලන්න ඔනේ නැ සිංහල සබි වලට බයිස්කෝප් එකේ සියළුම අයට මගේ ස්තුතිය
Dilanka
niyamai
ashan lankanath
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Falling Skies [S04 : E05] | මනෝ සංග්‍රාමය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Falling-Skies-Season-4.jpg)


50 weni upasirasiyata suba pathum.