Watch Trailer

Elementary [S02 : E07] | වංශාධිපතිනිය… [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලයක් තිස්සෙ ඇදි ඇදී තිබිලා දැන් මාස 3ක් තිස්සෙ නතර වෙලා තිබුණු කතා මාලාවක ඉතුරු කොටස් ටික දෙන්න තමයි ලෑස්ති වෙන්නෙ. අද ඉඳන් මේ කතා මාලාවෙ ඉතුරු කොටස් ටික මාරුවෙන් මාරුවට ඔබ අතට පත්කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. හැබැයි මේ කතාවෙ ෂර්ලොක්ගෙ සෑහෙන පණ්ඩිත කතා ගොඩක් තියෙන හින්දත්, සාමාන්‍ය කතාවක…

elementary
සෑහෙන කාලයක් තිස්සෙ ඇදි ඇදී තිබිලා දැන් මාස 3ක් තිස්සෙ නතර වෙලා තිබුණු කතා මාලාවක ඉතුරු කොටස් ටික දෙන්න තමයි ලෑස්ති වෙන්නෙ. අද ඉඳන් මේ කතා මාලාවෙ ඉතුරු කොටස් ටික මාරුවෙන් මාරුවට ඔබ අතට පත්කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. හැබැයි මේ කතාවෙ ෂර්ලොක්ගෙ සෑහෙන පණ්ඩිත කතා ගොඩක් තියෙන හින්දත්, සාමාන්‍ය කතාවකට වඩා දෙබස් වැඩි හින්දත් ගොඩක් ඉක්මණට දෙන්න බැරි වෙයි. මේකෙ පරිවර්තනය කරන්න සෑහෙන්න අමාරු තැනුත් තියෙනවා. ඒ වගේම තියෙන විදිහටම පරිවර්තනය කළොත් තේරුම් ගන්න බැරි දෙබසුත් තියෙනවා. ඒ වගේ තැන් වලට උපසිරසි දැම්මෙ ටිකක් නිර්මාණය කරලා. ඒ හින්දා තේරුම් ගන්න ලේසි වෙයි කියලා හිතනවා. මේකෙ සමහර උපසිරසි දිස්වෙලා තියෙන වෙලාව ටිකක් මදි. ඉදිරි කතා වලදි ඒ අඩුපාඩුව මගහරවගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

මේ කතාවෙදි ෂර්ලොක්ගෙ සහෝදරයා නිව්යෝක් නගරයට එනවා ෂර්ලොක්ගෙන් උදව්වක් ඉල්ලන්න. ඒ පළවෙනි කතාවෙදි සඳහන් වුණු මයික්‍රොෆ්ට්ගෙ පරණ පෙම්වතියට සිද්ධ වුණු දෙයක් විසඳගන්න. එයාගේ නම නයිජෙල්ලා මේසන්. ඇයට අයිති රේස් දුවන අශ්වයෙක් සම්බන්ධයෙන් තමයි ගැටලුව ඇති වෙන්නෙ. මේ කතාව අවසානය දක්වාම කුතුහලයෙන් පිරුණු කතාවක් හින්දා ඉතුරු ටික ඔයාලම බලාගන්න.

මේ කතා මාලාවෙ 3වෙනි කතා සමයත් පහුගිය සතියෙ ආරම්භ වුණා. ඒ හින්දා තමයි ගොඩක්ම මේ වැඩ ටික ඉක්මණ් වුණේ. මේ උපසිරසිය ගැන ඔයාලගෙ අදහස් කරුණාකරලා සටහන් කරන්න කියලා ඉල්ලනවා. වැරදි අඩුපාඩු ගැනත් ලියන්න. එතකොට ඉදිරියේදි ඒවා හදාගන්න පුලුවන්. 8වෙනි කතාවෙ උපසිරසිය දෙන්නෙ වෙන කෙනෙක්. එහෙනන් 9වෙනි කොටසත් එක්ක හමුවෙමු.

