දීර්ඝ කාලයකට පස්සේ. මං හිතන විදියට මාස 3කට විතර පස්සේ. ඔන්න හැකියාවක් ලැබුනා Elementary කතා මාලාවේ දෙවනි සමයේ ඇණ හිටපු කතා මාලාවකට නැවතත් පොඩි තල්ලුවක් ලබා දෙන්න. හැමදාමත් The Mentalist කෙරුවාවත් හැමදාම බත් කනවා වගේ නිසා, මට හිතුනා වෙනසකට පාන් ගෙඩියකුත් කෑවොත් හොඳයි කියලා. ඔන්න ඉතිං අන්තිමට පාන් වු…

දීර්ඝ කාලයකට පස්සේ. මං හිතන විදියට මාස 3කට විතර පස්සේ. ඔන්න හැකියාවක් ලැබුනා Elementary කතා මාලාවේ දෙවනි සමයේ ඇණ හිටපු කතා මාලාවකට නැවතත් පොඩි තල්ලුවක් ලබා දෙන්න. හැමදාමත් The Mentalist කෙරුවාවත් හැමදාම බත් කනවා වගේ නිසා, මට හිතුනා වෙනසකට පාන් ගෙඩියකුත් කෑවොත් හොඳයි කියලා. ඔන්න ඉතිං අන්තිමට පාන් වුනත් බෙදාගෙන කන්න ලැබුණා. ඒක නිසා එකක් හැර එකක් මගේ අතින් නිමවෙනවා මේ සමය අවසන් වෙනකන්ම. ඒත් වැඩේට අත ගැහුවාම තමයි තේරුණේ. මේක පාන් කියාගන්නත් බැරි තරමට අමාරු කතාවක් කියලා. කොටින්ම කිව්වොත් මේකේ ශර්ලොක් මහත්තයා කට කියවනවා ගමේ ගුරුන්නාන්සේ මන්තර ජප කරනවා වගේ. ඒක නිසා ඔයාලට කියවාගන්නත් බැරි කාලයක් තුල තමයි දිගු පේලියක් දිස් වෙන්නේ. ඒක මගහරින්න මම ගොඩක්ම වලි කෑවා. ඒත් ඉතිං සමාවෙන්න ඕනේ කියවාගන්න පුළුවන් තරමට පේලි සාරාංශ ගත කරලත් කියවා ගන්න බැරි වෙනවා නම්. (මට ඒක ගැන පහලින් චෝදනාවක් කරන්න, කිසිම තරහක් නෑ)
අද කතාවේදී මුලින්ම පෙන්වනවා තරුණියක් ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ ඉඳන් වාහනයක් උඩට වැටෙනවා. නමුත් ඇය කොහෙන් ආවාද කියන එක ප්‍රශ්ණයක්. ඒ වගේම තමයි ඇයගේ නම් ගම් හොයාගන්න විදියක් නෑ. මේ වගේ නම් ගම් හොයාගන්න නුපුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගැහැණු කෙනෙක්ව හඳුන්වන්නේ “ජේන් ඩෝ“ කියක නමින්. ඒ වගේම තමයි පිරිමි කෙනෙක් නම් “ජෝන් ඩෝ“ කියලා තමයි හඳුන්වන්නේ. මේක පිටරට පොලිසිය විසින් භාවිතා කරන ක්‍රමයක්. හෝම්ස්ගේ උපක්‍රමයකින් හොයා ගන්නවා මැය හිටියා කියන ගොඩනැගිල්ල. ඒ වගේම වොට්සන් විසින් ඇය හිටපු කාමරය හොයා ගන්නවා. අන්තිමේදී ඇයගේ නම් ගම් හොයා බලද්දී ඇයගේ නම තමයි හේලි ටයිලර්. මෙතන ඉඳන් දිගටම ඇයගේ මිනීමැරුම ගැන විමර්ශණ හෝම්ස් සහ වොට්සන් විසින් සිදු කරගෙන යනවා. වොට්සන්ගේ මොලයත්, හෝම්ස්ගේ මොලයත් එකට පත අට හින්දලා මේ මිනීමැරුම විසඳන්න උත්සාහා කලත් මොවුන්ට මේ ගැටළුවෙන් විසඳුමකට යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මෙයාලා පොඩි පටලැවිල්ලකට පත් වෙනවා. ඒත් අපි අන්තිමට බලමු මේ මොල දෙකෙන්ම කේස් එක විසඳයිද කියලා.
