Watch Trailer

Elementary [S02 : E04] | විෂ කැවූ පෑන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා, පරක්කු වුනා කියලා තරහා වෙන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉඩ ලැබෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසිය කරන්නෙ. ප්‍රතිචාර සහ Download එන්න එන්නම අඩු වෙනවා. කතාව හරි නැති නිසාද? නැත්නම් මගෙ උපසිරැසිය හරි නැති නිසාද? අඩුපාඩු තියෙනවනම් කියන්න හදාග…

elementary
ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් ගෙනාවා, පරක්කු වුනා කියලා තරහා වෙන්න එපා. ගොඩක් වෙලා යන වැඩක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉඩ ලැබෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසිය කරන්නෙ. ප්‍රතිචාර සහ Download එන්න එන්නම අඩු වෙනවා. කතාව හරි නැති නිසාද? නැත්නම් මගෙ උපසිරැසිය හරි නැති නිසාද? අඩුපාඩු තියෙනවනම් කියන්න හදාගන්න. මං තරහා වෙන්නෙ නෑ. කොහොම නමුත් ආසාවෙන් බලන අය දෙතුන් දෙනාට වුනත් මං මේක දිගටම දෙනවා. බය වෙන්න එපා 🙂

අද කතාව ගැන කිව්වොත්, ෂර්ලොක්, වොට්සන් දෙන්නට අමුතුම ආකාරයේ මිනීමැරුමක් විසඳන්න ලැබෙනවා. වොට්සනුත් දැන් ෂර්ලොක් ගානටම වැඩේට බැහැලා ඉන්නෙ. ෂර්ලොක් මේ රස්සාව තෝරගන්න හේතුව අද කතාවෙන් පැහැදිලි වෙනවා. වැඩි විස්තර ඕනෙ නෑ. කතාව බලලම දැනගන්නකෝ. ඊළඟ කොටසෙන් හමුවෙමු එහෙනම්!

Elementary (2012) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න d3daa59c5559ab5474a29fd7592f101c5267e607 235 MB කොපිය මෙතනින් බාගන්න 0c6030131f6a9933551eec37c0d318e0234f140d 825 MB කොපිය මෙතනින් බාගන්න 1500b811834438012dbe7c7a623479b0ae20c65d 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,974 downloadsDownload Elementary.S02..E04.zip104 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Kalhara-Prasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කල්හාර ප්‍රසාද්

Subtitles

2,974 downloadsDownload Subtitles104 KB

49 comments

  1. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. රොෂීන් චාරුත

    මච‍ං මේක පට්ට බන්. දිගටම දීපන් බං

  3. kaviii

    digatama subs diyan mchn.spppp

  4. රොෂීන් චාරුත

    දිගටම දීපන් බන්

  5. ishara

    patta saho meka mama aniwa balana kathawak
    thanks sho sub ekata
    sub eke waradi kiyala kiyanna deyak na.:D

  6. chanuka

    balana aya adu unata kamak na
    balana apida digatama denna brother
    thankssssss

  7. Mathisha

    Thank q

  8. shani

    thanks

  9. Chamika

    දිගටම දීපන් බං. අපිත් බලන්න පටන්ගත්තේ උඹ සබ් දෙන හින්ද බං. thnx සබ් එකට.....

  10. heshan

    thanks

  11. Gayashan

    thank you bro, keep going, :D

  12. Deshan

    එල

  13. dfga

    patta machan

  14. namal

    bohoma thuthu saho sub ekata

  15. nari malli

    enakam maga balan hitiye ikmanata denna saho thxxxxxxxxxxxxxx

  16. රන්දුනු

    අනේ බං ප්‍රතිචාර ගැන හිතන්න එපා... අපි ඉන්නවනෙ මචෝ..

  17. දුමින්ද

    පරක්කු උනත් කමක් නෑ.... දිගටම දෙන්න සහෝ.. සදා ජය...

