Watch Trailer

Teen Wolf [S03 : E18] | ආවේශය… [සිංහල උපසිරැසි සමඟ]

ඊලග එකත් ගෙනාවා ඔන්න ඉක්මනින්ම තව කොටස් කිහිපයක් තියෙනවා මෙක ඉවර කරන්නම ඉතින් එ ටිකත් ඉක්මනට දෙන්නම්. හරි කතාව ගැන කිව්වොත් ගියවර කතාවෙදි දකින්න ඇති යාළුවො ටික එකතු වෙලා මොක්කුද මේ එයාලට කරදර කරන්නේ සහ ඇයි කියලා හොයාගන්න හදන විදිය. අන්තිමෙදි දකින්න ඇති කටාෂි කියන කෙනා සෙරම එයාලට පැහැදිලි කරලා දෙනවා…

Teen Wolf S03-1

ඊලග එකත් ගෙනාවා ඔන්න ඉක්මනින්ම තව කොටස් කිහිපයක් තියෙනවා මෙක ඉවර කරන්නම ඉතින් එ ටිකත් ඉක්මනට දෙන්නම්. හරි කතාව ගැන කිව්වොත් ගියවර කතාවෙදි දකින්න ඇති යාළුවො ටික එකතු වෙලා මොක්කුද මේ එයාලට කරදර කරන්නේ සහ ඇයි කියලා හොයාගන්න හදන විදිය. අන්තිමෙදි දකින්න ඇති කටාෂි කියන කෙනා සෙරම එයාලට පැහැදිලි කරලා දෙනවා මිනස්වෘකයන් කැනිමා, බැන්ෂි, කයොටිලාට අමතරව දැන් තවත් කට්‍ටියක් ඉන්නවා ඒ තමා කිට්සුනේ කියන අය ඒ කිවේ නරියො ගැන කිරා කියන්නෙත් කිට්සුනේ කෙනෙක්. දැන් දන්නවා ඇති ඔයාලා ඔනි කියනා නින්ජා කට්ටිය එන්නේ නොගෙට්සුනේ කියලා ආවෙශ උන අදුරු ආත්මයක් පස්සෙන් කියලා ඒ වගේම එයලා මරන්නත් බැ කියලා. එවගේම නොගෙට්සුනේ ඉන්නේ ස්ටයිල්ස්ට ආවෙශ වෙලා.

ඉතින් අද කතාව පුරා යන්නේ එයා ස්ටයිල්ස්ට ආවෙශ උනේ කොහොමද එයා නියා යාළුවො ටිකට වෙන කරදර වගයක් සමග බැදුනු කතාවක් වැඩිය කියන්න බැ ඉතුරු ටික බලලම තිරණය කරන්න ඔයාලා ඉලග කොටසින් හමු වෙමු ඔන්න අපි ගියා එහෙනම්!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

236 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,653 downloadsDownload teen.wolf_.s03e18.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

5,653 downloadsDownload Subtitles40 KB

14 comments

  1. sajeevi

    thanks

  2. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
    සුභපැතුම් දිගටම කරගෙන යමු..
    ජයෙන් ජය..%

  3. Yenu

    Thank you very much...............

  4. Kulanjana Maduranga

    Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Hasitha

    බොහොම ස්තුතියි.. අනිත් ඒවත් ඉක්මනින් දෙන්න..

  6. “චූටී මල්ලි”

    පට්ට පට්ට
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය........

  7. වරුණ රංගජිත් (වරූ)

    ටීන් වුල්ෆ්..
    එල එල..
    නියමයි..

  8. nishshanka ruwan

    ස්තූතියි :)

  9. Pramuk

    thanx mcho

  10. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  14. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට