5 කොටස ලස්සන EXO පිරිමි ලමයි ඉස්සරහ ලැජ්ජාවට පත්වෙලා මෙන්න ඉයොන්හීට හොඳටම අසනීප වෙලා. ඒ වලේම ඉයොන්හීට කෑගහපු චන්ඉයොල් වගේම අනිත් පිරිමි ළමයි ටිකත් ඇය නැතිව හරිම පාලුවෙන් ඉන්නේ. ඔන්න ආයෙමත් ඉයොන් හී එහෙට වැඩට ගියාම ඇය දැනගන්නවා තමුන් EXO සාමාජිකයො කාටවත්ම නොකියපු තමන්ගෙ නම චන්ඉයොල් දන්නව කියලා… කොහො…
5 කොටස
ලස්සන EXO පිරිමි ලමයි ඉස්සරහ ලැජ්ජාවට පත්වෙලා මෙන්න ඉයොන්හීට හොඳටම අසනීප වෙලා. ඒ වලේම ඉයොන්හීට කෑගහපු චන්ඉයොල් වගේම අනිත් පිරිමි ළමයි ටිකත් ඇය නැතිව හරිම පාලුවෙන් ඉන්නේ. ඔන්න ආයෙමත් ඉයොන් හී එහෙට වැඩට ගියාම ඇය දැනගන්නවා තමුන් EXO සාමාජිකයො කාටවත්ම නොකියපු තමන්ගෙ නම චන්ඉයොල් දන්නව කියලා… කොහොමද ඒ? ඇයටත් ඒක පුදුමයක්…
6 කොටස
ඇතුල් වෙන්න තහනම් කරල තිබ්බ චන්ඉයොල්ගෙ කාමරයට ඇතුල් වීමේ වරදට දඬුවම විදිහට ඔන්න ඉයොන්හී EXO එක්ක ගිවිසුමකට බැඳිල එහෙ සේවය කරන්න එකඟ වෙනවා. ඒ වගේම ඉයොන්හීගෙ සොහොයුරා දැනගන්නවා තමන් එක්ක කෝපි බීපු තමන්ගෙ සගයා වගේම අලුත් අසල්වැසියා ප්‍රසිද්ධ EXO සාමාජිකයෙක් කියලා.
41 MB සහ 42 MB කොපි මෙතනින් බාගන්න
2979054E9D876DD87FCFC6DB8B31B7A8F4398920 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
807 downloadsDownload EXO-Next-Door-EP-05-06.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
kavinda
Kulanjana Maduranga
niayamai…denakm unne..thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Rasidu
Maru... Thanx for sub
Ravindu
thank u sub walata..digatama anik tikat ikmanta denna hode :D :D
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asela
lassanai.thanks saho
Jinadaree
thanks.. sub walata. lassana kathawak.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![EXO Next Door [EP 05 – 06] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/EXO-Next-Door.jpg)

ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..