Watch Trailer

The Mentalist [S04 : E12] | වන මැද මුලාව….. [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම අදත් මනෝවේදියාගේ කතාවක් අරගෙන මම ආවා ඔයාලා ලඟට. අද කතාවේ CBI වලට මිනීමැරුමක් විසඳන්න වෙනවා. මැරුණු කෙනා දාමරික පවුලක ලොක්කෙකුගේ ලොකු පුතෙක්. එයා කැලයේ කැබින් එකක සාදයක් දමමින් ඉන්න අතරතුරේදී තමයි වෙඩි තියලා මරලා තියෙන්නේ. ඒ වගේම ඒ වෙලාවේ මැරුණු කෙනා කෙල්ලෙක් එක්ක පූල් එකකයි ඉඳලා තියෙ…

The-Mentalist-4-2

පුරුදු විදියටම අදත් මනෝවේදියාගේ කතාවක් අරගෙන මම ආවා ඔයාලා ලඟට. අද කතාවේ CBI වලට මිනීමැරුමක් විසඳන්න වෙනවා. මැරුණු කෙනා දාමරික පවුලක ලොක්කෙකුගේ ලොකු පුතෙක්. එයා කැලයේ කැබින් එකක සාදයක් දමමින් ඉන්න අතරතුරේදී තමයි වෙඩි තියලා මරලා තියෙන්නේ. ඒ වගේම ඒ වෙලාවේ මැරුණු කෙනා කෙල්ලෙක් එක්ක පූල් එකකයි ඉඳලා තියෙන්නේ. මැරුණු කෙනාගේ නම තමයි ග්‍රේබියල් පොචෙටෝ ජූනියර්. ඔහු එක්ක එකට හිටපු කෙල්ල තමයි මිනීමරුවා දැකපු කෙනා. ඇයව ප්‍රශ්ණ කරන්න කියලා වෑන් පෙල්ට් ඇයව එක්කගෙන යනවා CBI වෙත. ඒ අතරමගදී වෑන් පෙල්ට් සහ සාක්ශිකාරිය කැලේ මැද්දේ අතරමං වෙනවා.

වෑන් පෙල්ට් කැලෙන් එලියට යන්න කියලා උත්සාහා කරන අතරතුරදී ලිස්බන් ප්‍රමුඛ ඉතිරි කණ්ඩායම මිනීමරුවා හොයා ගන්න විමර්ශණ සිදු කරනවා. ඒ වගේම තමයි ඒ අතරේ CBI විසින් අතුරුදහන් වුනු වෑන් පෙල්ට් හොයන්න කියලා සෙවීමේ කණ්ඩායමක් දියත් කරනවා. මේ සිදුවීම් අතරතුර විමර්ශණය විසඳන ආකාරය ගැන කතාවෙන් බලන්න කියලා ඔයාලාට ආරාධනා කරන මම අදට සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න

E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2

150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න

8B4087F9C87899BD73129656381F1EB85E315788

350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න

28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,990 downloadsDownload The.Mentalist-4x12.baiscopelk.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,990 downloadsDownload Subtitles106 KB

16 comments

  1. Ishara

    Thanx....

  2. RAVI

    thankzz sahoo..... denkam balagena hitiye.. :D

  3. nuvan sanjeeva

    thanx sahoo... davas dekakma parakku una nesa taraha gehen heteye ane....

  4. kalana

    Thanks very much bro..dewiyo dakka wge

  5. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  6. sarath

    thanks praneth .

  7. sajeevi

    thanks

  8. Sach

    සබට තුති !!!!

  9. Shine

    thank you sahoo

  10. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය.......

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Ashan

    Thanks

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Mano

    Godak sthuthi..Jaya wewa!