Watch Trailer

The Mentalist [S03 : E17] | වෙද හොරු. [සිංහල උපසිරසි සමඟ]

මනෝවේදියාගේ තවත් අළුත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා ගාවට ඇවිල්ලා තියෙන්නේ. අද කතාව ආරම්භයේදීම පෙන්වනවා ගෝල්ෆ් පිටියක සිදුවුණු මරණයක් පිළිබඳව. ඒ වගේම තමයි ඔහු වෛද්‍යවරයෙක් බව දැනගන්නට ලැබෙනවා. මිනීමැරුම විමර්ශනය අතරතුර හයිටවර් පිළිබඳ ප්‍රශ්න ලරෝශ් ලිස්බන් ළඟට පැමිණෙනවා. ඒක හේතුවෙන් ලිස…

මනෝවේදියාගේ තවත් අළුත් කතාංගයකට උපසිරැසි අරගෙන තමයි මම අදත් ඔයාලා ගාවට ඇවිල්ලා තියෙන්නේ. අද කතාව ආරම්භයේදීම පෙන්වනවා ගෝල්ෆ් පිටියක සිදුවුණු මරණයක් පිළිබඳව. ඒ වගේම තමයි ඔහු වෛද්‍යවරයෙක් බව දැනගන්නට ලැබෙනවා.

මිනීමැරුම විමර්ශනය අතරතුර හයිටවර් පිළිබඳ ප්‍රශ්න ලරෝශ් ලිස්බන් ළඟට පැමිණෙනවා. ඒක හේතුවෙන් ලිස්බන්ට ලිස්බන්ට ලරෝශ් එක්ක බොහෝම තරහා ගිහින් ඔහුට බනිනවා. ඒක හේතුවෙන් ලිස්බන්ට අංශයේ ලොක්කාගේ තනතුර නැතිවෙනවා. ඒක ලැබෙන්නේ චෝට. දැන් චෝ තමයි අංශයේ ලොක්කා. ව්‍යසකයාගේ නම තමයි වෛද්‍ය නිව්ටන්. ඔහු වැඩකරපු රෝහලට ගිහිල්ලා තොරතුරු හොයන්න වෙන්නේ ලිස්බන්ට සහ ජේන්ට. ඒකේ ඉන්න වෛද්‍යවරු සහ වෛද්‍යවරියන් එක්ක ජේන් විකාර වැඩත් කරනවා. මේ සියලුම දේවල් අතරේ ජේන් විසින් මිනීමරුවා අල්ලන්න උපායක් යොදනවා.

මම මීළඟ උපසිරැසිය ගේනකං හැමෝටම කතාව බලලා මිනීමරුවා කවුද කියලා බලන්න කියනවා. අදට එහෙනං මම සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!! __/__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

351 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,937 downloadsDownload The.Mentalist.S03E17.zip93 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,937 downloadsDownload Subtitles93 KB

14 comments

  1. Sach

    සබට තුති සහෝ !!!

  2. dA

    thnkZ bro,

  3. dg.gihan

    niyamai matchan ikmanata sub denawata thnkz

  4. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. G Man

    Thank you bro. anit tikat ekmanata denna balanna. a wagema oyala add tikak dala salli hoya ganna. eturu ganak beda ganna. bs essaratat karanna

  6. yasiru

    thanks saho.digatama demu..............

  7. sajeevi

    thanks

  8. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් වේවා...
    ඉදිරියටම යමු..
    ජය වේවා...!!!

  9. prabhath

    niyamai thanks

  10. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. LakshanD

    ස්තූතියි සහෝ ❤️

  14. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.