Watch Trailer

Elementary [S03 : E11] | වොට්සන්, කවුද ඒ..? [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේ ෂර්ලොක් කියනවා, කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. එහෙම කියන්නේ කිටීගේ ශරීරයේ තියෙන කැලැල් වලට සමාන කැලැල් තියෙන තරුණියක් ඝාතනයට ලක් වෙලා ඉඳපු නිසා. ඉතින් ඇත්තටම… කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලද? එයා කිටීව හොයාගනියි ද? අද කතාව බලල…

Elementary S301

ඔයාලට මතක ඇතිනේ පසුගිය කොටසේ ෂර්ලොක් කියනවා, කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලා කියලා. එහෙම කියන්නේ කිටීගේ ශරීරයේ තියෙන කැලැල් වලට සමාන කැලැල් තියෙන තරුණියක් ඝාතනයට ලක් වෙලා ඉඳපු නිසා. ඉතින් ඇත්තටම… කිටීට ලන්ඩන් වලදි කරදර කරපු කෙනා නිව්යෝක් ඇවිල්ලද? එයා කිටීව හොයාගනියි ද?

අද කතාව බලලම දැන ගමු.

ප.ලි
ටික කාලයක් මට උපසි‍රැසි දෙන්න ප්‍රමාද වුණ නිසා, දැන් ටොරෙන්ට් ලින්ක් වල සීඩ් ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේ කතාව බාගත කරගන්න තියෙන දුෂ්කරතාව මග හැරීමට ඔයාලට අවශ්‍ය එපිසෝඩ් එකේ අංකය ඇතුළත් කොට, උදාහරණයක් විදිහට Elementary S03E11 Uploadbaz යනුවෙන් ගූගල්හි සර්ච් කරන්න. එවිට ලැබෙන ලින්ක් එක හරහා ඉක්මන් හා වේගවත් බාගත කිරීමක් ඔබට ලබාගත හැකියි. මෙසේ අවශ්‍ය සියලුම කොටස් හොද දර්ශන ත්‍රීව්‍ර තාවයක් සහිතව ඔබට බාගත කිරීමට හැකියාව ලැබෙයි.

Elementary (2012) on IMDb

 

 

116 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න

a76e27b23b8e0d62dd73047c2761836e8f786273 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,472 downloadsDownload 201505291856baiscopelk.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

1,472 downloadsDownload Subtitles34 KB

12 comments

  1. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  2. Kulanjana Maduranga

    niayamai…denakm balan hitiye…menna suba gatta.thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Thusitha Hettiarachchi

    ස්තූතියි සහෝ!!!!!!! :)

  4. ඉසු ඩිපි (Isu DP)

    ඉලග එපිසොඩ් එකත් ඉක්මනින් ගෙමු. Complete ටොරෙන්ට් එකක් දැම්මනම් වඩා ලෙසි වෙයි.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  5. sajeevi

    thanks

  6. Pramith

    Thamks Bro.Waiting for next episode

  7. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. දිලූෂ

    නියම වැඩක් සහෝ ඊලඟ කොටසත් ඉක්මනින්ම දෙන්න මුළු season එකම බාගෙන තියෙන්නේ ඔයා subtitle දෙනකන් ඉන්නෙ බොහොම ස්තුතියි............

  9. prasanna

    good job brother,,, ur hard work is highly appreciated.....

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. nirosha

    ada kathawath tikak hodayi

  12. ricadodamien

    Thank You ranil brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....