ඔන්න අද මං අරගෙන ආවෙ දැන් ටිකදවසක ඉඳන් නැවතිලා තියෙන Sleepy Hollow දෙවන කතාමාලාවේ 4වෙනි කොටසට උපසිරැසියයි. ශාන් විමුක්ති (විමා) සහෝගෙ කොන්ත්‍රාත්තුවකට තමා මාත් මේ කරගැහුවේ. 🙂 අද ඉඳන් ඔයාලට මේ කතා මාලාවේ ඉතුරු කොටස් වලට උපසිරැසි ලැබෙයි. හැබැයි මං නම් උපසිරැසි දෙන්නෙ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් වලට…

ඔන්න අද මං අරගෙන ආවෙ දැන් ටිකදවසක ඉඳන් නැවතිලා තියෙන Sleepy Hollow දෙවන කතාමාලාවේ 4වෙනි කොටසට උපසිරැසියයි. ශාන් විමුක්ති (විමා) සහෝගෙ කොන්ත්‍රාත්තුවකට තමා මාත් මේ කරගැහුවේ. 🙂 අද ඉඳන් ඔයාලට මේ කතා මාලාවේ ඉතුරු කොටස් වලට උපසිරැසි ලැබෙයි. හැබැයි මං නම් උපසිරැසි දෙන්නෙ මේ කොටසට විතරයි. ඉතුරු කොටස් වලට බයිස්කෝප් කණ්ඩායමේ අනිත් සහෝලා තමයි උපසිරසි දෙන්නෙ.
කලින් කතාව හැමෝම බලන්න ඇතිනෙ? හෙන්රි කාසියකින් දාපු වැඩ කෑල්ල නේද? බලපු නැති අයත් ඇතිනෙ, ඒ නිසා වැඩිය විස්තර කියන්න යන්නෙ නෑ ඒ ගැන. අද කතාව ගලාගෙන යන්නෙ ඇබී මිල්ස් හඳුනන පවුලකට වැදුණ සාපයක් වටා. සුපුරුදු ඔළුව නැති අසරුවා එහෙම අද කතාවෙ පේන්න නෑ. Pied Piper නමින් හඳුන්වන පාට පාට ඇඳුමක් ඇඳගත්ත නළා වාදකයෙක් ගැන කියවෙන සුරංගනා කතාවක් තමයි අද කතාවට පාදක වෙන්නෙ. ඒ ගැන විස්තර ඕනෙනම් මෙතනින් බලාගන්න. හැබැයි සුරංගනා කතාවෙ වගේ නෙවෙයි. Supernatural බලපු අය දන්නවා ඇතිනෙ සුරංගනා කතා චරිතවල සැබෑ ස්වරූපය. 😀 ඔක්කොම ඉතිං මිනීමරුවෝ, දුෂ්ටයෝ තමයි.
ලැන්කැස්ටර් නම් පවුලකට මේ නළා කාරයාගෙන් වැදුණ සාපයක් ගැන තමයි අද කතාවෙ තියෙන්නෙ. ඉකබොඩ් ක්‍රෙන්ගෙ කාලෙටත් මිනිහා සම්බන්ධයි. ලැන්කැස්ටර් පවුලේ ගෑනු දරුවෙක්ව ගුරුකමකින් මූ පැහැරගන්නවා. ඒ ගැන හොයන්න ඇබිගේල් සහ ක්‍රෙන් ඉදිරිපත්වෙනවා. ඒ අතරමගදි මෙයාලට බටනලාවක් හම්බෙනවා, ඕක හොයාගෙන කලින් කතාවෙ කාසිය හොරකම් කරපු හෝලිත් එනවා, ජංජාල ගොඩයි. ඇබිගේල්ටයි ක්‍රෙන්ටයි නලාකාරයා පරද්දන්න පුළුවන් වෙයිද? හෝලි බටනළාව හොයාගෙන එන්න හේතුව මොකද්ද? කතාව බලලම දැනගන්නකෝ. අපි ගියා එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු!
7073DE41247421B37A92614821A353FE45EDC9D5 E068561DA90873C59CFC1F262406B29FA83BEC0B 8D518439A341E28D1F56233936BF2F08386397D9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,718 downloadsDownload Sleepy.Hollow.S02E04.baiscopelk.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/KalharaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර ප්‍රසාද් කොල්ලුරේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කල්හාර ප්‍රසාද්
Subtitles
32 comments
රොෂීන් චාරුත
Sam
thnkss sahoo...elzzzz..
janith
elakiri aaaaaaaaaaaaaaa
Ama
ස්තුතියි!!! ස්තුතියි!!! ස්තුතියි!!!
chameera
Bohoma sthuthi saho...........godak dawasa balan hitiye meka denakn.........(Y)
Lahiru
torrent eka denne ne sahoo?
kushan charith
thanks bro....ඔයා මේකට sub දුන්නට පින් ඉතුරු ටිකටත් ඔයාම දෙන්ඩකෝ
kobin
Thnxxxx .... godak kal balan hitiya bro... anith tikath denna...
Danu
thaknk u thkank u, loku deyak saho again thank u
harsha
ස්තුතියි සහෝ මම හිතුවේ මේ කතා මාලාවේ සිංහල සබ එන එකක් නැ කියල. එහෙමනම් කතාව ඉවර වෙනතුරු බලන්න පුළුවන් වෙයි වගේ
sajeevi
thanks.
koi welawe hari sub dei kiyala amaruwen nobala hitiya.Harsha
thank you very much saho meka dunnata. meka balanna nathuwa mara amaruwen hitiye
lakshan
ස්තුතියි සහෝ ගොඩක් කල් ඉදන් බලන් හිටියේ
kanushka
Thanks saho.digatama sub denna.
Kulanjana Maduranga
niayamai…thanks KALHARA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Sahan
Meka Patan Gatha Wage
Z Nation Ekath dena !!!
thanxreply plz
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි කල්හාර සහෝ උපසිරසට වගේම එකෙන්ම හා බන් කරල දාමු කිවුවටත්
මෙන්න සබ් එක ගන්නවා :)Achintha Sameera
thanks macho ikmanata sub eka dennoooooo
kotas 11th avith iwarailasantha1983
niyamai yalu bohoma pin. sehenna kaleka idan balan hitiye, thanz ithiri kotas tikath ikmanatama denna pls.
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය.......Mahesh
sub ekata thanx aaaaaa
nisal
Thanks bro season 2 anith episodes wala sub tikathvbapan.Mn dannako
රොයිලි
බොහොම ස්තූතියි කල්හාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Lahiru
thanks
dilan
thank
නියමයි සහෝ…ස්තුතියි..හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Chinthaka chathuranga
thnkss sahoo…elzzzz..
lasantha1983
machan meke ithiri sub tikath umbama deepanko. bohoma sthuthi
tharaka
Mona reddakda yako me..? dena ekek deepallako meke sub tika eka digata... 1k dala masa ganakata passe thawa 1k danne.. epawenawa yako...
Achintha Sameera
කෝ ඉතුරු ටිකට සබ් බන් කොටස් 11ත් දෙසැම්බර් 01යින් ඇවිත් ඉවරයි
අදට දවස් 20ක් වෙනවා තාම සීසන් 2 කොටස් 4ට විතරනේඅනේ ඉක්මනට දිපන්කෝ
Advertisement

බොහෝම ස්තුතියි. ගොඩක් කල් ඉදන් බලන් හිටියේ