  18. prabhath

    thanks enakan balan hitiye

  19. දුමින්ද

    ඩව්න්ලෝඩ් අඩු උනාට මේක අතින් අත ගොඩක් අයට යනව... දිගටම කරන් යන්න සැලෙන්න එපා...

  20. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P

  21. me

    Thanks

  22. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  23. “චූටී මල්ලි”

    එල
    අනේ මචෝ නවත්තන්න එපා
    අපේ උන්ගෙ හැටි ඔහොමතමා
    කමෙන්ට් 1කවත් දාන්න්නෙ නෑනෙ
    සබට තුති
    ඔබට ජය................

  24. jana

    sub එකට ගොඩක් thanks මචන් උබේ ලිපිය පොඩ්ඩ්ක් ගතියට දාපන් එතකොට හරි

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      ඒ කිව්වෙ කොයි විදිහටද?

    2. jana

      5 කොටසට දාල තියෙන විදිය හොදයි

  25. Gihan

    machan Please mama me kathawa godaak asawen balanne.. uba Sub dana ekanam nathara karanna epa.. උබේ ලිපිය kohoma unath aulak na machan.. Sub tika elatama thiyanawa,,,,

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      tnkz mchn.. ohoma adahas denawanam. meka asawen karanna puluwan.

  26. Nipuna

    ane plz mchn meh kathawata sub dena eka nawattanna epa...sub dena ekata gdk thanks...meka pattama kathawak...digatama sub denna aniwa....

  27. Madushan

    එක දිගට සබ් එක දෙන්නකෝ මචෝ. එතකොට downlord වැඩි වෙයි.

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      තියෙන වැඩ රාජකාරි එක්ක, මේ වගේ කතාවක් එකදිගට දෙන්න අමාරුයි සහෝ. අනික හදිස්සියට දීලා, අඩුපාඩු වැඩි උනාම බලන්න අයටමයි කරදරේ.

  28. pansilu

    Thanx bro..keep going on........

  29. nuwan

    Thnx saho, dhigatama sub eka dhenna

  30. nirosh

    ow ayea oya baiscope ekata dabkan thamai api balan inne attamai elementary supirie oyage sutitles niyamai well done

  31. Ruchira

    ස්තුතියි අය්යෙ sub 1 ට ...........

  32. deshan

    elakiri machoo

  33. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  34. theekshanax

    බොහොම ස්තුතියි සහෝ

  35. vdrift

    anik kotas tikath ikmanata dapanko machoooo

  36. රොයිලි

    බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. rumesh sanka

    thanks bro ikmanatama anith tiketh sub denna.............................

  38. Shan Vimukthi

    එළකිරි මචෝ
    සමාවෙන්ඩ පහුගිය ටිකේ සයිට් එක පැත්තටවත් ආවේ නැහැ
    ඒ නිසා කමෙන්ට් කරන්ඩ බැරිව ගියා
    කොල්ල වැඩේ එලටම ඇදන් යනවා
    කමෙන්ට් ගැන නම් කතා අක්රලා වැඩක් නැහැ ඉතින්
    ආසාවෙන් බලන කස්ටිය වෙනුවෙන් වැඩේ කරන යමු ඈ
    අපි පව් නොවැ :)

  39. jana

    thanks sub එකට,කථාව ගැන පුංචි ඉඟි ටිකක් ලිපියට දාන්න මේ පාර වගේ.අනේ දොසක් එහෙම නෙමේ කිව්වෙ.

  40. දසන් බුද්ධික

    පට්ට පට පට මචෝ..... නියමයි නියමයි අහ....... දිගටම දාමු.... ඔන්න ගත්තා.... ජයවේවා.....!!!

  41. Dimuthu Dhanajaya

    Man Balapu Supirima katha walin ekak thamai meeka
    Macho ube sub ehemath supiri
    Good Luck and Thanks 2 U

  42. Dulanga

    Ela ela thnkx

  43. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  44. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  45. ricadodamien

    Thank You kalhara brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team......