ඔන්න ඉතින් මමම කිව්වා වගේ මේක තමා ඉතින් මම කරන අලුත් වැඩේ. මම හිතනවා ටිකදෙනෙක් හරි කැමති වෙයි කියලා. මේක ටිකක් පරණයි. නමුත් මට මේක කරන්න ලොකු උනන්දුවක් තිබුනා. ඒ වගේමමට බුකියෙන් කට්ටිය කියලත් තිබුනා. Strike Back ටීවී සිරිස් එක කරමු කියලා. මම දන්නවා මේක හිරු එකෙත් ගියාලු. ඒවගේම ගොඩක් අය බලලා තිබුනා…

ඔන්න ඉතින් මමම කිව්වා වගේ මේක තමා ඉතින් මම කරන අලුත් වැඩේ. මම හිතනවා ටිකදෙනෙක් හරි කැමති වෙයි කියලා. මේක ටිකක් පරණයි. නමුත් මට මේක කරන්න ලොකු උනන්දුවක් තිබුනා. ඒ වගේමමට බුකියෙන් කට්ටිය කියලත් තිබුනා. Strike Back ටීවී සිරිස් එක කරමු කියලා. මම දන්නවා මේක හිරු එකෙත් ගියාලු. ඒවගේම ගොඩක් අය බලලා තිබුනා මේක කෙසේහො. මට මේක බාරදුන්නට සමීර චතුරංග සහෝ ඇතුළු ඇඩ්මින් සැට් එකට ගොඩක් ස්තුතියි.
මේක Cinemax,Sky 1නාලිකා වල විකාශය වුන සිරිස් එකක්. පළමු කොටස් හෙවත් මම අද මේ දෙන කොටස ප්‍රථම වරට විකාශය වුනේ 2010 මැයි 5. IMDb අගය 8.3/10 කුත්. tv.com අඩවියෙන් 8.8/10 ඉතා ඉහල අගයක් ලබා තියෙනවා. මේක ක්‍රියාදාම හා යුධහමුදාමය අතින් ප්‍රසිද්ධ හා සුපිරි ගනයේ සිරිස් එකක් කියලා කියන්න පුලුවන්.
කෙනෙත් බ්‍රටෝන් කියන්නේ බ්‍රිතාන්‍යයේ ATAT පද්දතියේ යුධ උපකරණ සැපයීමේ ජේෂ්ඨ විධායක නිලධාරීයෙක්. සති දෙකකට කලින් බැග්ඩැඩ් හෝටලයේදී පැහැරගනු පැහැරගනු ලබනවා ත්‍රස්තවාදින් විසින්. එයාව මුදවාගැනීම තමා අද මේ කොටසේ ප්‍රධාන මෙහෙයුම. ඒ ඉරාකයේ ආරක්‍ෂිත නිවාසයක රදවාගෙන ඉදිද්දී බ්‍රිතාන්‍ය හමුදාව විසින් ඔහුව මුදවා ගන්නවා. නමුත් අවාසනාවට සෙබළුන් දෙන්නෙක් මැරෙනවා. එක්කෙනෙක් අංගවිකල වෙනවා. ඒවගේම එදායින් පසු යුද්ධය නිමා වෙනවා. නමුත් මේ පිළිබද වාර්තා කරන්න ගියපු බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනියක් ත්රස්තවාදින් විසින් පැහැරගනු ලබනවා. ඇය නමින් කේට්. ඇයගේ පියා හියපු අගමැති. නමුත් ඇයව පැහැරගැනීම සිදු කරන්නේ එයලගේ යුධ රණවිරුවෙක් කියලා සැලකෙන කෙනෙක් බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගෙන හිරගත කර තිබෙනවා. ඒ ඔහු කල ඉතා දරුණු අපරාද හේතුවෙන්. ඒ ඔහුව නිදහස් කලොත්, කේටි ගේ ජීවිතය බේරන බවත් කියනවා. එයාලගේ පොර්න්දුව ඉෂ්ට කලේ නැත්තම් කේටි ව මරනවා කියලත් කියනවා. කලින් අර බ්‍රටෝන් මුදවාගැනීමේ මෙහෙයුමේ මෙහෙයුවේ ජෝන් කියලා කෙනෙක්. නමුත් ඒ වෙලේ සෙබළුන් තුනේදෙනෙක් මැරුණ නිසා ඔහුව සේවයෙන් පහලට දාන්න