එහෙනං නැවතත් මම ඔයාලව 10 වෙනි කතාංගයෙන් හමුවෙනතුරු.
ආයු -බෝ -වේවා !!! __/|\__
122 MB කොපිය මෙතනින් බාගන්න 5c00563e7e20214a5e8f416cb6b224000c05e6e4 228 MB කොපිය මෙතනින් බාගන්න 880cc47b103622fa126ec4cc40f927250e15888b 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න 830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,620 downloadsDownload Elementary_.S02E08.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
34 comments
Sidaththa Priyanjitha
R.D
Thanks Man..
ඊළඟ එකත් ඉක්මනටම ගේන්න.kalana
thanks saho
Deshan
බොහොම ස්තූතියි මේ කතා මාලාවට අායෙත් සබ් දාන්න පටන්ගත්තට
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!rgbkda
thankz bro
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි..
සබට තුති..
ජයම වේවා..!!!විනෝද්
elaa elaa thnkzz brow
Thathsara
Elama Saho.....................
tnxz
Thathsara
S02 E09
Ikmanata Damu Machanz
Jayaweewaa
sajeevi
thanks.
D.Chamara
thanks sahoo sub ekata jaya ..
ඉසුරු අකලංක
ela. thnx sahoo. ilanga eka coming soon.
hm hm
ඉසුරු tnx hoda..........elame thmai....
Kulanjana Maduranga
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ravindu
ela.anik ewat ikmantama denna..thank u..
sajith
ela , tnx ! :D
prabhath
thanks
hm hm
amiyoooooooooooooooooooooo tnx ප්‍රණිත් රණසිංහ saho.........tnx tnx...kiyane wachane ne saho........ප්‍රණිත් saho sub sub dane ake hodai supiriyatema sub danewa.....mentalist akath ahame karagane yamu ........yahhhhhhhhhhhhhhhhhhhhhhhh....sirawetame tnx sahoooooooooooooooooooo........
pubudu
thanz boss
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය…………...:::දුලාජ් නලින්ක:::...
ඉස්සරලම කියන්න ඕනේ නැවතිල තිබ්බ කතාවකට සබ් දෙන එකෙට සියලුදෙනාටම ස්තූතියි...ප්‍රණිත් සහෝට බොහෝම ස්තුතියි...mentalist එකට සබ් දෙන ගමන් මෙකටත් සබ් දෙන එකට. කියන්න වචන නෑ සහෝ බොහෝම ස්තුතියි.. ඔබ සැමට ජයෙන් ජය.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. උඹ්ලා දෙන්න එකතු වෙලා මේක ඉවරයක් කරල දාන එකනම් ලොකු දෙයක්. මේ ඔක්කොම තියෙන එක බාගෙන බලන් උන්නා මේක කවුරු දෙයිද කියලා. එහෙනම් දැන් බැලීමක් විතරමයි. ජය෴෴ :P :P
KAJ
thanks godak kal balan hitiya sesan eka down karala sub nathuwa balanda vidihak nathuwa. thankkkkkkkksssssssssssss. Puluwan nam WHITE COLLER SUB DENDA.
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$amal
නියමයි ආ බොහොම ස්තුතියි
Surajaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඉහලින් අදහස් දැක්වූ හැමෝටම බොහෝම ස්තුතියි.
ආයු -බෝ -වේවා !!!
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
වරුණ නිරෝෂණ
ස්තුතියි සහෝ
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
ricadodamien
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela machan thanks