Elementary (2012) on IMDb

 

 

145 MB කොපිය මෙතනින් බාගන්න 12b67a8c290b06878608fe80a8683babe9778baf 248 MB කොපිය මෙතනින් බාගන්න 1883cbe7874f44ecac4902241b4f1928570751ef 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,703 downloadsDownload Elementary-_.S02E07.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ඉසුරු අකලංක

Subtitles

2,703 downloadsDownload Subtitles38 KB

41 comments

  1. Tharindu

    tnx

  2. R.D

    මේක දෙනකල් කොච්චර කල් නම් බලන් හිටියද ,,,,,,ආයෙත් පටන් ගත්ත එකනම් ලොකු දෙයක්.
    මේකට උපසිරසි කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමේ කියලා දන්නවා.
    කොහොම උනත් සීසන් 3 ට සමගාමීව දෙන්න ඉක්මනටම පුළුවන් වෙන්ඩ කියලා පතනවා.
    GOOD LUCK

    1. ඉසුරු අකලංක

      අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි.

    2. DSA

      apoo ow meka sinhala nathuwa baluwata therenneth na. meka nawaththanda epa.. anith tv-series wagema mekath dennawa. therenwa apita meka patta amaru sub ekak kiyala...

    3. mkr

      godaaaaaaak pin..........!!!

    4. DSA

      apoo ow meka sinhala nathuwa baluwata therenneth na. meka nawaththanda epa.. anith tv-series wagema mekath denna. therenwa apita meka patta amaru sub ekak kiyala…

  3. iran

    thanks
    ithurutikath ikmanata denna ballanna

  4. Kulanjana Maduranga

    Thanks ISURU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sidaththa Priyanjitha

    Loku deyak machn...sub denakan season eke ithuru katha tika balana eka nawaththala thibune..thanks

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    එහෙනං කොල්ලෝ හෙට මම හොඳේ.... :)

    1. ඉසුරු අකලංක

      නියමයි. මේක ඉවරයක් කරලා දාමු.

  7. me

    Thanks

  8. D.Chamara

    amme nikan daiyo dakka wage noyamai niyamai

  9. රොෂීන් චාරුත

    ස්තුතියි සහෝ. දිගටම දෙමු

  10. Nipuna

    Ammoh gdk thnks mekata...

  11. kalana

    amme masa gnak baln hitiya ad wenkan.thanks mcn

  12. kasun

    thanks mcn

  13. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම පින් සහෝ සබ් එකට බයිස්කොප්.එල්කේ එකත් එක්ක රැදිල ඉන්න සියලු දෙනාටම ජයෙන් ජය....බොහෝම ස්තූතියි සබට ඔබට සැමදා ජයෙන් ජය.....

  14. sajith

    mekadenakan kochchara kalak balan hitiyada? )D
    kamak na kohoma hari sub eka dunnanane,
    sub ekata tnx ! :D anikath ikmanata dennooo.....
    ස්තූතියි සබට ඔබට සැමදා ජයෙන් ජය… :D :D :D

  15. Deshan

    බොහොම ස්තූතියි සහෝ

  16. prabhath

    me deela thiyenne niyama kathawa amathaka wela thibune

  17. Deathstrok

    Thankz saho

  18. harsh

    මේකට නැවත උපසිරැසි දෙන්න පටන්ගත්ත එකනම් පට්ට වටිනවා. ගොඩක් ස්තූතියි සහෝ

  19. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  20. pubudu

    patta .........macho season 2 anith episode tiakth dapan

  21. Shine

    ela kollek...

  22. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  23. sajeevi

    thanks

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  25. “චූටී මල්ලි”

    මරු මරු
    ඉවරයක් කරමු මචෝ මේක
    3ත් පටන් අරන් දැන් නෙහ්
    සබට තුති
    ඔබට ජය............

  26. රොයිලි

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. sam

    Patta machan...godak thnx....jayawewa

  28. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  29. Danuka Deshan

    Oh thanks machan! meka enakan pattama kal balagena hitiya suppa ah ! digatama denna sub tika godak watinawa

  30. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  31. chami

    tnx machan.meka digatama danawa nam godak tnx macho.......ela

  32. amal

    බොහොම ස්තුතියි ඇත්තටම මේක දෙනකම් ගොඩක් බලාපොරොත්තුවෙන් උන්නා

  33. වරුණ රංගජිත් (වරූ)

    මේක කට්ටිය ආසම එකක්...
    තෑන්ක්ස්..
    ඉදිරියටම යමු..
    සබට තුති..
    ඔබට ජය...

  34. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  35. වරුණ නිරෝෂණ

    උපසිරැසියට ස්තුතියි

  36. ricadodamien

    Thank You esuru brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team