යනවා, නමුත් ජෝන් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඉල්ලා අස් වෙනවා. ඔහු ඔහුගේ බිරිද හා දුව රැගෙන වෙන දෙමහල් නිවාසයක පදිංචියට ආවත් ඔහුට රැකියාවක් නැහැ, ඒ මොකද ඔහුගේ අතක ආබාධයක් තියෙන නිසා. තව අර කලින් මුදවාගැනීමේ මෙහෙයුමේ එක විශේෂ සෙබලෙක් හිටියා හියු කොලින්සන්. ඔහුට අරාබි භාෂාව පුලුවන්. මොහු බ්‍රිතාන්‍ය බුද්ධි අංශයේ එකතරා ලොක්කෙක් විදිහට වැඩ කරනවා. කතාව එහෙනම් බලලා ඉන්නකෝ. මම කියන එකේ තේරුමක් නැහැ. මොකද ගොඩක් අය බලලත් ඇතිනේ.
ඊලග කොටසෙන් හමුවෙමු. ජය…..!!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back පළමු කතා මාලාවට අදාළ කොටස් හය පමණක් බාගත කරගන්න.
590 MB (18.32 GB) කොපිය මෙතනින් බාගන්න
F190BDA6CECDFDAD45618DB60AA15F6BFA6D1288 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,645 downloadsDownload Strike.Back_.S01E01-baiscoeplk.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
45 comments
වරුණ රංගජිත් (වරූ)
සසිනිකා
උපසිරැසියට බොහොම
ස්තූතියි ...ඉසු ඩිපි (Isu DP)
නියම කොල්ලෙක් නියම කතාවක් ගෙනත් තියෙන්නෙ. හැබැයි ඉතින් මමනම් ඉන්නේ සිසන් 5හේ.
හිරු එකට පින් සිද්ද වෙන්න කතාව නොබාම බැලුවා. අවුලක් නෑ නොබලපු අයත් ඇති තරම් නැතැ.
නොබලපු ඇයන්ට කියන්නෙ යුධ කතා, ක්‍රියාදාම වලට කැමතිනම් මෙන්න කතාව. එහෙනම් දිගටම කරගෙන යමු ඈ.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DHirun Anuhas
Vampire Diaries Series Sub Denn Mchoooooo....
madusanka jayasooriya
නියමයි. දිගටම කරගෙන යමු. ජය වේවා
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..............තව තවත් උපසිරසි දෙන්න ලැබෙවා.....................
sajeevi
thanks
නලින්
ස්තුතියි චාමර සහෝ..
බලමු එහෙනම් කිව්වලු!
ජය වේවා!
Elderman
Niyamai. Mama meka kalin wathaawak site eke hewwa labune na. Danne danne dila naha kiyala. Onna ehenm apith balanna pataan gannawoo. Maga nathara karanne nathuwa okkoma tikata denna chamara. New season ekath patan aragena neda meke??
Suranjaya_91
ela mach
isuru
එල එල චාමර සහෝ!දිගටම දෙමු!
Hacker
Mama nam meka balala tiyanwa dan balanneh season 5 episode 3 weni eka..ikmanata season 5hema sub denna..fatttama tv series ekak meka. :D
Dhanushka
Thankssssssssssss!!!!!!!!!!!!!
bobby
මම මේ ටීවී. සිරියස් එක බලලා නැහැ. ස්තතියි.
