Watch Trailer

The Mentalist [S05 : E19] | සහෝදර ප්‍රේමය. [සිංහල උපසිරසි සමඟ]

පුරුදු විදියටම අදත් මම සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන. අද කතාවේ ව්‍යසකයාගේ නම තමයි හොලිස් පර්සි. මෙයා ඉස්සර කාලේ ලොකු පොහොසතෙක්. පර්සි කියන නගරයේ තමයි මෙයා ජිවත් වෙන්නේ. ඒ වගේම මොහු තමයි නගරයේ අයිතිකාරයා. මොහුව මරලා තියෙන්නේ ගොඩක්ම පරණ තාලේ තුවක්කුවකින්. හැබැයි තුවක්කුවෙන් වෙඩි තියලා නම් නෙමෙයි. තුව…

The-Mentalist-4

පුරුදු විදියටම අදත් මම සුපුරුදු කතාවට උපසිරැසි අරගෙන. අද කතාවේ ව්‍යසකයාගේ නම තමයි හොලිස් පර්සි. මෙයා ඉස්සර කාලේ ලොකු පොහොසතෙක්. පර්සි කියන නගරයේ තමයි මෙයා ජිවත් වෙන්නේ. ඒ වගේම මොහු තමයි නගරයේ අයිතිකාරයා. මොහුව මරලා තියෙන්නේ ගොඩක්ම පරණ තාලේ තුවක්කුවකින්. හැබැයි තුවක්කුවෙන් වෙඩි තියලා නම් නෙමෙයි. තුවක්කුවේ මිටින් පහර දීලා. ජේන්ගේ නිගමනට අනුව මැරුණු කෙනා මිනීමරුවාට ඇතුලට එන්න ඉඩ හැරලා තියෙනවා කියලයි කියන්නේ.

විමර්ශණය සිදු කරන පර්සි නගරයේ ඒ අතරතුර කව්බෝයි සංදර්ශණයක් පවත්වනවා. මේ අස්සේම තමයි මේ මිනීමැරුම විසඳන්නේ. ඒ වගේම තමයි ජේන් මේ වෙනකොට කාමරේ ඇතුලට වෙලා ලොරලායි මාටින් දුන්නු ඉඟිය අනුව රෙඩ් ජෝන් සැකකරුවන් ගැනත් විමර්ශණය කරනවා. ඒ පිලිබඳවත් අද කතාවේ පොඩියට නමුත් බොහෝම සැක සහිත සිදුවීමක් පෙන්වනවා. ඒ බොබ් කර්ක්ලන්ඩ් සම්බන්ධයෙන්. මොහු රෙඩ් ජෝන්ව අල්ලන්න කියලා උනන්දුවත් දැක්වුවත් පසුගිය කතාංගයකදී රෙඩ් ජෝන්ට ඍජුවම සම්බන්ධ කෙනෙක්ව ප්‍රශ්ණ කරන්නේ නැතිවම මරලා දැම්මා. මේකෙන් එයාත් රෙඩ් ජෝන්ට සම්බන්ධ කෙනෙක්ද කියලා හිතෙනවා. මේ සිද්ධීය අතරතුර ජේන් මේ කව්බෝයි වැඩේ අස්සේම අරහෙන් මෙහෙන් විකාර වැඩ කරනවා. ඒ වගේම තමයි ඒ විදියටම තමයි ජේන් විසින් මිනීමරුවා අල්ලන්නේ.

ඉතිං අපි බලමු මේ අල්ලපනල්ල අස්සේ කොහොමද ජේන් මිනීමරුවා අල්ලන්නේ කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,860 downloadsDownload The-Mentalist..5x19.baiscopelk.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

1,860 downloadsDownload Subtitles90 KB

20 comments

  1. R

    Thnks bro,

  2. rejith

    thanks

  3. Sach

    සබට තුති !!!

  4. Ravi

    thankzz Praneeth sahoo...!!!!!!!!!!!!!!!!
    ohama yamu.....:D

  5. sajeevi

    Thanks

  6. Kasun Widusha

    thanks bro.............

  7. sarath

    thanks praneeth

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata.. digatama sub demu.jaya wewa......

  9. heshan

    thanks.

  10. R.D

    Thanks.........

  11. prabhath

    ela ela praneeth saho denakan htiye ilaga ikmanata denawa ne thnks

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා.

  15. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය............

  17. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  18. iduwara

    sub eka dwnload kraddi meheme err ekak enwne… (Forbidden

    You don’t have permission to access /wp-content/uploads/downloads/2015/01/The…Mentalist.5×22.baiscopelk.zip on this server.)

  19. Gossip12

    සබ් එකට බොහොම ස්තුතියි..

  20. LakshanD

    ස්තූතියි මචං. ❤️