Watch Trailer

Penny Dreadful [S02 : E05] | තැන්පත් අහසටත් ඉහළින්. (+18) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ පස්වෙනි කොටස ගෙනාවා. ටිකක් විතර පරක්කුයි. අද කතාව නම් කරල තියෙන්නෙ “Above the Vaulted Sky” කියලා. ගියසතියෙ අන්තිමට මතකයිනෙ අපේ කට්ටියටම හදිසි ප්‍රහාරයක් ආවා. අද සර් මැල්කම් ඇතුළු කට්ටියම මැඩම් කාලිගෙ දරුවන්ගෙ ප්‍රහාරයකට සූදානම් වෙනවා. මේ අතරෙ උණ…

Penny Dreadful 3

කොහොමද යාළුවනේ? මෙන්න “Penny Dreadful” දෙවන කතාමාලාවෙ පස්වෙනි කොටස ගෙනාවා. ටිකක් විතර පරක්කුයි. අද කතාව නම් කරල තියෙන්නෙ “Above the Vaulted Sky” කියලා. ගියසතියෙ අන්තිමට මතකයිනෙ අපේ කට්ටියටම හදිසි ප්‍රහාරයක් ආවා. අද සර් මැල්කම් ඇතුළු කට්ටියම මැඩම් කාලිගෙ දරුවන්ගෙ ප්‍රහාරයකට සූදානම් වෙනවා. මේ අතරෙ උණ්ඩ විශාල ප්‍රමාණයක් ගත්ත එක ගැන පරීක්ෂක රෂ්ක්, ඊතන්ගෙන් ප්‍රශ්න කරනවා. අද කතාවෙදි ආදර කතා ගැන ටිකක් වැඩිපුර තියනවා. මම අද කතාව ගැන ලොකු විස්තරයක් කරන්න යන්නෙ නෑ. එහෙනම් ඔයාලම බලන්නකෝ. මීලග කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු. ඔයාල හැමෝටම ජයෙන් ජය…!

Penny Dreadful (2014– ) on IMDb

 

 

158 MB කොපිය මෙතනින් බාගන්න

9C489B9DD736D223F58E0B429F47F22292FF3F7C

248 MB කොපිය මෙතනින් බාගන්න

7E1DC07E8E924A323AEBE64C03DFC035131D9F66 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

911 downloadsDownload 201506092125baiscopelk.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Episode >>

Subtitles

911 downloadsDownload Subtitles22 KB

8 comments

  1. SHEHAN

    adanam 1st man... thanks broo ... sinhala upasirasa laaaa nili patin danna barida.....

    1. ප්‍රදීප් මධුසංඛ

      බලමු සහෝ...:D

  2. isuru

    තෑන්ක්ස් සහෝලා!එළ!

  3. Y ASHIR U

    Ela TV series eka. godaaaaaaaaaaaaaaaaaaaaak pin!!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP sahola..sub ekata..digatama sub demu.jaya wewa.....

  5. ඉසු ඩිපි (Isu DP)

    කතාව ඉක්මනින් ගෙනාවට බොහොම ස්තුතියි. කතාවේ බාගයක්ම ගීයා තෙරුනෙත් නෑ.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝලා. ;-)
    ජය වේවා. ! :-D

  6. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.