kasun
OKA hama ekama hiru eken balala tiyenawa.. Wadak ati deyak karapan :-D chu kollo
තරුෂ
ubata huthth* wadak nathi unata apita hondayi pako
nalinda
me site eke dana taramak danne t.v wala giya films,movies epa site ekath wela tiyenne
Malith
Oka t.v eke giyane malli.. Lankawe t.v balannati unta nam hodai
harsha
නියමයි සහෝ මේකනම් පට්ටම කතාවක් මම මේකේ පස්වෙනි සීසන් එකේ 3 වෙනි කතා මාලාවේ ඉන්නේ. මේකේ පළමු කතා මාලාව හැර ඉතිරිවා 18+ ඒක නිසා හිරු එකේ ගියේ කතාවේ කොටස් කපලා. එනිසා කතාව සම්පූර්ණයෙන් රසවිඳින්න ඕනා අය මේක බාගෙන බලන්න. ඉතින් චාමර කතාව පරණ උනත් පට්ට දේ පට්ට තමයි. ඉතින් නොබලපු අය ඉන්නවානම් අනිවා බලන්න. ජයවේවා!!
thisal
නියම කතාවක් ගෙනත් තියෙන්නෙ. හැබැයි ඉතින් මමනම් ඉන්නේ සිසන් 5හේ tnxx
thisal
නියම කතාවක් ගෙනත් තියෙන්නෙ. හැබැයි ඉතින් මමනම් ඉන්නේ සිසන් 5හේ tnxx....
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. මේක මාත් බලලා නම් නැහැ. දිගටම කරගෙන යන්න. බල්ලෙක් දෙන්නෙක් බිරුවට ගණන් ගන්න ඕන නැහැ. :D
Kulanjana Maduranga
niayamai…meka baiscope 1ta sahenna aduwak wela thibunu tv series 1k...mula idala dena 1ka watinawa...thanks CHAMARA saho..sub ekata..mekata digatama sub denn.jaya wewa......
Rasidu
Niyamayi. Tv series ekak enakan hitiye. Hama ekema final gihn blanna ekakuth na. Dan mekawath balanawa. Sub ekata Thanx....
Saketha Pulasthi
ඉක්මනට සීරීස් එකම දීල ඉවර කරමු.හිරු එකේ ගිය ටික බැලුවෙත් නෑ බයිස්කෝප් එකේ දෙන දවසක නිවී හැනහිල්ලේ බලනව කියල. උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනින්ම ඉවරයක් කරයි කියල හිතනවා. මෙන්න බාන්න දානවා පිලිවෙලකට මුල ඉඳන්ම බලන්න. ජය෴෴ :P :P
Dananjaya
Good work malli,,, meka man balalath na,,,, asawen balan innawa next epi eke sub denakan,,, okkoma tika puluwan tharan ikmanata denna,,, oya gothayo ekek dennek meke athal gaththata ganan ganna epa
malinda
mata mara happy meke sub 1ka labunata mokada mata hiru ake giyata balanna wune nahane.monawa wunath sub 1ta thanks.digatama sub 1ka demu.jaya wewa.
“චූටී මල්ලි”
tnx bro
JE
thank you sahoo. jaya weewa !!!
Suresh Jayathilaka
ෂහ්... අපේ කොල්ලෙක්නෙ මේ =D බයිස්කෝප් එකෙන් ස්ට්‍රයික් බැක් දෙනව කියල දැනන් හිටියට දැන්නෙ දන්නෙ කව්ද මේ පොර කියල =P නියම වැඩක් කොල්ලෝ ! ඔය මේක හිරු එකේ ගියා කිය කිය කෑ ගහන උන්ට අැඩෙන්නම වැඩේ කරපං මචෝ :)
prasanna
[strike back season02 episode 03]
meke sinhala sub eka nadda machanla..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
rawana king
tv eke series balanna gaththama epa wenawa. maasa gaanak balanna epei. mehema dunnama baagena kemathi welawaka balanna beriya. pattai saho wede. thanx.....
Dushan
Thank for sub
sasi
ස්තුතියි සබ් දෙන ඔබට
kavinda_lakthilina
Thanks saho
Sudda_king
අද ඉදන් මේකත් පටන් ගන්නෝ උපසිරැසියට තුති සහෝ <3
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
Dave
Thanx broh
Tskalubovila
so 07 eke sub dene nedda bros
Janakaslj
Thanks
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
Blueray sub denna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

එල මචෝ
සුපිරි කතාවක් වගේ
ජයෙන් ජයම වේවා