පසුගිය සතියේ දකින්න ඇති, කිටී හැමදෙයක්ම දාලා යන්න ගියා කියලා. කිටී කොහෙද ගියේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ෂර්ලොක් දැන් ඉන්නේ තනියම. තනියම කිව්වට තනියමත් නෙමෙයි වගේ. එතකොට වොට්සන් ඉන්නේ ගොඩක් සතුටින්. ඇන්ඩෘ කෝපනහේගන් වල ඉදලා බ්‍රවුන්ස්ටෝන් වලට ඇවිල්ලා. තනියෙන් ඉන්න ෂර්ලොක්ට අදත් විසදන්න අභිරහසක් ලැබෙ…

පසුගිය සතියේ දකින්න ඇති, කිටී හැමදෙයක්ම දාලා යන්න ගියා කියලා. කිටී කොහෙද ගියේ කියලා කවුරුවත් දන්නේ නැහැ. ෂර්ලොක් දැන් ඉන්නේ තනියම. තනියම කිව්වට තනියමත් නෙමෙයි වගේ. එතකොට වොට්සන් ඉන්නේ ගොඩක් සතුටින්. ඇන්ඩෘ කෝපනහේගන් වල ඉදලා බ්‍රවුන්ස්ටෝන් වලට ඇවිල්ලා. තනියෙන් ඉන්න ෂර්ලොක්ට අදත් විසදන්න අභිරහසක් ලැබෙනවා. අද අභිරහස ටිකක් සංකීර්ණයි වගේ.
ඒ මොකක්ද කියලා කතාව බලලම දැන ගනිමු.
112 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න
a76e27b23b8e0d62dd73047c2761836e8f786273 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,427 downloadsDownload 201506182209baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රනිල් ශ්‍රීමාල්
Subtitles
15 comments
sajeevi
Elderman
Appe me dila thiyenne. Okkoma tika demu. Tikak late unata kamak na. Eth complete karanna. Oya denakam api balagena inne. Thnkx
ela kolla
ela kiri machan. thanx
..::දුලාජ් නලින්ක::..
බොහොම ස්තූතියි සහෝ සබට ……෴
Chalana Rukshan
Ela ela puluwan ikmanatama ithuru tikath demu serama download karan balan inne sub denakan english valin baluwa sinhalenuth baluwe naththan wadak na
praveen manohara
එල මචෝ.
Kulanjana Maduranga
ammo..parakku wela hari dunna 1k watinawa..thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa......
D.Chamara
niyamai sahoo digatama karagena yamoo jaya..
රොයිලි
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
උවිදු ඉසුරංග
සබ් එකට තැන්ක්ස් සහො
R.D
eelanga sub ekath puluwan ikmanin gemu.....api balagena innawa...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Thilanga
Thanks Saho. Ituru tikakt denna. dan hodama tika yanne :D
ricadodamien
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks a lot