Watch Trailer

Elementary [S03 : E06] | සිතියමේ ගැටළුව… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න, ඔයාලා මුණගැහෙන්න නැවතත් මම ආවා. මේ අරන් ආවේ Elementary තුන්වන කතාමාලාවේ, හයවන දිගහැරුම. විකාශයට සමගාමීව දෙන්න බැරිවුනත්, පුළුවන් උපරිමයෙන්, කලින්ම මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. මේ දවස්වල රටේ තියෙන උණුසුමත් එක්ක, මේවා ඔයාලට අමතක වෙලාද දන්නේ නෑ. ඒ වුනත් මගේ යුතුකම ඉ‍ටු කරන්න අවශ්‍ය න…

Elementary S301

එහෙනම් ඔන්න, ඔයාලා මුණගැහෙන්න නැවතත් මම ආවා. මේ අරන් ආවේ Elementary තුන්වන කතාමාලාවේ, හයවන දිගහැරුම. විකාශයට සමගාමීව දෙන්න බැරිවුනත්, පුළුවන් උපරිමයෙන්, කලින්ම මම මේක ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. මේ දවස්වල රටේ තියෙන උණුසුමත් එක්ක, මේවා ඔයාලට අමතක වෙලාද දන්නේ නෑ. ඒ වුනත් මගේ යුතුකම ඉ‍ටු කරන්න අවශ්‍ය නිසා, මේකට කොහොම හරි වෙලාව ටිකක් වෙන් කරගන්න මම උත්සහ කරනවා.

ඔන්න අද දවසෙත්, පැටලිලි සහගත ප්‍රශ්ණයක් ෂර්ලොක් හෝම්ස් විසදනවා. අද කතාව ටිකක් විතර බැ‍රැරුම් කියලත් හිතෙනවා. මොකද අද කතාව ටිකක් පැටලිලි සහගතයි. හදිසියේම ෂර්ලොක් හෝම්ස්, කිටීට ලිපිනයක් දෙනවා එතනට යන්න කියලා. කිටී යන්නේ පුස්ථකාලයකට, නැතිවුන සිතියමක් ගැන හොයන්න. ඒ සිතියම මොකක්ද, එක ඇත්තටම හොරකම් කරලද, ඒ සිතියම අයිති කාටද, ඒ ගැන සැගවුන කතාව මොකක්ද, කියන ප්‍රශ්න වලට අද කතාව බැලුවොත්, ප්‍රශ්ණ වගේම උත්තරත් දැන ගන්න පුළුවන් වෙයි.

ඇත්තටම මට හිතෙන්නේ, මම කලින් කිව්වා වගේ, මේක කම්මැලිකමට නම් බලන්න පුළුවන් කතා මාලාවක් නෙමෙයි. සමහර විට මේ කතාව බලන පිරිස අඩු, කතාව තේරුම් ගන්න අමාරු නිසා වෙන්නත් පුළුවන්. මොකද එක වචනයක් හරි මග ඇරුනොත්, කතාවේ තේරුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන් නිසා. කොහොම කොහොම හරි, ටික දෙනෙක් වුනත් මේක බලන පිරිසක් ඉන්න එක ගැන මට සතු‍ටුයි. 🙂 ඉතින් ඊලග කතාවෙන් නැවත හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. එතෙක් ඔබට සුභ සතියක්..!

Elementary (2012) on IMDb

 

 

196 MB කොපිය මෙතනින් බාගන්න

2779F72E969F118F525268C55FE1ADF41A554DDC

210 MB කොපිය මෙතනින් බාගන්න

A0D690D8BE3496C3BA18CC34262D59BAA82583CC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,804 downloadsDownload Elementary.S03E06.baiscopelk.zip92 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

1,804 downloadsDownload Subtitles92 KB

34 comments

  1. kalana

    Ad mm 1st

  2. sajeevi

    Thanks

  3. Mathisha

    THANX BRO

  4. නීල නේත්‍ර

    සිංහල උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...... මේක ටිකක් මොලේට වදදෙන්න ඕන කථා මාලාවක්... ඒක නිසා හැමෝම නරබන්නෙ නැති වුනාට .. මේකට උපසිරසි එනකන් මගබලන් ඉන්න කොටසකුත් ඉන්නව.. මාත් අයිති වෙන්නේ ඒ කොටසට .. අපේ බලාපොරොත්තු කඩකරන්නෙ නැතිව උපසිරසි ලබාදෙනවට නැවතවාරයක් බොහොම ස්තූතියි. සියලු වැඩකටයුතු සාර්ථකවේවා!! ජයවේවා !!!

  5. Hiran Sharana Amarasinghe

    Apoi man dawasata 10 paarakata wadaa baiscope awith balanney Elementary 1ta sub awith da kiyalai.. Ada nam awith.. Godak isthuthii saho.... :)

  6. Hiran Sharana Amarasinghe

    Apoi man dawasata 10 paarakata wadaa baiscope awith balanney Elementary 1ta sub awith da kiyalai.. Ada nam awith.. Godak isthuthii saho.... :)
    Balannako sub 23 denek baagena. Ath comments 3 i.... Ay mee wage gunamakuwanta nikam baagena yana gaman comment 1k kotan yanna bari.. Mun hinda thamai apatath sub nathi wenney..

  7. D.chamar

    thanks sahoo niyami degatma karagena yamoo

  8. dasun

    thanks bro!!!!!!!!!!!

  9. deshapriya

    එනකල් බල බල හිටියෙ... තැන්කූ වේවා...

  10. Kulanjana Maduranga

    niayamai…thanks RANIL saho..sub ekata..atharinna epa,mekata digatama sub demu.jaya wewa......

  11. Malith

    Thakz saho, enakam balan hitiye

  12. Indrajith

    එළ !

  13. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඔයාගේ විතරක් නෙමෙයි මගේ සබ හදන්නත් මම පරක්කු වෙලා. (දැන් ඒක කරන ගමන් මේක ගහන්නේ.) :)
    බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.

    ආයු -බෝ- වේවා !!!

  14. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.

    මග බලාන හිටියේ.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  15. C#

    bohoma sthuthyi saho! Kohoma hari samagaamee wikashayata yamu! Tawa tikane!

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. supun

    මගේ කැමතිම කතාවක් .
    සබ් වලට තුති

  19. sandeepa

    super saho niyamai

  20. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දිගටම දෙමු.
    ජය වේවා.

  21. dila

    ela elaaaaaaaa
    thnx bn
    digatama demuuuuuuuuuu

  22. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  24. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  25. Thusitha Hettiarachchi

    සබ් එකට ස්තූතියි.... දිගටම කරගෙන යන්න...

  26. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
    ඔබට ජය....!!!!

  27. pani

    thans mco

  28. Ishanka weerasekara

    Thank you dr

  29. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!!

  30. PK

    Episode 11 ත් ආවා............ කෝ... සබ්....

  31. හිරාන් ශාරංග අමරසිංහ

    ඉක්මනට සබ් දියෝ.... අපොයි දැන් නම් මට ආසාවෙන් බලපු මේ සීරීස් එක එපාම වෙලා සබ් පරක්කු නිසා. කොමන්ටු අඩු නිසා මේකට සබ් දාන්න එපා වෙලා ඇති. ඒත් සහෝ කොමන්ටු දාන අය ගැනත් ටිකක් හිතලා සබ් දෙන්න.... :(

  32. sasindu

    බොහෝම ස්තූතී සබ් එකට :)

  33. ricadodamien

    Thank You ranil brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....