Watch Trailer

Elementary [S03 : E04] | කෘතිම බුද්ධිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කොහොමින් කොහොම හරි තුන්වන කතා මාලාවේ, හතරවෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන වෙච්ච ප්‍රමාදයට, මේ දවස්වල ගොඩක් කාර්‍ය බහුලයි. අධ්‍යාපන වැඩකටයුතුයි, මේ කථාවේ තියෙන සංකීර්ණ බවයි, නිසා මේ කතාව ඔයාලට දෙන්න ප්‍රමාද වෙනවා. ඔයාලා හැමෝම අහලා ඇති කෘතිම බුද්ධිය ගැන. අද කතාව ගලාගෙන යන්නේ කෘතිම…

Elementary S301

ඔන්න කොහොමින් කොහොම හරි තුන්වන කතා මාලාවේ, හතරවෙනි කොටසත් අරගෙන ආවා. මුලින්ම සමාව ඉල්ලන්න ඕන වෙච්ච ප්‍රමාදයට, මේ දවස්වල ගොඩක් කාර්‍ය බහුලයි. අධ්‍යාපන වැඩකටයුතුයි, මේ කථාවේ තියෙන සංකීර්ණ බවයි, නිසා මේ කතාව ඔයාලට දෙන්න ප්‍රමාද වෙනවා.

ඔයාලා හැමෝම අහලා ඇති කෘතිම බුද්ධිය ගැන. අද කතාව ගලාගෙන යන්නේ කෘතිම බුද්ධියක් වටා. එක සමාගමක් විසින් නිර්මාණය කරන කෘතිම බුද්ධිය, තවත් කෙනෙක් හොරෙන් පිටපත් කරගන්නවා. මේකත් විසදන්න බාරවෙන්නේ ෂර්ලොක් හෝම්ස්ට තමයි. හෝම්ස්, මේක පිටපත් කරගත් කෙනා හොයන අතරවාරයේ සිද්ධ වෙන්නේ, මේ කෘතිම බුද්ධිය නිර්මාණය කරපු සමාගමේ ප්‍රධානියව හදිසි අනතුරකින් මරණයට පත් වෙන එක. ඔහුව මරණයට පත් කරන්නේ, වෙන කවුරුහරිද, නැත්නම්, ඔහු නිර්මාණය කරපු, කෘතිම බුද්ධියද කියලා ඔයාලට දැනගන්න පුළුවන්.

මම හිතනවා, කතාව ප්‍රමාද වුණාට යාළුවෝ තරහා වෙන එකක් නෑ කියලා. මට පුළුවන් උපරිමයෙන් කලින්ම දෙන්න උත්සහ කරනවා. කොහොමවුණත් මේ කතාවට ලැබෙන ප්‍රතිචාරත් අඩුයිනේ. ඒ වුණාට අසාවෙන් බලන පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා. ඒක නිසා ප්‍රමාද වුණත්, කොහොම හරි පුළුවන් ඉක්මනට මේ කතාව ඔයාලා අතට පත් කරන්න මම උපරිම උත්සහ ගන්නවා. ඉතින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් හැමෝටම සුබ සතියක්..!

Elementary (2012) on IMDb

 

 

139 MB කොපිය මෙතනින් බාගන්න

08f17152d1ef170d7d636f0a02d2d6d19e43473f

217 MB කොපිය මෙතනින් බාගන්න

c098c6876ccd36f4c92d1065869b1c0445029be8

845 MB කොපිය මෙතනින් බාගන්න

aa7735db9a176a060f4659c849792181d19e0d71 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,885 downloadsDownload Elementary.S03E04.baiscopelk.zip97 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

1,885 downloadsDownload Subtitles97 KB

25 comments

  1. kushan charith

    thanks bro..........

  2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කතාව පරක්කුයි නම් තමයි.
    ඒත් ඉතිං අපි දන්නවා නේ මේ කතාවේ උපසිරැසි ගහන්න තියෙන අමාරුව.

    අවුලක් නෑ.

    උපසිරැසියට ස්තුතියි :)

  3. Kulanjana Maduranga

    meka denakm balan hitiye...parakku unata awlak na saho.sahola krn me sewaya godak watinawa.subata thanks RANIL saho.digatama sub denn.jaya wewa..........

  4. sajeevi

    ස්තූතියි.
    Job එකත් කරන අතරේ මට නම් බලන්න tv series ගොඩක් තියන නිසා පරක්කු උනාට කමක් නෑ.
    පරක්කු වෙලා හරි සබ් ලැබෙනවනම් එච්චරයි.
    හැබැයි අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දෙන්න.
    අන්තිමට ඉතින් ඉතුරු ඒක විතරයි.

  5. DCD Weerawardhana

    Thanks bro... :-)

  6. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. mkr

    පට්ටයි සහෝ
    සබට තුති

  9. දසයා

    ස්තුතියි සහෝදරයා... ජය වේවා!

  10. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  12. Srimal Nishan

    thanks yalu

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. nilanka

    ane plese nawat wanna apa

  15. nilanka

    godak kattiyata tiyana poblam akak tamai saho comment danna danne neti kama sub wetarak download karata niyama katawa api saho akka hemadama ennawa obata semada jaya mewa keruwa wage neme egana ganna

  16. Danuka Deshan

    aiyo machan don't stop.meka magin nawatthuwama wadakma nhane pls. sub denna ilaga episode ekatath

  17. නීල නේත්‍ර

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....... දිගටම කරගෙන යන්න .. ජයවේවා...!!!!

  18. Mathisha

    thanx bro sub ekata ithuru tikath ikmanta denna

  19. Danuka deshan

    machan meke ilaga sub eka ikmanata dennako mokada meke ithuru bage baluwe nattham wadak nha pls meka dennako ikmanata :(

  20. dasun

    thanks සහො!!!!!!!!!!!!!!!!!!

  21. Hiran Sharanga Amarasinghe

    අපොයි සබ් නම් පරක්කුයි තමා... මං පෝන් එකෙන් බලන නිසා එක පාර සීරීස් කීපයක් බලන්න බෑ... ඒ වගේම මේ සීරීස් එක වගේ අනික්වා මට එච්චර හිතට ඇල්ලුවෙත් නෑ... ඒත් සබ් දාන වැඩ ඉගෙනුම් වැඩ වලට කරදරයක් බාධාවක් කර ගන්න නම් එපා... මොනවා කරන්නද ඉතින් පුලුවන් වෙලාවක වත් සබ් දෙන්නකො..... :P

  22. D.chamar

    niyamai sahoo niyamai parakko wela hari digatma kara gena yamoo

  23. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!

  24. වරුණ නිරෝෂණ

    නියම කතාව..... ස්තුතිය උපසිරැසියට

  25. ricadodamien

    Thank You ranil brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....