Watch Trailer

Elementary [S02 : E12] | දුවණිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පසුගිය උපසිරැසියෙන් පොරොන්දු වුණා වගේම, 12 වැනි උපසිරැසිය ඔයාලට දෙන්නයි මගේ සූදානම. අද කතාංගයේදී පසුගිය සමයේ දකින්නට ලැබුණු නමුත් මේ සමය තුළදී දකින්නට නොලැබුණු චරිතයක් දකින්නට ලැබෙනවා. එයා තමයි පොත් කියවපු අය දන්න හෝම්ස්ගේ පරම හතුරා වුණු, නමුත් ටෙලි කතා මාලාවේදී හෝම්ස්ගේ පෙම්වතිය වුණු මොරියාටි…

elementary

ඔන්න පසුගිය උපසිරැසියෙන් පොරොන්දු වුණා වගේම, 12 වැනි උපසිරැසිය ඔයාලට දෙන්නයි මගේ සූදානම. අද කතාංගයේදී පසුගිය සමයේ දකින්නට ලැබුණු නමුත් මේ සමය තුළදී දකින්නට නොලැබුණු චරිතයක් දකින්නට ලැබෙනවා. එයා තමයි පොත් කියවපු අය දන්න හෝම්ස්ගේ පරම හතුරා වුණු, නමුත් ටෙලි කතා මාලාවේදී හෝම්ස්ගේ පෙම්වතිය වුණු මොරියාටි. මේ සැරේදී නම් පොඩි ගැහැණු දරුවෙකු පැහැර ගැනීමක් සමග තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම කථාවේ පෙන්වන විදියට හෝම්ස් හිරේ ඉන්න මොරියාටි එක්ක ලියුම් පවා හුවමාරු කරගන්නවා.

මේ කතාවේදී පැහැරගත්තු ගැහැණු ළමයා වෙනුවෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ඉල්ලනවා. නමුත් එහෙම මුදල් ඉල්ලලා කතා කරන කෙනාගේ කටහඬ හෝම්ස්ට අහලා පුරුදුයි. ඒක නිසා හේතු කාරණා අරගෙන බලද්දී හෝම්ස් හිතන්නේ මේක මොරියාටිගේ වැඩක් කියලා. මේක නිසාවෙන් කැප්ටන් ග්‍රෙග්සන්, හෝම්ස් සහ වොට්සන් ඇයව බලන්න යනවා. එතැනදී ඇය කියන්නේ නම් පැහැරගැනීම සම්බන්ධයෙන් කිසිම දැනුමක් තමුන්ට නෑ කියලයි. ඒ වගේම නිව්යෝර්ක් පොලිසියට උදව් කරන්න කියලා මොරියාටිත් මේ කතාවේදී උපදේශනයට එනවා. මේකට හෝම්ස් තදින්ම විරෝධය පානවා.

ඔය විදියට දිගින් දිගට කතාව ගලාගෙන යනවා. ඒ වගේම තමයි මොරියාටි විසින් මෙතෙක් කාලයක් හෝම්ස්ගෙන් සඟවාගෙන හිටපු රහසක් පවා හෙළිදරව් වෙනවා. ඔන්න ඔහොම කථාවේ ටිකක් මෙතන කියද්දී අනිත් ටික උපසිරැසි එක්ක කතාවෙන් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා 14 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.

කලින් උපසිරැසිය සයිට් එකේ පළවෙච්ච ගමන්ම තමයි මේකත් ඔන්න දඩි බිඩි ගාලා හැදුවේ. පරක්කු වුණා නම් සමාවෙන්න ඕනේ… 🙂

ආයු- බෝ- වේවා !!! __/|__

Elementary (2012) on IMDb

 

 

215 MB කොපිය මෙතනින් බාගන්න

3de0b5154aaf433bad478f4a2138418b139a9b0f

3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,559 downloadsDownload Elementary.S2-E12.baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,559 downloadsDownload Subtitles55 KB

32 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. R.D

    Great work.Thanks for the sub......

  3. Buddhi

    thanks macho.

  4. bhanusha

    Tnx Mcn Sub Ekata Enakan Balan Hitiye.Jaya Wewa.

  5. dA

    thnkZ bro,

  6. ...:::දුලාජ් නලින්ක:::...

    thanks bro.....

  7. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    තවම දෙවැනි සීසන් එක බලන්න ගත්තේ නැහැ
    ලගදීම පටන් ගන්න ඕනා :)

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. D.Chamara

    thanks sahoo degatama karagena yamooo

  10. KAJ

    ela thanks

  11. Deshan

    Great work bro

  12. sajeevi

    thanks

  13. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. ඉසුරු අකලංක

    Thnx bro

  15. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  16. harindu

    ekmanin eturu sab tika dann maco

  17. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Crazy anu

    machan meke ithuru sub tika ikmata diyanko....

  20. me

    Thanks

  21. prabhath

    thanks

  22. Amil perera

    Machn patta thnks a... great work akak machn meka.. suba..

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. Kavisha

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ

  25. Kavisha

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකො.

  26. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  27. RANGA

    tnx mcn jaya wewa

  28. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  29. වරුණ නිරෝෂණ

    උපසිරැසියට බොහෝම ස්තුතියි.............

  30. ricadodamien

    Thank You pranith brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.......

  31. Anonymous

    Thank you machn

  32. Anonymous

    Thank you very much