අද The Mentalist කතා මාලාවේ තෙවනි සමයේ 16 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. කතාව බලන හැමෝටම අද මේ කතාව විශේෂ කුතුහලය දනවන කතාවක් වේවි කියලා මට කියන්න පුළුවන්. මොකද කිව්වොත් කතාව මුලදීම බැළුව ගමන් පටන් ගන්නේ CBI තුල ඇතිවුනු කාලගෝට්ටියකින්. ඒ වගේම තමයි එතැනදී ඔයාලට හිතේවි මොකක්ද අද මේ වෙන්…

අද The Mentalist කතා මාලාවේ තෙවනි සමයේ 16 වෙනි කතාංගයට උපසිරැසි දෙන්නයි මගේ මේ සූදානම. කතාව බලන හැමෝටම අද මේ කතාව විශේෂ කුතුහලය දනවන කතාවක් වේවි කියලා මට කියන්න පුළුවන්. මොකද කිව්වොත් කතාව මුලදීම බැළුව ගමන් පටන් ගන්නේ CBI තුල ඇතිවුනු කාලගෝට්ටියකින්. ඒ වගේම තමයි එතැනදී ඔයාලට හිතේවි මොකක්ද අද මේ වෙන්නේ කියලා. ඉතිං මම කතාව ගැන වැඩිය කියලා, කතාව සවුත්තු කරන්න යන්නේ නෑ.
කතාවේ පූර්ණ මූලාරම්භය සිදුවෙන්නේ කෞතුකාගාරයක සිදුවුනු මිනීමැරුමකින්. උල් ආයුධයකින් ඇනලා තමයි ඒ මනුස්සයාව මරලා දාලා තියෙන්නේ. ඒ වගේම මායා ශිෂ්ඨාචාරයට අයත් රත්තරං පෙන්ඩනයක් අතුරුදහන් වෙලා තියෙනවා. ව්‍යසකයාගේ නම තමයි මැනුවෙල් මොන්ටෙරෝ. ඔහු පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක්. මොහුගේ මිනීමැරුම ගැන කොච්චර හෙව්වත් ඒක ගැන හෝඩුවාවක් හොයාගන්න වෙන්නේ නෑ. නමුත් ලිස්බන් මේක ගැන වැඩිදුර විමර්ශණය කරද්දී ව්‍යසකයා ගේ අරුම පුදුම සම්බන්ධයක් හොයාගන්න ලැබෙනවා. ඒකෙන් තමයි හයිටවර්ට මාරකයක් වැටෙන්නේ.
ඉතිං අපි බලමු මොකක්ද මේ හයිටවර්ට වැටෙනවා කියන මාරකේ. එතකොට කවුද මහාචාර්ය තුමාව මැරුවේ. ඒ වගේම මොකක්ද මේ ලිස්බන් හොයාගත්තු අරුමපුදුම සම්බන්ධේ? එහෙනං ඊලඟ දවසේ මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!! __/\__
126 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,073 downloadsDownload The.Mentalist_.S03E16.zip111 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
17 comments
nadeeka
sajeevi
thanks
Pasindu
elane machan!nonstop nee
Kulanjana Maduranga
Thanks PRANEETH saho.digatama sub demu....jaya wewa...
Ashan
දිගටම දෙමු සබ් එක
Sach
සබට තුති !!!!
prabhath
thanbks ela ikmanata dena niyamai praneeth saho
Akilanjana
mcn wede nam hodai..but sub eke hema welema yatin initials yana eka boring bn..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thushanga chaminda
සබට තුති !!!!
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් වේවා...
ඉදිරියටම යමු..
ජය වේවා...!!!චතුර බුද්ධික
ස්තුති සහෝ..
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.......රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
LakshanD
ස්තූතියි සහෝ ❤️
Mano
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල මචන්. දිගටම දෙමු සබ් එක :-D