Watch Trailer

Elementary [S03 : E15] | ගණන් කරලා ඉවරයි..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට වුන දේ. මේ නිසා වොට්සන් ඉන්නේ ගොඩක් කලකිරීමෙන්. දැන් වොට්සන් හදන්නේ, ඇය හිටපු ගෙදර විකුනලා ආපහු බ්‍රවුන්ස්ටෝන් වලට එන්න. ඒ කියන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට. අදත් ලොකු අභිරහසක් සිද්ද වෙනවා. එක කාන්තාවක් මිනිස්සුන්ව මරලා, ඒ මරපු කෙනාගෙ වටිනාකමට සල්ලි දාලා යනවා. ඇත්තටම ඒ මොකක…

Elementary S301

පසුගිය කොටසින් දකින්න ඇතිනේ ඇන්ඩෘට වුන දේ. මේ නිසා වොට්සන් ඉන්නේ ගොඩක් කලකිරීමෙන්. දැන් වොට්සන් හදන්නේ, ඇය හිටපු ගෙදර විකුනලා ආපහු බ්‍රවුන්ස්ටෝන් වලට එන්න. ඒ කියන්නේ ෂර්ලොක්ගෙ ගෙදරට. අදත් ලොකු අභිරහසක් සිද්ද වෙනවා. එක කාන්තාවක් මිනිස්සුන්ව මරලා, ඒ මරපු කෙනාගෙ වටිනාකමට සල්ලි දාලා යනවා. ඇත්තටම ඒ මොකක් නිසාද..?

Elementary (2012) on IMDb

 

 

130 MB (2.84GB) කොපිය මෙතනින් බාගන්න

a76e27b23b8e0d62dd73047c2761836e8f786273 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,663 downloadsDownload Elementary_S03E15_baiscopelk.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/RanilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

රනිල් ශ්‍රීමාල්

Subtitles

1,663 downloadsDownload Subtitles37 KB

18 comments

  1. NaDeeRa

    ඔන්න පුතේ එකත් ගත්තා මහන්සියට බොහොම තුති
    ජය වේවා!!

  2. praveen manohara

    තැන්ක්ස් මචො

  3. උවිදු ඉසුරංග

    මේ සබ් එකටත් ස්තුතියි සහො
    දිගටම ඔහොම යමු....!!!

  4. R.D

    ඔන්න අපිත් බාගන්නවෝ.............සබ් එකට බොහොම ස්තුතියි මචන්.ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු....

  5. dinesh

    machan me sub eka awl qwage

    Elementary.S02E15.HDTV.x264-LOL_2

    mekata set wenne na wage

  6. D.Chamara

    bohoma sthuthi sahooo

  7. Brock Lesnar

    කව්ද ඔයි මේකට සබ් දාන්නෙ ? නිකං අණ්ඩර දෙමල වගේ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. කන්නු බලි බලනවා වගේ.

  8. Kulanjana Maduranga

    niayamai…thanks RANIL saho..sub ekata..digatama sub demu.jaya wewa…..

  9. Rasidu

    Maru. Sub ekata Thanx.

  10. ela kolla

    Thanx machan

  11. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  12. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  13. රොයිලි

    බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. ගීතාංජන

    සබ් දාන එක නවත්තලා වත්ද? එක හුස්මට තුන්වන කතා සමය වෙනතුරු කීප වරක් බැලුව... 15 න් වැඩේ නැවතුනාද? කොහොම වුනත් රනිල් සහෝ ස්තුතියි උපසිරසි වලට...

  15. sajeevi

    ගොඩක් ස්තූතියි....

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. Tharuka

    Godak Stuti (Y)

  18. ricadodamien

    Thank You ranil brother &amp; Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....