෴ 2015෴ සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..! මේ අවුරුද්දේ මුලින්ම අරගෙන එන උපසිරැසිය තමයි මේ. Elementary තෙවන කතාමාලාවේ පස්වන දිග හැරුම තමයි මේ අරගෙන එන්නෙ. කට්ටිය හිතුවද දන්නේ නෑ, මේක නැවැත්තුවා කියලා. කොහොම හරි මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. පසුගිය ටිකේ තිබුණ කාර්‍ය බහුලත්වය නිසා හින්ද…

෴ 2015෴
සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා..!
මේ අවුරුද්දේ මුලින්ම අරගෙන එන උපසිරැසිය තමයි මේ. Elementary තෙවන කතාමාලාවේ පස්වන දිග හැරුම තමයි මේ අරගෙන එන්නෙ. කට්ටිය හිතුවද දන්නේ නෑ, මේක නැවැත්තුවා කියලා. කොහොම හරි මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. පසුගිය ටිකේ තිබුණ කාර්‍ය බහුලත්වය නිසා හින්දම තමයි, මේක ප්‍රමාද වුණේ.
පසුගිය කොටසේදි ඔයාලා දකින්න ඇති, ඇන්ඩෘ, කෝපන්හේගන් වලට යන්න හදනවා. අන්තිමට, වොට්සනුත් කෝපන්හේගන් වලට යනවනේ. අද කතාවේදී, කිටී සහ හෝම්ස් තමයි වැඩ කරගෙන යන්නේ. කොහොම හරි සංකීර්ණ ප්‍රශ්නයක් තමයි අද කථාවේ දිග හැරෙන්නේ. හෝම්ස් විවිධ තර්ක ගොඩනගලා, එක එක තීරණ වලට එනවා. ඒත් ඒ හැම එකක්ම වැරදියි. අන්තිමේදී කිටී තමයි, මේ රහස නිරාකරණය කර ගන්නේ. රහස මොකක්ද, කොහොමද රහස හොයාගන්නේ කියලා, ඔයාලම දැනගන්න. ඒ අතරේ ඔයාලට පුළුවන් NYPD කැප්ටන්ගේ දුව කවුද කියලා දැනගන්නත්. වැඩි විස්තර නොකියා, ඉතුරුටික ඔයාලට බලන්න ඉතුරු කරන්නම්.
ඉතින් කොහොම හරි වෙච්ච ප්‍රමාදයට සමාවෙන්න. අධ්‍යාපන කටයුතු නිසා, අන්තිම ටිකට සබ් දාන්න සිදු වුණේ ගොඩක් කල් ගිහිල්ලා. මොකක් හරි වැරැද්දක් තිබුණොත් සමාවෙන්න. ඒ වගේම අදහසකුත් දාලා යන්න අමතක කරන්න එපා. මොකද ඒක විතරයි, මට වගේම අනිත් හැම උපසිරැසි කරුවෙක්ටම තියෙන එකම ලාභය. ප්‍රමාද වුණ නිසා, මේක අතරමග නැවැත්තුවා කියලා කට්ටිය හිතන්න ඇති. මාත් එක්ක දිගටම ඉන්නවා නම් එහෙම වෙන එකක් නෑ. එහෙනම් ඉක්මනින්ම නැවතත් මුණගැසෙන බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නම්. එතෙක් ඔබ සැමට සුබ සතියක්..!
46A50B2BE5067656C8EA3A819CCB0DF792C37E66 865CE82E0D7F1E38B5C464D05290F01AB80BDA2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,081 downloadsDownload Elementary.S03E05.baiscopelk.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
34 comments
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Ranil srimal
හැමෝටම බොහොම ස්තූතියි.
ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙනවා.මේ ලින්ක් එකෙන් ගිහින් Free Download සිලෙක්ට් කරලා, කෝඩ් එක දාන්න.
දසයා
සබට බොහොමත්ම ස්තුතියි සහෝදරයා! (බය වෙලා හිටියේ මේ සීසන් එකත් නැවැත්තුවා තමා කියලා.). උබලගේ උත්සහවන්ත කම සහ ඉවසීම අගය කරනවා...
sajeevi
thanks
ටිරාන් ප්‍රමෝද්
තෑන්ක්ස් සහෝ
ටිරාන් ප්‍රමෝද්
තෑන්ක්ස් සහෝ....
Mathisha
Thanks bro
Romaiiya
Supiri aaaa..! Thankss mcn!
Hiran Sharanga Amarasinghe
Thanks sahoo.. Man maga balan hitiye sub 1 denakam.. :)
DCD Weerawardhana
Thanks bro.. :-)
suranjaya P
Elazz.. thanks saho. nawaththannanam epa macho
නීල නේත්‍ර
බොහොම ස්තූතියි සහෝ සිංහල සබ් එකට.... මේ කොටසට සිංහල සබ් එනකං මග බලබල හිටියේ...
සබ් ප්‍රමාද වුනාට කමක්නැහැ අධ්‍යාපන කටයුතුවලට මුල් තැන දෙන්න.. අන්තිමට ඉතුරුවෙන්න එච්චරයි..... ජයෙන් ජය ලැබේවා !!!වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයම වේවා...!!!Kulanjana Maduranga
meka dennkm balan hitiye...parakku unata awlak na.subata thanks RANIL saho.digatama sub denn.jaya wewa......
Yasas Wijewardhana
රනිල් සහො ඉතුරු සුබ් ටිකත් ඉක්මනටම දෙන්නකො...උබල මේ කරන වැඩෙනම් පට්ට....දිගටම කරන්න සුබ පතනව.....
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)C#
ela aaaa. Puluwan nam wikashayata samagaameewa dnna balanna! Jaya wewa!
D.chamar
niyamai sahoo noiyamai digatma karagena yamoo
sinhala sub natham me kathwa balala wadakotha naha oyage wada nam spiri sahoo digatama kara gena yamoosandeepa
niyamai saho digatama yamu.api oya ekkai
Danuka Deshan
ambooo thanks saho mama hithuwa nawatthuwa thama kiyala ela ela dugatama yamu :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
me
Thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට කරගෙන යමු.
ජය වේවා. !චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයමු..
ජයවේවා..!Nipuna
sabata bohoma sthuuthi...
vishvajith harindrapriya
සබට බොහෝම ස්තූතියි, රනිල් සහෝ.
දිගටම කරගෙන යන්න.
සුභ පැතුම්!!!!!!!!“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............Deshan
බොහොම ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tharuka
Boma Stuti :) Jaya Wewa...!
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!!
නිරොෂ
සබට බොහොමත්ම ස්තුතියි සහෝදරයා!
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Anonymous
Thank you machn.ithuru tikatath dannko sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි රනිල් සහෝ.
බලාගෙනම හිටියා මේක ගේනකං.
ඔයාටත් සුබ නව වසරක්...!!!