ඔන්න පොරොන්දු වුණු විදිහටම පුළුවන් තරම් ඉක්මනට 11වෙනි කථාවත් අරගෙන ආවා. වැඩි කතා ඕනෙ නෑ. ඉක්මනට අද කතාවට බහිමු. මතක ඇතිනෙ කලින් කොටසෙදි පරීක්ෂක බෙල්ට වෙඩි වැදුණා. මේ හින්දා බෙල්ගෙ අතක් හරියට ක්‍රියා කරන්නෙ නෑ. මෙයා මේකට හෝම්ස් එක්ක තරහා වෙනවා. අද කතාවෙදි පිරමීඩ ජාවාරමක් මෙහෙයවපු ඩොනල්ඩ් හවුසර් කියල…
ඔන්න පොරොන්දු වුණු විදිහටම පුළුවන් තරම් ඉක්මනට 11වෙනි කථාවත් අරගෙන ආවා. වැඩි කතා ඕනෙ නෑ. ඉක්මනට අද කතාවට බහිමු.
මතක ඇතිනෙ කලින් කොටසෙදි පරීක්ෂක බෙල්ට වෙඩි වැදුණා. මේ හින්දා බෙල්ගෙ අතක් හරියට ක්‍රියා කරන්නෙ නෑ. මෙයා මේකට හෝම්ස් එක්ක තරහා වෙනවා. අද කතාවෙදි පිරමීඩ ජාවාරමක් මෙහෙයවපු ඩොනල්ඩ් හවුසර් කියලා ව්‍යාපාරිකයෙක්වයි, එයාගෙ හොර වැඩ එළිකරපු පත්තර වාර්තාකාරිනියවයි ඝාතනයට ලක්වෙනවා. මේක පරික්ෂාවට ගියාම හෝම්ස් සැකකරන්නෙ ඩොනල්ඩ්ගෙ පෞද්ගලික කෝකියා වන ක්ලෝයි බට්ලර් මෙයට සම්බන්ධයි කියලා. ඒත් වොට්සන් මේකට විරුද්ධ වෙනවා. ඒ වොට්සන් ක්ලෝයි බට්ලර්ව කලින් ඉඳන් දන්න හින්දා.
මිනීමරුවා හොරාවයි ඒක එළිකරපු කෙනාවයි දෙන්නවම මැරුවෙ ඇයි? ක්ලෝයි බට්ලර්ව වොට්සන් දන්නෙ කොහොමද? ඒ වගේම මේ කතාවෙදි හෝම්ස්ට අලුත් රාජකාරියක් පැවරෙනවා. ඒ මොකක්ද? කතාව බලලම හොයාගන්න. යන ගමන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. කලින් දාපු අදහස් වලට බොහොම ස්තූතියි. 13 වෙනි කොටසෙන් හමුවෙමු.
0b0ef0cc445179aeb8cd013596e6913ebd8da4bc
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,568 downloadsDownload ElementaryxS02E11.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු අකලංක
Subtitles
32 comments
sajeevi
ඉසුරු අකලංක
බොහොම ස්තූතියි හැමෝගෙම අදහස් වලට.
Kushan charith
thanks සහෝ sub එකට season 2 ඉක්මනට දීල ඉවර කරන්ඩ.ජය෴෴
Sidaththa Priyanjitha
Thnk you wewa
bhanusha
මෙක දෙනකන් බලන් හිටියෙ.tnx mcn.ඉක්මනටම ඊලඟ එකත් දෙන්න.ජය වෙවා.
R.D
නියමයි සහෝ.මේ පාර නම් සබ් එක ඉක්මනටම දීලා.Thanks....
D.Chamara
thanks shoo niyamai degatma karagena ymooo
Shine
ela sahooo.....ikmaninma sub denna oya wage digatama
...:::දුලාජ් නලින්ක:::...
බොහෝම ස්තූතියි..... සහො සබට
amal
නියමයි ආ දිගටම කරගෙන යන්න සුභ පැතුම්
Deshan
නියමයි සහෝ
Kulanjana Maduranga
Thanks ISURU Saho..sub ekata..digatama sub demu.jaya wewa……
nipu
thank you... dan ikmanata sub denawa ne...
“චූටී මල්ලි”
පට්ට පට්ට
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය........KAJ
thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Prasad
thaaaanks........... sahooo..............
prabhath
thanks digatama denawata niyamai godak sthiuthi
වරුණ රංගජිත් (වරූ)
ගුඩ් වර්ක්..
තෑන්ක්ස් ෆෝ සබ්..sahan
Thanks
Gayan Sampath
Thanks saho.......
Jaya wewa....!!!!CFG
Maru Wedak.....Sub One S02 Ake okkoma ikmanata.hehe
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharuka
Boma stuti Oyata... :)
Jaya Wewa (Y)me
Thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
වරුණ නිරෝෂණ
බොහෝම ස්තුතියි
ricadodamien
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E11] | අභ්‍යන්තර විගණනය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

thanks