ඔන්න එහෙනම් Elementary කතා මාලාවේ තුන් වන කතා මාලාවේ හත්වෙනි දිගහැරුමත් අරගෙන ආවා. ප්‍රමාදයට ඉතින් සමාවෙන්න. විකාශය වුනේ නම් 2014 දෙසැම්බර් 11. අධ්‍යාපනික කටයුතු වැඩි නිසා තමයි මේ විදිහට ටිකක් ප්‍රමාද වෙන්නේ. ඉක්මනින් සිංහල උපසිරැසි කරන්න පුළුවන් කතාවක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ. වුවමනාවෙන් හා අව…

ඔන්න එහෙනම් Elementary කතා මාලාවේ තුන් වන කතා මාලාවේ හත්වෙනි දිගහැරුමත් අරගෙන ආවා. ප්‍රමාදයට ඉතින් සමාවෙන්න. විකාශය වුනේ නම් 2014 දෙසැම්බර් 11. අධ්‍යාපනික කටයුතු වැඩි නිසා තමයි මේ විදිහට ටිකක් ප්‍රමාද වෙන්නේ. ඉක්මනින් සිංහල උපසිරැසි කරන්න පුළුවන් කතාවක් නෙමෙයි කියලා ඔයාලා දන්නවනේ. වුවමනාවෙන් හා අවධානයෙන් කතාව බලන්න වගේම උපසිරැසි කරන්න ඕන. ඒකත් ප්‍රමාදයට එක හේතුවක් තමයි.
ඔන්න එහෙනම් අද කතාවෙන්, ලොකු අභිරහසක් ෂර්ලොක් හෝම්ස් විසදනවා. ඒ වුනාට අන්තිමේදී කීටී තමයි ඇත්තටම මේක විසදන්නේ. කිම් හෝල්ඩර් කියන කාන්තාව එනවා, වොට්සන්ව මුණ ගැහෙන්න. ඒ එන්නේ, එයාගේ සහෝදරිය ජෙසිකා හෝල්ඩර්ව, අවුරුදු 5කට කලින් අතුරුදහන් වීම සම්බන්ධයෙන්. ඇයට අවශ්‍ය වෙන්නේ, එයාගේ සහොදරියට මොකද වුනේ කියලා දැනගන්න. මේක තනියම විසදන්න වොට්සන් තීරණය කලත්, ෂර්ලොක් හෝම්ස් කොහොමහරි සම්බන්ධ වෙනවා. අවසානෙදි, ජෙසිකා හොල්ඩර්ගේ අතුරුදහන් වීම ගැන හොයාගන්න පුළුවන් වේවිද? කවුද එයාව අතුරුදහන් කලේ? ඒ මොකක් වෙනුවෙන්ද? කියලා, ඔයාලම කතාව බලලාම දැනගන්න.
දැන් මේ කතාව බලද්දී මට හිතෙන්නේ, දැන් දැන් එච්චර සාර්ථක නෑ වගේ කියලා. නිෂ්පාදක මණ්ඩලයට අභිරහසක් හදාගන්න පවා අමාරුයිදෝ, කියලා හිතෙනවා. කතාවේ ආවේනික අංගයක් ලෙස හැමදාම දකින්නේ, කතාව අවසානය වෙනකම් එක එක තර්කවල ඉදලා අවසාන මිනිත්තු කීපයේදී තමයි, ප්‍රශ්ණය විසදන්නේ. ඒ වගේම කතාවේ ටිකක් විවිධත්වයකුත් තියෙන්න ඕන කියලා මට හිතෙන්නේ. ඔයාලා මොකද ඒ ගැන හිතන්නේ? එහෙනම් ඉක්මනින්ම මුණගැහෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.
එතෙක් හැමෝටම සුභ සතියක්..!
9BCB084AD741E1A3E0F829820DE30E306E6CC84E 9AFECDD55F94C3C40F621744B4911701B0217B83 576DF019E265BB6E0841595DC501DDA4CF824678 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,898 downloadsDownload Elementary.S03E07-baiscopelk.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
24 comments
Kulanjana Maduranga
Mathisha
ELa thanks 4 sub
Deshan
Ela
kavindu malinga
ado supiri bn..ado PK film eke sub dipanko bn
danuk
thanks machan
supun
සුපිරි
අමාරු වැඩක් කියලා දන්නවා.
s02 e24 සබ් ඒක කරද ?dila
ela ela
D.chamar
niyamai sahoo niyamai degatama karagena yamoo
DCD Weerawardhana
Thanks bro.... :-)
Guz
Elaz... digatama wede karagena yamu bro... tnx... :)
ela kolla
ela kiri machan
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට තුති
නියම වැඩක්
ජයම වේවාSrimal Nishan
thanks ....................... !!!
bodhana
thnx bro sirawatama dan nam tikak epa wegena thamai enne kathawa
Romanis
Thanks a lot mcn..! Much appreciate your effort.....!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Ishanka weerasekara
THANK YOU
“චූටී මල්ලි”
පට්ට මචෝ
සබට තුති
ඔබට ජය................Tharuka
ela ela (Y)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසන් බුද්ධික
ඔන්න ගත්තා... දිගටම කරන්න සහෝ..... ජයවේවා.....!!!!
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks RANIL saho..sub ekata..atharinna epa,mekata digatama sub demu.jaya wewa……